මයිකල් ජැක්සන් සහ ජෝතිපාල සසඳමු!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    කෝ මයිකල් ජැක්සන් හින්දි සින්දු වලට ඉංග්‍රීසියෙන් කොපි ගහද්දි ජෝතිපාල තමන්ගේ ඔරිජිනල් සින්දු කියැපු එක ගැන කියලා නෑනේ..
    😕

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවේ රාජපස්ස ගූ කෑමේ පියා ලෙස හඳුන්වන මහින්ද අබේසුන්දර පොන්නයගෙ නම අමතක වෙලා තිබ්බෙ. හොඳ වෙලාවට මතක් කරේ. :lol:

    ගූ කන හැටි ඉගෙනගනිං @2osama @hitter @JBLs
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ලංකාවේ රාජපස්ස ගූ කෑමේ පියා ලෙස හඳුන්වන මහින්ද අබේසුන්දර පොන්නයගෙ නම අමතක වෙලා තිබ්බෙ. හොඳ වෙලාවට මතක් කරේ. :lol:

    ගූ කන හැටි ඉගෙනගනිං @2osama @hitter @JBLs
    ඕකගෙ මරනෙටවත් මයින ගියෙ නෑ
     
    • Haha
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපෝ ජෝති ගේ සින්දු ගැන නන් කියල වැඩ ක් නෑ. අබු දාබී ඉන්න කාලේ කාමරේ හිටියා ඉන්දියන් එකෙක්. වැරදිලා වත් ජෝති ගේ සින්දුව ක් දැම්මොත් මූ ටිකක් හොඳා ට අහගෙන ඉඳලා ආ ආ ඕක අපේ එකක් නේ කියලා උන්ගේ රටේ හින්දි සිංදුව දාලා පෙන්නනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපෝ ජෝති ගේ සින්දු ගැන නන් කියල වැඩ ක් නෑ. අබු දාබී ඉන්න කාලේ කාමරේ හිටියා ඉන්දියන් එකෙක්. වැරදිලා වත් ජෝති ගේ සින්දුව ක් දැම්මොත් මූ ටිකක් හොඳා ට අහගෙන ඉඳලා ආ ආ ඕක අපේ එකක් නේ කියලා උන්ගේ රටේ හින්දි සිංදුව දාලා පෙන්නනවා
    හෙළ ජාතික අභිමානේ :rofl:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    මයිකල් ජැක්සන් සිංහල දන්නෙ නැති එක හොදයි. නැත්නම් මහින්ද අබේසුන්දර කියන බයි වහලා ලියපු මේ හෑල්ල ඇහුනා නම් වළෙන් නැගිටලා ඇවිත් 'Thriller' වීඩියෝ එකේ රීමේක් එකක් කරයි නයි ටී එන් එක ඇතුලෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වාසිටියෙ මැද පාරෙ එසයින්මන්ට් කඩදාසිවල ඔතල අච්චාරු විකුණපු මොංගල් බඩු, මහ උන්දලාට අවයව පාල මාධ්‍යවේදී ස්ටිකරේ පස්ස පැත්තෙ අලවගත්තම, ඔයවගේ සටහන් ලියැවෙන එක පුදුමෙට කරුනක් නෙමෙයි ඉතිං....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කෝ මයිකල් ජැක්සන් හින්දි සින්දු වලට ඉංග්‍රීසියෙන් කොපි ගහද්දි ජෝතිපාල තමන්ගේ ඔරිජිනල් සින්දු කියැපු එක ගැන කියලා නෑනේ..
    😕

    voice karanneth daara bayyek... niroshan kiyana bayya...

    meka lagadi giya ekak da bn tv eke?

    rajya-4.jpg

    අපෝ ජෝති ගේ සින්දු ගැන නන් කියල වැඩ ක් නෑ. අබු දාබී ඉන්න කාලේ කාමරේ හිටියා ඉන්දියන් එකෙක්. වැරදිලා වත් ජෝති ගේ සින්දුව ක් දැම්මොත් මූ ටිකක් හොඳා ට අහගෙන ඉඳලා ආ ආ ඕක අපේ එකක් නේ කියලා උන්ගේ රටේ හින්දි සිංදුව දාලා පෙන්නනවා

    lankawata ena indian articles lath oya balu wade sinhalunta karnawa... mulin sinhala sinduwa kiyanawa... crowd eken cheer eka gannawa... peli 4 witara kiyala crowd eka peak wenna gannakota hinduwa kiyanawa... :lol::lol:
    ------ Post added on Feb 10, 2023 at 10:30 PM
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    කෝ මයිකල් ජැක්සන් හින්දි සින්දු වලට ඉංග්‍රීසියෙන් කොපි ගහද්දි ජෝතිපාල තමන්ගේ ඔරිජිනල් සින්දු කියැපු එක ගැන කියලා නෑනේ..
    😕

    fake නේද 😅
     
    • Wow
    Reactions: Heshan Daminda