මයික්‍රොසොෆ්ට් - එදා සිට අද දක්වා............
මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ පලවෙනි වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය එලි දක්වලා තියෙන්නේ හරියටම මීට අවුරුදු 30කට කලින්.. ඒ කියන්නේ 1985 නොවැම්බර් 20....
එහෙනම් ඔබට සුභ උපන් දිනයක්..
සමහර අය නම් මේ මුල තියෙන මෙහෙයුම් පද්දති දැකලා නැතුව අති.. ඇත්තටම එදා ඉදන් අද වෙනකම් වෙනස් නොවුන දේවල් මේ මෙහෙයුම් පද්දති ඇතුලේ තියෙනවා.. ඒවායින් කීපයක්
scroll bars, drop-down menus, icons, dialog boxes, Notepad , MS paint
පෞද්ගලිකව මම කැමතිම මෙහෙයුම් පද්දතිය වින්ඩෝස්..
ඔබ සදා කල් වැජඹේවා!