මම 3.1 එකේ ඉඳන් 10 වෙනකම් වැඩ කරලා තියෙනවා සර්වර් වර්ශන් ඔක්කොමත් ඇතුලුව..
3.1 එකේ Dos එකේ C:\ එකේ windows කියලා type කරලා තමයි වින්ඩෝස් වලට යන්නේ..
සුන්දර අතීතයක් තිබ්බා වින්ඩෝස් එක්ක..
මම මුලින්ම Windows 95 install කරේ Floppy Diskettes 24 කින්..
පැය 1 1/2 ක් ගියා install වෙන්න..
BUMP
bump
එකපාර ලොකු පිම්මක් පැන්නේ Xp තමයි
සුපිරි