මයික්රෝසොෆ්ට් වින්ඩෝස් ඉතිහාසය 1985-2015
අපිට නැතුවම බැරි වින්ඩෝස් පිළිබඳ ඉතිහාසය 1985 - 2015
1985 තමයි මයික්රෝසෙෆ්ට් බිල් ගේට්ස් ලොක්කා එයාගේ පළවෙනි Graphical Desktop Operating System එක, ඒ කියන්නේ Microsoft Windows 1.0
අපිට දුන්නේ...
එදා ඉඳන් අද වෙනකල් අවුරුදු 30ක ගමන් මග දෙස ඉතාමත් සරල හැරී බැලීමක් කරන්නයි මේ ත්රෙඩ් එක දාන්නේ
මම ඉස්සරලාම Graphical Desktop Operating System එකක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ windows 95
මේකේ ගොඩක් අයත් එහෙම ඇති... එදා ඉඳන් අද වෙනකල් කොහොම වෙනසක් ද ?
අපිට නැතුවම බැරි වින්ඩෝස් පිළිබඳ ඉතිහාසය 1985 - 2015
1985 තමයි මයික්රෝසෙෆ්ට් බිල් ගේට්ස් ලොක්කා එයාගේ පළවෙනි Graphical Desktop Operating System එක, ඒ කියන්නේ Microsoft Windows 1.0
අපිට දුන්නේ...එදා ඉඳන් අද වෙනකල් අවුරුදු 30ක ගමන් මග දෙස ඉතාමත් සරල හැරී බැලීමක් කරන්නයි මේ ත්රෙඩ් එක දාන්නේ

මම ඉස්සරලාම Graphical Desktop Operating System එකක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ windows 95
මේකේ ගොඩක් අයත් එහෙම ඇති... එදා ඉඳන් අද වෙනකල් කොහොම වෙනසක් ද ?
බලමු..... 

Windows 1.01 (1985)
Windows 2.0 (1987)
Windows 3.0 (1990)
Windows 3.1 (1992)
Windows for Workgroups 3.1 (1992)
Windows NT 3.1 (1993)
Windows 95 (1995)
Windows NT 4.0 (1996)
Windows CE 1.0 (1996)
Windows 98 (1998)
Windows 2000 (2000)
Windows ME (2000)
Windows XP (2001)
Windows Server 2003 (2003)
Windows Vista (2007)
Windows Server 2008 (2008)
Windows 7 (2009)
Windows 8 (2012)
Windows 8.1 (2014)
Windows 10 (2015)
වැදගත්වුනා නම් සැළකුවාට වරදක් නැත
අනිත් අයටත් බලන්න බමිප් එකක් දාගෙනම යන්න 
ඉස්සුවේ මෙතනින්

Last edited: