මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් ඉතිහාසය 1985-2015

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් ඉතිහාසය 1985-2015

    අපිට නැතුවම බැරි වින්ඩෝස් පිළිබඳ ඉතිහාසය 1985 - 2015

    1985 තමයි මයික්‍රෝසෙෆ්ට් බිල් ගේට්ස් ලොක්කා එයාගේ පළවෙනි Graphical Desktop Operating System එක, ඒ කියන්නේ Microsoft Windows 1.0 :) අපිට දුන්නේ...
    එදා ඉඳන් අද වෙනකල් අවුරුදු 30ක ගමන් මග දෙස ඉතාමත් සරල හැරී බැලීමක් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ :yes:

    මම ඉස්සරලාම Graphical Desktop Operating System එකක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ windows 95
    මේකේ ගොඩක් අයත් එහෙම ඇති... එදා ඉඳන් අද වෙනකල් කොහොම වෙනසක් ද ?
    බලමු..... :nerd::nerd::nerd:

    windows_02_slide.jpg


    Windows 1.01 (1985)

    windows_03_slide.jpg


    Windows 2.0 (1987)

    windows_04_slide.jpg


    Windows 3.0 (1990)

    windows_05_slide.jpg


    Windows 3.1 (1992)

    windows_06_slide.jpg


    Windows for Workgroups 3.1 (1992)

    windows_07_slide.jpg


    Windows NT 3.1 (1993)

    windows_08_slide.jpg


    Windows 95 (1995)

    windows_09_slide.jpg


    Windows NT 4.0 (1996)

    windows_10_slide.jpg


    Windows CE 1.0 (1996)

    windows_11_slide.jpg


    Windows 98 (1998)

    windows_12_slide.jpg


    Windows 2000 (2000)

    windows_13_slide.jpg


    Windows ME (2000)

    windows_14_slide.jpg


    Windows XP (2001)

    windows_15_slide.jpg


    Windows Server 2003 (2003)

    windows_16_slide.jpg


    Windows Vista (2007)

    windows_17_slide.jpg


    Windows Server 2008 (2008)

    windows_18_slide.jpg


    Windows 7 (2009)

    windows-8.2.png


    Windows 8 (2012)

    windows-8-1.png


    Windows 8.1 (2014)

    windows-10.png


    Windows 10 (2015)

    වැදගත්වුනා නම් සැළකුවාට වරදක් නැත :D අනිත් අයටත් බලන්න බමිප් එකක් දාගෙනම යන්න :rofl:

    ඉස්සුවේ මෙතනින්
     
    Last edited: