මයික්‍රෝ කාර් පිලිබද අරුන47

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
monawa unath porata meke powers thiyenawa . neth nm kiyapu gaman thread section ekath maru karaida

උට ඇති පවර් එකක් නෑ බං. ලොක්කා ඔන්ලයින් එන වෙලාවට මූ ඇවිත් ලොක්කට PM කරනවා එච්චරයි වෙන්නෙ. ලොක්කා දැං ඔන්ලයින් :)
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    monawa unath porata meke powers thiyenawa . neth nm kiyapu gaman thread section ekath maru karaida
    ලොල් ඔකට ඇති පවර් එකක් නැ ඔකව බැන් කරේ,:lol::lol: ඌ එහෙම පෙන්නඩ නම් හදනව.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;16505213 said:
    උට ඇති පවර් එකක් නෑ බං. ලොක්කා ඔන්ලයින් එන වෙලාවට මූ ඇවිත් ලොක්කට PM කරනවා එච්චරයි වෙන්නෙ. ලොක්කා දැං ඔන්ලයින් :)
    :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් මු අනන්තවත් වෙන එවුන්ට කින්ඩි දානවා අපි දැම්මොත් අවුල් අපි කුනුහබ්බ කිව්වෙත් නැහැනෙහ් බ0 :rofl:

    ara daizage thread eke thiyen kunuharapa thogaya me open forum eke wath ne. eth elakiri talk eke thiyenne aulak nethiwa.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "උපුල් නුවන් විදහා ප්ලාස්ටික් කිම්බක් පළල් කරා ... ඩයස් මොනා ලීසා"

    arunage ruwan waki!

    main sponser

    diaz.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලොල් ඔකට ඇති පවර් එකක් නැ ඔකව බැන් කරේ,:lol::lol: ඌ එහෙම පෙන්නඩ නම් හදනව.:lol:
    මු එදා කිව්ව මුට එල්කිරි එවුන් IP & Email බලන්න පර්මිශන් තියෙනවා කියලා:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ara daizage thread eke thiyen kunuharapa thogaya me open forum eke wath ne. eth elakiri talk eke thiyenne aulak nethiwa.
    මෙහෙමයි අදාල එනෙක් pm කරත් මාරු කරනව , ඩයස්ට අවුලක් නැත්තන් gt අයියටත් ගානක් නැ. මෙකෙ උනේ අරුනයට රිදිල pm ගහපු හින්ද තිරිසනා කෙරේ අනුකම්පා කරල මරු කරා එච්චරයි.:)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මු එදා කිව්ව මුට එල්කිරි එවුන් IP & Email බලන්න පර්මිශන් තියෙනවා කියලා:lol::lol::lol:

    :shocked:ඇත්ත වෙන්න ඇති මු ඔය එක එකාගේ පොටෝස් එහෙම දාන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මු එදා කිව්ව මුට එල්කිරි එවුන් IP & Email බලන්න පර්මිශන් තියෙනවා කියලා:lol::lol::lol:
    ලොල් ඒකට නම් gt අයිය හොදට කියල තිබ්බ මම දැක්ක, අරුනයගෙ තියෙන්නෙ පඩ් ශො. මෙකෙ මොකුත් නොදන්න එවුන් බය කරන්ඩ හදන්නෙ ,පච දෙසල,අපිට ඔව කියන්ඩ ඇවිත් තමයි කෙලො ගෙන බෑන් උනේ.:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොල් ඒකට නම් gt අයිය හොදට කියල තිබ්බ මම දැක්ක, අරුනයගෙ තියෙන්නෙ පඩ් ශො. මෙකෙ මොකුත් නොදන්න එවුන් බය කරන්ඩ හදන්නෙ ,පච දෙසල,අපිට ඔව කියන්ඩ ඇවිත් තමයි කෙලො ගෙන බෑන් උනේ.:lol::lol::lol:

    :lol::yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දන්නා සිංහලෙන් ලියුවානම් හරිනේ . මොකද මුගේ ජාත්‍යාලය උතුරනවා.:lol::lol:

    මයික්‍රෝ කාර් පිලිබද කල සමික්ශනයකදි ඉවොක් අධිපති අරුණ සොන්නයාගෙන් ලැබුනු පිලිතුරකි:lol::lol:

    :lol::lol::lol::lol: