මයිග්‍රේෂන්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Migration ගොඩක් ඉක්මන් වඩා පහසු මොන ජොබ් කැටගරීස්වලට ද?

    වෙබ් සයිට්වල තියෙන ඒව දාන්න එපා
    උඹලගෙ රියල් එක්ස්පීරියන්ස් දන්න අදුනන උන්ගෙ එක්ස්පීරියන්ස් වලින් කියන්න​
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,648
    113
    සේදවත්ත
    IT තමා ලංකාවේ ලේසිම
    ඇරෙන්න ඩොක්ටර්ස්
    ස්පෙශලයිස්ඩ් එංජිනියරින් ෆීල්ඩ් වල අය කෙමිස්ට් , මොටර් මිකෑනික්, කොලිටි ඇශුවරන , ඉන්ඩස්ට්‍රියල් එංජිනියරින් , බයෝ ටෙක්.

    ගුරුවරු , හෙද , වගේ යුනික් ඒවත් බැරි නෑ ඩිමාන්ඩ් අඩුයි හේතුව එකස්පීරියන්ස් සහ එක්සෑම් ප්‍රයෝගික පුහුන්ව ඕනේ

    කෙයා ටේකර් ලේසිම එකක් nvq කෝස් එකක්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ausi : health sector(nurses,docs etc) - very easy these days

    See the priority list.
    මීට අවුරුදු 5 කට කලින් තිබුණෙ කොහොම ද?

    IT තමා ලංකාවේ ලේසිම
    ඇරෙන්න ඩොක්ටර්ස්
    ස්පෙශලයිස්ඩ් එංජිනියරින් ෆීල්ඩ් වල අය කෙමිස්ට් , මොටර් මිකෑනික්, කොලිටි ඇශුවරන , ඉන්ඩස්ට්‍රියල් එංජිනියරින් , බයෝ ටෙක්.

    ගුරුවරු , හෙද , වගේ යුනික් ඒවත් බැරි නෑ ඩිමාන්ඩ් අඩුයි හේතුව එකස්පීරියන්ස් සහ එක්සෑම් ප්‍රයෝගික පුහුන්ව ඕනේ

    කෙයා ටේකර් ලේසිම එකක් nvq කෝස් එකක්
    අඩෝ හෙද තමයි පට්ට ම ලේසි. ඩිමාන්ඩ් එක වැඩියි නෙ
    ------ Post added on Mar 9, 2022 at 12:52 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    මීට අවුරුදු 5 කට කලින් තිබුණෙ කොහොම ද?

    කොවිඩ් එක්ක තමයි health sector එකට ඩිමාන්ඩ් ගොඩක්ම වැඩි උනේ. අවුරුදු 5 කට කලින් මම හරියටම දන්නෙ නෑ මචන්. ඒ කාලේ වගේ තමයි මාත් රට යන වැඩේ හොයන්න පටන් ගත්තෙ.

    2019 මුලදිත් විශේෂයක් තිබුණෙ නෑ මතක විදියට. ඒකාලෙ engineering ඒව ගොඩකට සාමාන්‍ය විදිහට ඉල්ලුම තිබුණා. 2019 න් පස්සෙ තමයි කෙළවන්න පටන් ගත්තෙ.
     
    • Like
    Reactions: Didy and sudu1234

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,294
    49,648
    113
    සේදවත්ත
    මීට අවුරුදු 5 කට කලින් තිබුණෙ කොහොම ද?

    අඩෝ හෙද තමයි පට්ට ම ලේසි. ඩිමාන්ඩ් එක වැඩියි නෙ
    ------ Post added on Mar 9, 2022 at 12:52 AM
    ඩිමාන්ඩ් වැඩී තමා බලහන් කෝ එස්ස්ප්‍රියන්ස් ලෙවල් ඉල්ලන ඒවා එයාලගේ කැටගරි එකේ . ලංකාවේ නස් කෙනෙක් ඒ ලෙවල් එක ගන්න ඕනේ . ගන්න අය ඉන්නවා හැමෝම නෑනේ. පිටරට නස්ලා ගොඩක් ට්‍රෙනිග් කෝස් කරලා තියනවා. එම නැත්තම් අපේ අය කොච්චර ගිහින් ද .අනික ඉංග්‍රිසි දැනුම අඩුකම ලොකු අවුලක් අපේ හෙදියන්ට මයිග්‍රෙට් වෙන්න. අනික අලුත් ටූල්ස් මෙශනරි හැඩලින් අපේ නස්ලා දන් නෑ දැකලත් නෑ ලංකාවේ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොවිඩ් එක්ක තමයි health sector එකට ඩිමාන්ඩ් ගොඩක්ම වැඩි උනේ. අවුරුදු 5 කට කලින් මම හරියටම දන්නෙ නෑ මචන්. ඒ කාලේ වගේ තමයි මාත් රට යන වැඩේ හොයන්න පටන් ගත්තෙ.

    2019 මුලදිත් විශේෂයක් තිබුණෙ නෑ මතක විදියට. ඒකාලෙ engineering ඒව ගොඩකට සාමාන්‍ය විදිහට ඉල්ලුම තිබුණා. 2019 න් පස්සෙ තමයි කෙළවන්න පටන් ගත්තෙ.
    ඩිග්‍රියක් පටන් ගන්න කෙනෙකුට උඹ හිතන්නෙ මොකද්ද කරන්න වැඩිපුර ම හොද මයිග්‍රේට් වෙන්න බලනව නම්?
    ඉංජිනියරින් ඇරෙන්න?

    කොවිඩ් අඩු වෙද්දි ඔය ඩිමාන්ඩ් එක පරණ තැනට ම එයි බන්.
    ------ Post added on Mar 9, 2022 at 1:00 AM
     
    • Like
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,586
    113
    Auckland
    Since most of Sri Lankans seems to be really keen on working in health sector for some reason

    Get a nursing qualification and few years of experience and language proficiency, this is the best path of a career for a young person

    By around 25-30 can be settled in a 1st world country. But it's really important to develop soft skills
     
    • Like
    Reactions: SK29 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    ඩිග්‍රියක් පටන් ගන්න කෙනෙකුට උඹ හිතන්නෙ මොකද්ද කරන්න වැඩිපුර ම හොද මයිග්‍රේට් වෙන්න බලනව නම්?
    ඉංජිනියරින් ඇරෙන්න?

    කොවිඩ් අඩු වෙද්දි ඔය ඩිමාන්ඩ් එක පරණ තැනට ම එයි බන්.
    ------ Post added on Mar 9, 2022 at 1:00 AM

    Engineering arenna nurse kenek wena eka.

    E arunama tech jobs tiyenawa demand wadi. Fintech, cyber security, agri wage. Ewatath high demand kiyala tamai ahala tiyenne. Mama danna kawruwath nam na. But sure ewata high demand kiyala.

    Accounting or related ewa nam karannama epa. Ausi nam enna ba. 99% Sure.
     
    • Like
    Reactions: Didy and imhotep

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,870
    21,110

    management ehema kohomada
     
    • Sad
    Reactions: ChoronaSottiya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,679
    113
    ආශ්චර්යමත් රටක
    management ehema kohomada

    Management kiyanne mona management da?

    Accounting patte nam Ausi walata nan wedak na. Experienced aya gana newei mama kiyanne. Aluthen igena ganna yana ayata. Experienced ayata job hoyaganna chance athi. But, visa nam lesi na. Godak ayata labenne na. Adurana ekek dennekta labuna kiyala chun wena ayata nan aba saranai. Mama kiyanne 98%k gana.

    Civil Project management wage ewa high demand.
     
    • Sad
    Reactions: EVC

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    nursing වලට මේ තියෙන ඉල්ලුම තව අවුරුදු 5-6 කට තියෙයිද?
    යනවනම් අනිවාර්යෙන්ම අවු 4 degree එකක් අරන් ඕනේ යන්න
    එතකොට අවු 5-6 ක් යනවා නේ අනිවාර්යෙන්ම
     
    • Like
    Reactions: shenat

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,870
    21,110
    113
    pissuda bn management karala ratakata pana ganna pattama amarui.

    Management kiyanne mona management da?

    Accounting patte nam Ausi walata nan wedak na. Experienced aya gana newei mama kiyanne. Aluthen igena ganna yana ayata. Experienced ayata job hoyaganna chance athi. But, visa nam lesi na. Godak ayata labenne na. Adurana ekek dennekta labuna kiyala chun wena ayata nan aba saranai. Mama kiyanne 98%k gana.

    Civil Project management wage ewa high demand.
    accOUNTS THAMA SPECIALISATION EKA
     
    • Sad
    • Haha
    Reactions: sudu1234 and shenat

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Civil dip digree ayata barida

    Lab medical ayata කොහොමද
    ------ Post added on Mar 9, 2022 at 8:20 AM