මයිත්රීව හම්බවුනා.

Nov 24, 2014
789
64
0
මයිත්රීව හම්බවුනා.

අද විශේශ සාකච්චාවක් තිබ්බ. මයිත්රී, මංගල, රනිල්. සජිත් හතරදෙනාම ඇවිත් හිටිය. මයිත්රීගෙ ඉලෙක්ශන් කැම්පේන් එකට සල්ලි එන්නෙ යුරෝපා රටවල් වලිං. රාජ්‍යය නොවන සංවිදාන තමා මුට සල්ලි පොම්ප කරන්නෙ. අපිට කිව්ව පුලුවන් තරම් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ගැන බොරු පතුරුවන්න කියල. එහෙම බොරුවක් ලියනවට එක්කෙනෙක්ට යුරෝ 100 ගානෙ ගෙවනව. ඒ ලිපි පෙන්නල තමා අදාල රාජ්‍යය නොවන සංවිදානෙ මුදල් එකතු කරන්නෙ. ඒ සංවිදානෙන් දෙන ප්රදානම පොරොන්දුව මයිත්රීපාල දින්න ගමං අපේ ජනාදිපතිතුමාවයි, ගෝටාබය ආරක්ශක ලේකම් තුමාවයි හිරේ දානව කියන එක. උන් කියන්නෙ ජනාදිපතිතුමා මානව හිමිකම් කඩ කරනව කියල.

ඔන්න ඔහොමයි මයිත්රීපාල කියල සක්කිලිය තමන්ගෙ මව් රට හෙන ගැහිච්චදෙන් කියල රටේ නම කැත කල්ල සම්මාදං එකතු කරල චන්ද කරන්නෙ. පොඩ්ඩක් හිතල බලපං මේ වගේ තමන්ගෙ රටේ නම ගැනවත් කැක්කුමක් නැති පරයෙක්ට චන්දෙ දුන්නොත් වෙන දේ. කොටින්ට දැන් තියෙන ලොකුම ප්රශ්නෙ ඊලමක් නැති වීම නෙමේ, අපේ ජනාදිපතිතුමා යහතින් ඉදීම.

බුද්දිමත්ව හිතල චන්දෙ දීපල්ල. මයිත්රී කොටියට අවුරුදු හයක් හොදටම ඇති ඒ රට කාල විනාස කරල දාන්න.

අනාගතේ උම්බලගෙ ලමයි උම්බලගෙ මිනී වලවල් වලටත් සාප කරයි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දුන්නෙ නෑ කියල. අනාගතේ ගැන හිතපල්ල.
 
jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අඩෝ සිරාද බං? උබ කොහෙද එහෙ ගියේ? මගේ Vacation එකේ Part Time Job එකක් විදිහට කරන්න බැරිවෙයිද ඕක?

    මචං ඔහොම අතේ පැලවෙන බොරු කියන්න එපා බං. තියන චන්දත් නැති වෙනවා ඕකෙන්.. කළකිරෙනවනේ බං ඔය මොන්ටිසෝරි කතා වලට... පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරන්න...
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අද විශේශ සාකච්චාවක් තිබ්බ. මයිත්රී, මංගල, රනිල්. සජිත් හතරදෙනාම ඇවිත් හිටිය. මයිත්රීගෙ ඉලෙක්ශන් කැම්පේන් එකට සල්ලි එන්නෙ යුරෝපා රටවල් වලිං. රාජ්‍යය නොවන සංවිදාන තමා මුට සල්ලි පොම්ප කරන්නෙ. අපිට කිව්ව පුලුවන් තරම් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ගැන බොරු පතුරුවන්න කියල. එහෙම බොරුවක් ලියනවට එක්කෙනෙක්ට යුරෝ 100 ගානෙ ගෙවනව. ඒ ලිපි පෙන්නල තමා අදාල රාජ්‍යය නොවන සංවිදානෙ මුදල් එකතු කරන්නෙ. ඒ සංවිදානෙන් දෙන ප්රදානම පොරොන්දුව මයිත්රීපාල දින්න ගමං අපේ ජනාදිපතිතුමාවයි, ගෝටාබය ආරක්ශක ලේකම් තුමාවයි හිරේ දානව කියන එක. උන් කියන්නෙ ජනාදිපතිතුමා මානව හිමිකම් කඩ කරනව කියල.

    ඔන්න ඔහොමයි මයිත්රීපාල කියල සක්කිලිය තමන්ගෙ මව් රට හෙන ගැහිච්චදෙන් කියල රටේ නම කැත කල්ල සම්මාදං එකතු කරල චන්ද කරන්නෙ. පොඩ්ඩක් හිතල බලපං මේ වගේ තමන්ගෙ රටේ නම ගැනවත් කැක්කුමක් නැති පරයෙක්ට චන්දෙ දුන්නොත් වෙන දේ. කොටින්ට දැන් තියෙන ලොකුම ප්රශ්නෙ ඊලමක් නැති වීම නෙමේ, අපේ ජනාදිපතිතුමා යහතින් ඉදීම.

    බුද්දිමත්ව හිතල චන්දෙ දීපල්ල. මයිත්රී කොටියට අවුරුදු හයක් හොදටම ඇති ඒ රට කාල විනාස කරල දාන්න.

    අනාගතේ උම්බලගෙ ලමයි උම්බලගෙ මිනී වලවල් වලටත් සාප කරයි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දුන්නෙ නෑ කියල. අනාගතේ ගැන හිතපල්ල.

    අම්මාට සිරි ඔබට මෛත්‍රීවත් හබ්බ වුනාද? යුරොවලින්ද ගෙව්වේ? Accounts details එහෙමත් දැක්කාද ?? :P
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔයාට තිබුනේ යුරෝ 100 අරගෙන දැන් කරනවා වගේ මහින්දට කඩේ යන එක දිගටම කරගෙන යන්න.
    එතකොට රටට විදෙශ විනිමයත් ලැබෙනවා මාහරජත් දිනනවා
    ;)
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඔයාට තිබුනේ යුරෝ 100 අරගෙන දැන් කරනවා වගේ මහින්දට කඩේ යන එක දිගටම කරගෙන යන්න.
    එතකොට රටට විදෙශ විනිමයත් ලැබෙනවා මාහරජත් දිනනවා
    ;)
    :sorry::sorry::yes::yes::yes::yes::yes:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    ඉතින් හොදයිනෙ බන්. අපේ බදු සල්ලි වියදම් කරන්නෙ නැතිව සුද්දන්ගෙ සල්ලි වියදම් කරන ඒක. පැරදුනත් දුක නෑ ජනතාවගෙ සල්ලි නෙවෙයිනෙ.
    :lol::lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් හොදයිනෙ බන්. අපේ බදු සල්ලි වියදම් කරන්නෙ නැතිව සුද්දන්ගෙ සල්ලි වියදම් කරන ඒක. පැරදුනත් දුක නෑ ජනතාවගෙ සල්ලි නෙවෙයිනෙ.
    :lol::lol::lol::lol:

    සිරාවටම ඕයි :lol::lol::lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩේ ඒ කියන්නේ මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථීක වර්ධනයක් අත් කර ගනී වගේ.. මෛත්‍රීට ජය වේවා.. ජනාධිපති වෙන්න කලින් ඉඳලම රටේ ආර්ථීකය දියුණු කරනවානේ බොලවු.. :lol::lol::lol::lol::lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    අද විශේශ සාකච්චාවක් තිබ්බ. මයිත්රී, මංගල, රනිල්. සජිත් හතරදෙනාම ඇවිත් හිටිය. මයිත්රීගෙ ඉලෙක්ශන් කැම්පේන් එකට සල්ලි එන්නෙ යුරෝපා රටවල් වලිං. රාජ්‍යය නොවන සංවිදාන තමා මුට සල්ලි පොම්ප කරන්නෙ. අපිට කිව්ව පුලුවන් තරම් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ගැන බොරු පතුරුවන්න කියල. එහෙම බොරුවක් ලියනවට එක්කෙනෙක්ට යුරෝ 100 ගානෙ ගෙවනව. ඒ ලිපි පෙන්නල තමා අදාල රාජ්‍යය නොවන සංවිදානෙ මුදල් එකතු කරන්නෙ. ඒ සංවිදානෙන් දෙන ප්රදානම පොරොන්දුව මයිත්රීපාල දින්න ගමං අපේ ජනාදිපතිතුමාවයි, ගෝටාබය ආරක්ශක ලේකම් තුමාවයි හිරේ දානව කියන එක. උන් කියන්නෙ ජනාදිපතිතුමා මානව හිමිකම් කඩ කරනව කියල.

    ඔන්න ඔහොමයි මයිත්රීපාල කියල සක්කිලිය තමන්ගෙ මව් රට හෙන ගැහිච්චදෙන් කියල රටේ නම කැත කල්ල සම්මාදං එකතු කරල චන්ද කරන්නෙ. පොඩ්ඩක් හිතල බලපං මේ වගේ තමන්ගෙ රටේ නම ගැනවත් කැක්කුමක් නැති පරයෙක්ට චන්දෙ දුන්නොත් වෙන දේ. කොටින්ට දැන් තියෙන ලොකුම ප්රශ්නෙ ඊලමක් නැති වීම නෙමේ, අපේ ජනාදිපතිතුමා යහතින් ඉදීම.

    බුද්දිමත්ව හිතල චන්දෙ දීපල්ල. මයිත්රී කොටියට අවුරුදු හයක් හොදටම ඇති ඒ රට කාල විනාස කරල දාන්න.

    අනාගතේ උම්බලගෙ ලමයි උම්බලගෙ මිනී වලවල් වලටත් සාප කරයි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දුන්නෙ නෑ කියල. අනාගතේ ගැන හිතපල්ල.

    Dannam Patta Atal...:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් හොදයිනෙ බන්. අපේ බදු සල්ලි වියදම් කරන්නෙ නැතිව සුද්දන්ගෙ සල්ලි වියදම් කරන ඒක. පැරදුනත් දුක නෑ ජනතාවගෙ සල්ලි නෙවෙයිනෙ.
    :lol::lol::lol::lol:

    සිරාවටම බන්. පට්ට කතාව. මගේ ඉල ඇටත් රිදෙනවා හිනා වෙලාම :lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අද විශේශ සාකච්චාවක් තිබ්බ. මයිත්රී, මංගල, රනිල්. සජිත් හතරදෙනාම ඇවිත් හිටිය. මයිත්රීගෙ ඉලෙක්ශන් කැම්පේන් එකට සල්ලි එන්නෙ යුරෝපා රටවල් වලිං. රාජ්‍යය නොවන සංවිදාන තමා මුට සල්ලි පොම්ප කරන්නෙ. අපිට කිව්ව පුලුවන් තරම් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ගැන බොරු පතුරුවන්න කියල. එහෙම බොරුවක් ලියනවට එක්කෙනෙක්ට යුරෝ 100 ගානෙ ගෙවනව. ඒ ලිපි පෙන්නල තමා අදාල රාජ්‍යය නොවන සංවිදානෙ මුදල් එකතු කරන්නෙ. ඒ සංවිදානෙන් දෙන ප්රදානම පොරොන්දුව මයිත්රීපාල දින්න ගමං අපේ ජනාදිපතිතුමාවයි, ගෝටාබය ආරක්ශක ලේකම් තුමාවයි හිරේ දානව කියන එක. උන් කියන්නෙ ජනාදිපතිතුමා මානව හිමිකම් කඩ කරනව කියල.

    ඔන්න ඔහොමයි මයිත්රීපාල කියල සක්කිලිය තමන්ගෙ මව් රට හෙන ගැහිච්චදෙන් කියල රටේ නම කැත කල්ල සම්මාදං එකතු කරල චන්ද කරන්නෙ. පොඩ්ඩක් හිතල බලපං මේ වගේ තමන්ගෙ රටේ නම ගැනවත් කැක්කුමක් නැති පරයෙක්ට චන්දෙ දුන්නොත් වෙන දේ. කොටින්ට දැන් තියෙන ලොකුම ප්රශ්නෙ ඊලමක් නැති වීම නෙමේ, අපේ ජනාදිපතිතුමා යහතින් ඉදීම.

    බුද්දිමත්ව හිතල චන්දෙ දීපල්ල. මයිත්රී කොටියට අවුරුදු හයක් හොදටම ඇති ඒ රට කාල විනාස කරල දාන්න.

    අනාගතේ උම්බලගෙ ලමයි උම්බලගෙ මිනී වලවල් වලටත් සාප කරයි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දුන්නෙ නෑ කියල. අනාගතේ ගැන හිතපල්ල.

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබත් මහින්දගෙ මීඩියා ටීම් එකේ එකෙක් වෙන්න ඇති අර ලගදි උබල ඔක්කොටම උපදෙස් හම්බ උනානේ මහින්දගෙන් ඔන්ලයින් ෆර්ම් වල සහ ශෝසල් මීඩියා වල පුලුවන් තරම් පේජ්, එකවුන්ට් හද හද මයිත්‍රීට විරුද්දව මහජනයා කුපිත වන දේවල් ප්‍රචාරය කරන්න කියල.. එක වෙන්න ඇති මේ කොරන්නෙ... යකෝ බත්කන මීහරකො උබල ඔය කරන ගොන් වැඩ වලින් ඒ මනුස්සයට තියන චන්ද ටිකත් කැඩෙනව තූ නොදකින් වැඩක් හරියට කරන්න දන්නෙ නැති කාලකන්නි හැත්ත
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ඔයාට තිබුනේ යුරෝ 100 අරගෙන දැන් කරනවා වගේ මහින්දට කඩේ යන එක දිගටම කරගෙන යන්න.
    එතකොට රටට විදෙශ විනිමයත් ලැබෙනවා මාහරජත් දිනනවා
    ;)

    ඉතින් හොදයිනෙ බන්. අපේ බදු සල්ලි වියදම් කරන්නෙ නැතිව සුද්දන්ගෙ සල්ලි වියදම් කරන ඒක. පැරදුනත් දුක නෑ ජනතාවගෙ සල්ලි නෙවෙයිනෙ.
    :lol::lol::lol::lol:

    :lol::lol:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඉතින් හොදයිනෙ බන්. අපේ බදු සල්ලි වියදම් කරන්නෙ නැතිව සුද්දන්ගෙ සල්ලි වියදම් කරන ඒක. පැරදුනත් දුක නෑ ජනතාවගෙ සල්ලි නෙවෙයිනෙ.
    :lol::lol::lol::lol:

    මල්ලි හරි මල්ලි!
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    අද විශේශ සාකච්චාවක් තිබ්බ. මයිත්රී, මංගල, රනිල්. සජිත් හතරදෙනාම ඇවිත් හිටිය. මයිත්රීගෙ ඉලෙක්ශන් කැම්පේන් එකට සල්ලි එන්නෙ යුරෝපා රටවල් වලිං. රාජ්‍යය නොවන සංවිදාන තමා මුට සල්ලි පොම්ප කරන්නෙ. අපිට කිව්ව පුලුවන් තරම් මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ගැන බොරු පතුරුවන්න කියල. එහෙම බොරුවක් ලියනවට එක්කෙනෙක්ට යුරෝ 100 ගානෙ ගෙවනව. ඒ ලිපි පෙන්නල තමා අදාල රාජ්‍යය නොවන සංවිදානෙ මුදල් එකතු කරන්නෙ. ඒ සංවිදානෙන් දෙන ප්රදානම පොරොන්දුව මයිත්රීපාල දින්න ගමං අපේ ජනාදිපතිතුමාවයි, ගෝටාබය ආරක්ශක ලේකම් තුමාවයි හිරේ දානව කියන එක. උන් කියන්නෙ ජනාදිපතිතුමා මානව හිමිකම් කඩ කරනව කියල.

    ඔන්න ඔහොමයි මයිත්රීපාල කියල සක්කිලිය තමන්ගෙ මව් රට හෙන ගැහිච්චදෙන් කියල රටේ නම කැත කල්ල සම්මාදං එකතු කරල චන්ද කරන්නෙ. පොඩ්ඩක් හිතල බලපං මේ වගේ තමන්ගෙ රටේ නම ගැනවත් කැක්කුමක් නැති පරයෙක්ට චන්දෙ දුන්නොත් වෙන දේ. කොටින්ට දැන් තියෙන ලොකුම ප්රශ්නෙ ඊලමක් නැති වීම නෙමේ, අපේ ජනාදිපතිතුමා යහතින් ඉදීම.

    බුද්දිමත්ව හිතල චන්දෙ දීපල්ල. මයිත්රී කොටියට අවුරුදු හයක් හොදටම ඇති ඒ රට කාල විනාස කරල දාන්න.

    අනාගතේ උම්බලගෙ ලමයි උම්බලගෙ මිනී වලවල් වලටත් සාප කරයි මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දෙ දුන්නෙ නෑ කියල. අනාගතේ ගැන හිතපල්ල.

    oya news eka pattaretama dammanam hari ,elakiri eke inne elakiri kollo misak thumapane kollo nemei :D