මයිත්‍රිපාල සිරිසේන ඇඩ්ස්

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේව හදන්න සල්ලි දුන්නෙ කවුද දන්නෙ නෑ. හොර නඩය. රට පාවාදෙන්න හදන ජාති ද්‍රෝහියො. මේව හෙන ගහන අපරාද. මහින්ද කටවුට් එකක් ගැහුවම මැරෙන්න හදනවා. ඒවුනාට ලක්ෂ ගණන් වියදම් කරල පෝස්ටර් ගහනකොට. වීඩියෝ හදන කොට. සිරිසේනට කඩේ යන උන්ට හෙන චූන්.

    එතකොට මහින්දට ඇඩ් දාන්නයි පොස්ටර් ගහන්නයි සල්ලි දෙන්නෙ උඹෙ අ@@ද? :lol::lol::growl::growl::frown::frown:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අනිවා මචන් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අපි මේවට එරෙහිවෙන්න ඕනේ රට අස්ථාවර කරන්න බලාගෙන ඇමරිකන් කාරයෝ හිටිහැටියේ චන්දයක් කැදෙවූවා. මෛත්‍රීපාල චන්ද වියපාරේ කරන්නේ තනිකරම රටවල් වලින් පොම්ප කරපු ඩොලර් යුරෝ වලින් එහෙමද මහින්ද මහත්තය තමන් දුක්මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් බොහොම සාධාරණ විදිහට චන්ද වියාපාරය මෙහෙයවනවා තව මිනිස්සුන්ට ඔරලෝසු, සිල් රෙදිත් ඉස්සරහට දෙන්න ඉන්නවා අන්න මිනිස්සු. මහින්ද මහත්තය පෝස්ටර් එකක් ගැහුවම තමයි මුන්ට මාර අවුල් නේද මචන්

    Mahinda nikan danne nethi kukku baba wage.

    Ratama winasha karala, rate tiyena mudal nasthi karawala, mulu pawle inne muthun miththanta rajakama deela, swadina rataka hageem gena nosalaka dictatorship mahinda thamai.
     
    පට්ට බන් බය නැතුව කියල තියෙනවා:yes:

    Add tika nm ela.. marketing hodai. :yes::yes::yes:
    Poster gahanne naha kiwwata Add danawane lesatama.:)

    BTW.
    mn oya quote karapu Add deka nm mata penna baha bn.:no::no:
    anith ewa nm ela. honda
    competition ekak denna puluwan.
    (mawa niwaradi karapan ai me kiyala)

    oya deke kiyanne machan ara diyal eka
    kudu gahuwe aanduwe waradden kiyalane.
    (likewise anith eka)
    anduwe ewun kudu genawa wenna puluwan.
    mn unwa sudda karanawa newei.
    (math SFP eke bawa paththakin thiyamu)

    Code:
    ape game machan kalayak mas kadayak damma. 
    pansale awawadayen api ekekwath 
    (not even a single 1.mas kana nokana okkoma) 
    giye naha mas ganna
    masayakwath hitiye naha pora kadeth akulagena giya.
    kohe giyada hoyagannawath na. anna e wage.

    mn me nodanna deyak ahanne.
    mage mathe mekai. anduwa moka
    awath kudu,arakku,ganja,ethanol nawaththwanna baha.
    handiyak handiyak gane kudu nikak dunnath
    ewa pawichchi karanne nathuwa inna konda
    pana nathnm minihekta rajayata
    banala wadak nahane. uge waradi wahaganna
    rajayata banina eka. mona rajaya awath oya tika
    ohoma thamai. ekama amathila
    set eka ehata mehata wewi inna ekane.

    mn kiyapu de waradida. :confused::confused:
    waradi nm niwaradi karapan. :)
    nathnm oka mn wena katawath
    kiyanna gihin redi galawa ganna wenne. :lol::lol::lol:
    Elakiriye ithin awlak nahane. api apine.:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa

    මචන් මෙහෙමයි.

    මුලින්ම කියන්න ඔනා කුඩු කියන මත්ඩ්‍රව්ය ඇල්කොහොල් වගේ නෙවෙයි..
    ඇල්කොහොල් වලට ඇබ්බැහි උන කෙනෙක්ට නම් හිතුවොත් ඒක නවත්තගන්න පුලුවන්.
    නමුත් එකපාරක් හෝ කුඩු ගහපු කෙනෙකුට ඒක නවත්ත ගන්න ගොඩක් අමාරුයි.
    එහෙම නැවැත්තුවත් ඒ 0.001% වගේ ප්‍රමානයක්.
    මම හොදටම දන්න දෙයක් තියෙනවා. කුඩු ගහන එක නවත්තගන්නවා කියල පුනුරුත්තාපනය වෙන්න යන ගොඩක් අය ඒ තැන් වලින් පැනලා යනවා.
    බලෙන් පුනුරුත්තාපනය ලබන අය හිතන් ඉන්නේ මම පුලුවන්නම් මෙකෙන් පිටවෙන දවසෙඩිම කුඩු ගහගෙන යනවා කියලා.
    තව දෙයක් තියෙනවා කුඩු ගැහුවොත් මුදල් විතරක් නෙවෙයි ආයුශත් ගොඩක් අඩුවෙනවා.
    කුඩු,අබින් ගැහුවොත් ඉවරයි බන්. කුඩු හිතින් ඉල්ලුවෙ නැතත් ශරිරය ඉල්ලනවා.

    උබ කුඩු ගහපු කෙනෙක් එක්ක කතාකරලා බලපන් උබට එතකොට තේරෙයි. මම එහෙම අය කීපදෙනෙක් එක්කම කතාකරලා තියෙනවා. ඒකයි ඔය දේවල් විස්වාසෙන්ම කියන්නේ.

    අනික තමයි බන් ඔයාගේ උදාහරනය ඔතනට ගැලපෙන්නේ නෑ.
    ඔයාගේ උදාහරනය නිතියානුකුල දෙයක් ගැන.
    කුඩු කියනදේ නිතියෙන් බරපතල විදියට තහනම් කරපු දෙයක්.
    කුඩු ඇබ්බැහිවෙන දෙයක් සහ ඇබ්බැහි වුනොත් ජිවිතයම විනාසවෙන දෙයක්.

    අනික මචන් කුඩු විකුනන එවුන් මුලින්ම කරන්නේ පොඩි කොල්ලොන්ව හොයලා කුඩු නිකන් දෙන එක තමයි..
    එක පාරක් ගහපු ගමන් උ ෆුල් හොල්මන්..
    ඉලග දවසේ උදේට උන අරගෙන වමනේ දාගෙන ඇගට පන නැතුව ඉන්නවා...
    එතකොට කොමහරි සල්ලි හොයන් ඒ කොල්ලම ආයේ කුඩු ගහනවා. එතකොට ඇගට ෆුල් ෆිට්. මිනිස්සු දහයකගේ වැඩ වුනත් තනියම කරනවා. හොදට හොයලා බලන්න මන් කියනදේ බොරුද කියලා.
    දවසින් දවස කුඩු ගහනකන් මු හොදට ඉන්නවා. නැතිවුන ගමන් ඉවරයි.

    දැන් බලපන් බන් කුඩුවිකුනන එවුන්ට කොච්චර සල්ලි තියෙනවද.
    ඔය සල්ලි හෙව්වා වගේ නෙවෙයි බන් ඔවා පලිසන් දෙන්න ගත්තම පව්ල පිටින්ම විනාස වෙනවා.
    සල්ලි වලට රටේ ප්‍රදානියම කුඩු වෙලෙන්දොන්ව පුද්ගලිකවම ගිහින් බේරගන්නකොට අනිත් මිනිස්සු ගැන මොන කතාද...

    කුඩු තියෙන නිසා තමයි මිනිස්සු ගන්නේ. කුඩු නැත්නම් ඒ අයට ගන්න විදියක් නෑනේ.
    රටේ තියෙන නීතිය හරියටම ක්‍රියත්මක කරනවනම් අනාගතේදි ගොදුරුවෙන්න ඉන්න අයත්, දැන් ගොදුරුවෙලා තියෙන අයත් බේරගන්න පුලුවන්. :yes:
     
    • Like
    Reactions: Enter the dragon

    well said bro. Thanks.. sirawatama mata me
    gana danuma adui. ekai ahuwe. :D :D.
    5++ :rolleyes:

    කුඩු තියෙන නිසා තමයි මිනිස්සු ගන්නේ. කුඩු නැත්නම් ඒ අයට ගන්න විදියක් නෑනේ.
    රටේ තියෙන නීතිය හරියටම ක්‍රියත්මක කරනවනම් අනාගතේදි ගොදුරුවෙන්න ඉන්න අයත්, දැන් ගොදුරුවෙලා තියෙන අයත් බේරගන්න පුලුවන්. :yes:

    mekata nm mn ekaga naha macho.:no: oka 50-50 wadak.
    kudu thibunath nogaha inna tharam
    molaak ape unta nadda kiyalahithenawa bn. :dull::dull:
    paw un. kage waradda wunath
    jeewithema iwarakaragannawa.:(:(:(

    දැන් බලපන් බන් කුඩුවිකුනන එවුන්ට කොච්චර සල්ලි තියෙනවද.
    ඔය සල්ලි හෙව්වා වගේ නෙවෙයි බන් ඔවා පලිසන් දෙන්න ගත්තම පව්ල පිටින්ම විනාස වෙනවා\
    sirawatama bn. oya salli ya denne naha.:angry::angry:
    owa hariyanne naha..
    aniwarayen owa patisan denawa :frown:
    nikan newei panna panna..:dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa

    mekata nm mn ekaga naha macho.:no: oka 50-50 wadak. kudu thibunath nogaha inna tharam

    molaak ape unta nadda kiyalahithenawa bn. :dull::dull:
    paw un. kage waradda wunath
    jeewithema iwarakaragannawa.:(:(:(

    ඔතනිදි වෙන්නේ ඕක නෙවෙයි බන්.. තරුන කාලේ අත්දැකීම් ගන්නනේ කොල්ලෝ බලන්නේ. ඉතින් නිකනුත් ලැබෙනවා අත්දැකිමත් ලැබෙනවා ඒ නිසා බීලා බලනවා.

    කුඩුවලින් එන ආතල් එක තරම් ආතල් එකක් නැලුනේ බන්.
    ඉතින් ඒකට ඇබ්බැහි වෙනවා.

    ඔවා ගෙන්වන විකුනන තැන් නැතිකරන එක තමයි හොදම වැඩේ...
    උබලා අපි වගේ එවුන් නිකන් දුන්නත් බොන්නැතිබව ඇත්ත. ඒත් අපිටවඩා මොඩ කට්ටියක් ඉන්න බව අමතක කරන්න එපා..

    කුඩු නැති කරන්න නම් විකුනන ගෙන්වන එක නැතිකරන්න ඔනා. අපි හිතමු මෙහෙම අලුතින් කුඩුබොන්න ඇබ්බැහිවෙන්නෙ නෑ කියල හිතමු එත් ඇබ්බැහිවුන කෙනා කොහොමත් දිගටම කුඩු ගහනවා. ඒ අයවත් ගලවගන්න ඔනනම් කරන්න තියෙන්නෙ නීතිය ක්‍රියාත්මක කරලා කුඩුගෙන්වන විකුනන අයව අල්ලලා කුඩු සමාජයෙන් ඉවත්කරන එක විතරයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔතනිදි වෙන්නේ ඕක නෙවෙයි බන්.. තරුන කාලේ අත්දැකීම් ගන්නනේ කොල්ලෝ බලන්නේ. ඉතින් නිකනුත් ලැබෙනවා අත්දැකිමත් ලැබෙනවා ඒ නිසා බීලා බලනවා.

    eka ad ekak adui eke thiyenawa muta uththare
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10849855_10152879639641327_429782298645996376_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පට්ට

    මම හිතුවේ මරා හොර චන්ද දාලා දූශනෙන් භීශනෙන් මේපාරත් දිනයි කියල

    හැබැයි මරාම දැන් එහෙම කරන්න තියෙන ඉඩත් අනාගන්නවා
    :lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මාරාගේ කැප්පෙන් එක කරන්නේ භාතිය ඇඩ්ස් එහෙම තාල සියල්ලම පොරගෙ වැඩ කොටි ගානක් භාතිය හබ්බකරනවා.....

    ලංකාවේ 18%ක් නගරබද, 78%ක් ගම්බද ඉතුරු 4%ර කදුකර ... දැනට නගරබද 70% වගේ මෛත්‍රීට නමුත් ගම්බ්ද එතුමාට අඩුම තරමින් 40%ක් ගන්න පුලුවන් වෙවිද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ශ්‍රි ලංකාවේ ජන්ද දායකයන්ගෙන්

    18% නගරබද
    78% ගම්බද
    4% කදුකර

    නගරබද සහ වතුකර චන්ද 70%ක් මෛත්‍රීට ගියත් ගම්බද චන්ද වලින් 45%ක් මෛත්‍රී ලබාගත යුතු වෙන්වා නමුත් එසෙ ලබාගන්න පුලුවන් වෙවිද?