මයිත්‍රි ජනාධිපතිකම දාලා ගෙදර පල

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මයිත්‍රි ජනාධිපතිකම දාලා ගෙදර පල

    ඔය ජනපතිකම ලමයෙකුට දීපිය ..ඌ ඒක මීට වඩා හොදට කරයි .
    :angry:මොහුට මානසික රෝගයක් පවතිනවාදෑයි දෑන්නම් සැමට සිතෙයි .හිටo ට වඩා පිරිමිකමක් චන්ද්‍රිකාට තිබුණි .දැන් හිටoගේ පිරිමිකම පිලිබද දැඩි ගැටලුකාරි තත්වයක් උද්ගතවී ඇත . චන්ද්‍රිකා තම විවස්ථාව පරදින බව දැන දැන තම විවස්ථාව ගිනිබත්වෙනවා දැක දැක පාර්ලිමේන්තුවේ අභීතව නෑගී සිටියාය .හිටo මහතා පාර්ලිමේන්තුවේ අර්බුදකාරි අවස්තාවේදී පැත්ත පලාතකවත් නොගියේය.:angry: ජනාධිපතිවරයෙකුට තිබූ පිලිගෑනීමද මොහු අද විනාශ කරන ලදි .

    මේරට අසාර්ථකම දුර්වලම ජනපති කවුදෑයි කියා අනාගතයේ සාමාන්ය දැනීම් ප්‍රශ්නයකදී ඇසුවොත් පිලිතුර වනුයේ හිටo යන්නය . :angry:හොදට තිබු යහපාලන රජය විනාශ කර මහින්දව ගෙන්වූ මොහු දැන් මහින්දගේ නම්බුවද කා රජසැප විදිමින් සිටියි. ජාත්යන්තරය ඉදිරියේ රට හෑල්ලු කරන ලදී .මෙරට ජනපතිට දැන් ජාත්යන්තර පිලිගෑනීමක් නැත .මොහු විවස්තාව උල්ලන්ගනය කල චූදිතයෙකි .මෙවන් අයෙක් නිදහස්පක්ෂයේ නායකත්වයටවත් සුදුසු නැත .
    මෙතරම් නරිමෝල් උඩ බලාගෙන කෙලගහගන්නා ජනාධිපතිවරයෙක් මේ භුමියේ මීට පෙර පහලව නැත .

    මොහුට දේශපාලන පෙරලියක්වත් මොලේ භාවිතා කර කරගත නොහෑක . අධිකරණය මෙවන් තීන්දුවක් දුනහොත් කරන්නේ කුමක්දැයි කියා අදහසක් නොතිබුණි. මෙම පෙරලිය කලේ අයවැයවත් යූ.එන්.පී යට ඉඅදිරිපත් කිරිමට ඉඩ නොදීය . රනිල්ගේ විශ්වාසභන්ගයේදී මුදල් වලට මන්ත්‍රිවරු බිලීබාගත් බව දැක දැක තමන්ට බහුතරය හැදෙනු ඇතැයි සිතමින් හීනලෝකවල ජීවත්වූයේ දේශපාලන ළදරුවෙකු ලෙසය .ජනවාරිමස මෙම පෙරලිය කලේනම් වසරක් පුරාවට රට දිවීමට මුදල් ඇත .ආණ්ඩුවක් නැති වුවා කියා අර්බුදයක් හට නොගනියි . පාර්ලිමේන්තුව කල් දැම්මේනම් විස්වාසභන්ගද ඉදිරිපත් නොවේ .. තමන්ට පාර්ලිමේන්තුව විසිරවිය හැකිදැයි කියා බොහෝ කලකට පෙර උසාවියෙන් විමසීමට මොහුට හැකියාව තිබුණි .එවන් අවස්ථාවක උසාවි තීරනය මීට වඩා වෙනස්වන්නට තිබුණි.එතරම් මොලයක්වත් මොහුට හෝ මොහුගේ සහචරයන්ට නැත .

    ජාත්යන්තර බලපෑම් හමුවේ කෙලින් හිටීමට තරම් පුරුෂ ශක්තියක් මොහුට නැත . මොහුගේ මේ නරිනාඩගම් බලා ජනතාව හෙම්බත්වී සිටිති . මොහුට සුදුසුවන්නේ සැදැසමය නිවසටවී කල් ගත කිරිමය .නැතිනම් මානසික රෝහලට යාමය . සමස්ත සිරිසේන පෞරුෂයම අද විනාශ විය . මොහුගේ පුතාට හෝ අන් කිසිවෙකුට නැවත බලයට ආ නොහැක . නූතන සියවසේ විභීෂණ මොහුය (රාවණා මෑරීමට සහයෝගය දුන් නෑදෑ සොයුරු ) කෙලවූ විට රාවණා මතක් වූවත් පමා වී වැඩිය .රාවණා මෑරී හමාරය ..සිරිසේන යනු පඹයෙක්ම පමණි . පඹයෙක් සහ මොහු අතර වෙනසකට ඇත්තේ පඹයාට පණ නැති එක පමණි. :angry:

    තවත් මේරට විනාශ නොකර මොහුට කිරිමට ඇත්තේ ලබන වසරේ ජනාධිපතිවරණයක් කෑදවා ඉවත්වීමය .මොහු ඉවත්වන තෙක් ජන සටන දියත් කල යුතුය . මේ චරිතය ගෑන මනාව වටහාගත් නූතනයේ දේශපාලන සෘෂිවරයා වෙල්ගමය .( මොන පක්ෂේ හිටියත් ) වෙල්ගමගේ උපදෙස් පිලිනොපෑදීමෙන් මහින්දද ලොකු වරදක් කරගත්තේය . මයිත්‍රි සහිත නිදහස් පක්ෂයක් හා සන්දානගතවීමෙන් වන්නේ තියන චන්ද ටිකත් මහින්දට නැතිවීමය . සන්දානගතවී චන්දයකට ආයුත්තේ මයිත්‍රි රහිත නිදහස් පක්ෂයක් සමගිනි . :angry:අවසානේ ඔක්තෝම්බර් 26 දීවූ පෙරලියෙන් හිටන්ට වැඩක්වූයේ නැත.මහින්දට වැඩක්වූයේද නැත .රටටද වැඩක් වූයේ නැත .:angry::angry::angry:

    dFSiumJ.jpg



    48368294_2802513393307217_3591393980094349312_n.jpg


    48355739_2802099380015285_9137599538498895872_n.jpg


    48374487-2101392393216561-608837912292753408-n.jpg


    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ ...//

    ඔහුත් ? නොදන්නිය ඔහු? යන මානය
    උන් හිටි තැන් මතකයෙ අඩමානය..//
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඔහුට?ද පාරක් ඇති නැති ගානය

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ

    අප හමු වුයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොකියමි ...//
    අපේ ගමන අද නවතනු හැකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ.................."මීට මහින්ද ":angry::angry::angry:


    47386288_204823197101165_5757389997997031424_o.jpg


    නියම පිරිමියෙක් ජනපති කරමු

    images


    :cool::cool::cool:


     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    උබ පුක නොදී හිටපන්, මහින්දයගෙ ගෞරවය නැති වෙන්න ඌ පෙට්ටිය කඩාගත්තෙ නෑනෙ.

    මහින්දයට තියන ආදරය වැඩි උනා මේ වැඩෙන් ඒකයි උනෙ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    Palaweni bi praharaya..onna ada idan aith Sira Photoshop walin athal denna gani with aid of bi'yasssss
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබ පුක නොදී හිටපන්, මහින්දයගෙ ගෞරවය නැති වෙන්න ඌ පෙට්ටිය කඩාගත්තෙ නෑනෙ.

    මහින්දයට තියන ආදරය වැඩි උනා මේ වැඩෙන් ඒකයි උනෙ.

    මේ සිද්දියෙන් කොටි තවත් ඇවිස්සුනා .කොච්චර ඇව්විස්සුනාද කිව්වොත් විදේශ ඇමතිකමත් කොටියෙක්ට දෙන්නයි යන්නේ ...
    :angry::angry::angry::angry:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මම එදත් කිව්වා ඕකා පඹයා. ගොඩේ බයියා. කියලා. උඹලා ඌගේ සරල කමට රැවටුනා. කෙහෙල් කොළේ බත් කන ෆොටෝස් වලට රැවටුනා. චන්දෙකදි චන්දේ නොදී ඉන්න ඕන සෙට් එකක් ඉන්නවා.

    - මොන තරම් සරල හොඳ උනත්, පක්ෂ මාරු කරලා පනින ගෙම්බොන්ට.
    - කොච්චර උගත් උනත් ස්ව උත්සහයෙන් නැගී සිටින්න ශක්තියක් නැති උන්.

    - විසඳුම් නැතිව විවේචන විතරක් කරන උන්.
    - බොරු පොරොන්දු දෙන උන් ( මුන් තමා වැඩිහරියක් ඉන්නේ )
     
    • Like
    Reactions: kingsheron

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම එදත් කිව්වා ඕකා පඹයා. ගොඩේ බයියා. කියලා. උඹලා ඌගේ සරල කමට රැවටුනා. කෙහෙල් කොළේ බත් කන ෆොටෝස් වලට රැවටුනා. චන්දෙකදි චන්දේ නොදී ඉන්න ඕන සෙට් එකක් ඉන්නවා.

    - මොන තරම් සරල හොඳ උනත්, පක්ෂ මාරු කරලා පනින ගෙම්බොන්ට.
    - කොච්චර උගත් උනත් ස්ව උත්සහයෙන් නැගී සිටින්න ශක්තියක් නැති උන්.

    - විසඳුම් නැතිව විවේචන විතරක් කරන උන්.
    - බොරු පොරොන්දු දෙන උන් ( මුන් තමා වැඩිහරියක් ඉන්නේ )
    :yes::yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,123
    34,702
    113
    සිරා ජනපති කම දාලා ගෙදර ගියොත් ජනාධිපතිකම නිකන්ම රනිලට ලැබෙනවා නේද?
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරා ජනපති කම දාලා ගෙදර ගියොත් ජනාධිපතිකම නිකන්ම රනිලට ලැබෙනවා නේද?

    එච්චර මූ මොඩයෙක් නෙමේ ..මූ කපටි නරියෙක් . ජනාධිපතිවරණයක් දීලම තොලින්චි වෙන්නයි ඔනි මේ පිළිලේ.....:angry::angry::angry:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම එදත් කිව්වා ඕකා පඹයා. ගොඩේ බයියා. කියලා. උඹලා ඌගේ සරල කමට රැවටුනා. කෙහෙල් කොළේ බත් කන ෆොටෝස් වලට රැවටුනා. චන්දෙකදි චන්දේ නොදී ඉන්න ඕන සෙට් එකක් ඉන්නවා.

    - මොන තරම් සරල හොඳ උනත්, පක්ෂ මාරු කරලා පනින ගෙම්බොන්ට.
    - කොච්චර උගත් උනත් ස්ව උත්සහයෙන් නැගී සිටින්න ශක්තියක් නැති උන්.

    - විසඳුම් නැතිව විවේචන විතරක් කරන උන්.
    - බොරු පොරොන්දු දෙන උන් ( මුන් තමා වැඩිහරියක් ඉන්නේ )


    සිරිසේන නොව සැබෑ පඹයා මහින්දයි. ඇස් ඉදිරිපිට තමන්ට බහුතරයක් නැති බව පෙනී පෙනී පිලිකන්නෙන් ගොස් දිවුරුම් දී 113 හදාගන්නට බැරිව නෝන්ඩිවී, දෙවරක් විශ්වාසබංග වලින් පැරදී, නඩු වලින් හෝල්සේල් පැරදී අන්තිමට නෛතිකව තමන්ට නොමැති "අගමැති" තනතුරකින් "ඉල්ලා අස්වන" බව කියමින් විජේරාමේ පිලිකන්නේ රැස්වීම් තියන පඹයින්ගෙත් පඹයා මහින්දයි.:D:D

    48397217_2267784726800586_5461783642579664896_n.jpg
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    සිරිසේන නොව සැබෑ පඹයා මහින්දයි. ඇස් ඉදිරිපිට තමන්ට බහුතරයක් නැති බව පෙනී පෙනී පිලිකන්නෙන් ගොස් දිවුරුම් දී 113 හදාගන්නට බැරිව නෝන්ඩිවී, දෙවරක් විශ්වාසබංග වලින් පැරදී, නඩු වලින් හෝල්සේල් පැරදී අන්තිමට නෛතිකව තමන්ට නොමැති "අගමැති" තනතුරකින් "ඉල්ලා අස්වන" බව කියමින් විජේරාමේ පිලිකන්නේ රැස්වීම් තියන පඹයින්ගෙත් පඹයා මහින්දයි.:D:D

    48397217_2267784726800586_5461783642579664896_n.jpg


    ඒකනෙ අර මහින්ද අරලියගහ මන්දිරේ දාල යන්නත් බෑ කියල ඇඩුවනෙ :D:D
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඒකනෙ අර මහින්ද අරලියගහ මන්දිරේ දාල යන්නත් බෑ කියල ඇඩුවනෙ :D:D

    :P:P:P


    හිටන්ගේ කෙරුවාව :angry::angry::angry::angry::angry:

    එජාපයට එක්වෙන්න ශ‍්‍රීලනිප විසි ගණනක් සාකච්චා..

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසි ගණනක් එක්සත් ජාතික පක්‍ෂය විසින් පිහිටුවන නව ආණ්ඩුවට එක්වීම සදහා සූදානමින් සාකච්චා කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

    නමුත් කිසි ලෙසකින් පක්‍ෂයක් ලෙස ආණ්ඩුවට එක් කර නොගන්නා බවත් තනි තනි මන්ත‍්‍රීවරුන් ලෙස පමණක් ආණ්ඩුවට එක් කර ගැනීමට සාකච්චා කිරීමට සූදානම් බවත් මන්ත‍්‍රීවරයා අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ඔබලා හොදින් අඳුනන මම තමයි ....... සිරී
    කොහොමද දුන්න ආතල් උබලට ...... සුපිරී
    කල කී හැම දේට කට්ටිය වෙලා ....... සොරී
    අද සිට හාදාගෙන කමු අපි කුම්බලා ... කරී
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මූ තුන්පාරක් මහින්ද රෑවෑට්ටුවා

    1) මහින්දත් එක්ක ආප්ප කාලා රනිල් ලගට ගියා
    2)මහින්දට මැතිවරණයෙදි වෙනම ඉල්ලන්න දුන් නෑ මේ නිසා විපක්ෂනායකකම නැති වුනා
    3) මහින්ද බොරුවට අගමැති කරලා මහින්දගේ චන්ද කඩලා රනිල්ගේ අලියෝ නැගිට්ටවලා උන්ගේ චන්ද වැඩි කලා. ෆවුසි නැති කලා .තවත් සන්දාන කාරයෝ යු.එන්.පීයට යන්න සැලැස්සුවා

    මහින්දගේ ඝාතකයා මොහුය .
    :angry::angry::angry: