මයිත්‍රි ජනාධිපතිකම දාලා ගෙදර පල
ඔය ජනපතිකම ලමයෙකුට දීපිය ..ඌ ඒක මීට වඩා හොදට කරයි .
මොහුට මානසික රෝගයක් පවතිනවාදෑයි දෑන්නම් සැමට සිතෙයි .හිටo ට වඩා පිරිමිකමක් චන්ද්‍රිකාට තිබුණි .දැන් හිටoගේ පිරිමිකම පිලිබද දැඩි ගැටලුකාරි තත්වයක් උද්ගතවී ඇත . චන්ද්‍රිකා තම විවස්ථාව පරදින බව දැන දැන තම විවස්ථාව ගිනිබත්වෙනවා දැක දැක පාර්ලිමේන්තුවේ අභීතව නෑගී සිටියාය .හිටo මහතා පාර්ලිමේන්තුවේ අර්බුදකාරි අවස්තාවේදී පැත්ත පලාතකවත් නොගියේය.
ජනාධිපතිවරයෙකුට තිබූ පිලිගෑනීමද මොහු අද විනාශ කරන ලදි .
මේරට අසාර්ථකම දුර්වලම ජනපති කවුදෑයි කියා අනාගතයේ සාමාන්ය දැනීම් ප්‍රශ්නයකදී ඇසුවොත් පිලිතුර වනුයේ හිටo යන්නය .
හොදට තිබු යහපාලන රජය විනාශ කර මහින්දව ගෙන්වූ මොහු දැන් මහින්දගේ නම්බුවද කා රජසැප විදිමින් සිටියි. ජාත්යන්තරය ඉදිරියේ රට හෑල්ලු කරන ලදී .මෙරට ජනපතිට දැන් ජාත්යන්තර පිලිගෑනීමක් නැත .මොහු විවස්තාව උල්ලන්ගනය කල චූදිතයෙකි .මෙවන් අයෙක් නිදහස්පක්ෂයේ නායකත්වයටවත් සුදුසු නැත .
මෙතරම් නරිමෝල් උඩ බලාගෙන කෙලගහගන්නා ජනාධිපතිවරයෙක් මේ භුමියේ මීට පෙර පහලව නැත .
මොහුට දේශපාලන පෙරලියක්වත් මොලේ භාවිතා කර කරගත නොහෑක . අධිකරණය මෙවන් තීන්දුවක් දුනහොත් කරන්නේ කුමක්දැයි කියා අදහසක් නොතිබුණි. මෙම පෙරලිය කලේ අයවැයවත් යූ.එන්.පී යට ඉඅදිරිපත් කිරිමට ඉඩ නොදීය . රනිල්ගේ විශ්වාසභන්ගයේදී මුදල් වලට මන්ත්‍රිවරු බිලීබාගත් බව දැක දැක තමන්ට බහුතරය හැදෙනු ඇතැයි සිතමින් හීනලෝකවල ජීවත්වූයේ දේශපාලන ළදරුවෙකු ලෙසය .ජනවාරිමස මෙම පෙරලිය කලේනම් වසරක් පුරාවට රට දිවීමට මුදල් ඇත .ආණ්ඩුවක් නැති වුවා කියා අර්බුදයක් හට නොගනියි . පාර්ලිමේන්තුව කල් දැම්මේනම් විස්වාසභන්ගද ඉදිරිපත් නොවේ .. තමන්ට පාර්ලිමේන්තුව විසිරවිය හැකිදැයි කියා බොහෝ කලකට පෙර උසාවියෙන් විමසීමට මොහුට හැකියාව තිබුණි .එවන් අවස්ථාවක උසාවි තීරනය මීට වඩා වෙනස්වන්නට තිබුණි.එතරම් මොලයක්වත් මොහුට හෝ මොහුගේ සහචරයන්ට නැත .
ජාත්යන්තර බලපෑම් හමුවේ කෙලින් හිටීමට තරම් පුරුෂ ශක්තියක් මොහුට නැත . මොහුගේ මේ නරිනාඩගම් බලා ජනතාව හෙම්බත්වී සිටිති . මොහුට සුදුසුවන්නේ සැදැසමය නිවසටවී කල් ගත කිරිමය .නැතිනම් මානසික රෝහලට යාමය . සමස්ත සිරිසේන පෞරුෂයම අද විනාශ විය . මොහුගේ පුතාට හෝ අන් කිසිවෙකුට නැවත බලයට ආ නොහැක . නූතන සියවසේ විභීෂණ මොහුය (රාවණා මෑරීමට සහයෝගය දුන් නෑදෑ සොයුරු ) කෙලවූ විට රාවණා මතක් වූවත් පමා වී වැඩිය .රාවණා මෑරී හමාරය ..සිරිසේන යනු පඹයෙක්ම පමණි . පඹයෙක් සහ මොහු අතර වෙනසකට ඇත්තේ පඹයාට පණ නැති එක පමණි.
තවත් මේරට විනාශ නොකර මොහුට කිරිමට ඇත්තේ ලබන වසරේ ජනාධිපතිවරණයක් කෑදවා ඉවත්වීමය .මොහු ඉවත්වන තෙක් ජන සටන දියත් කල යුතුය . මේ චරිතය ගෑන මනාව වටහාගත් නූතනයේ දේශපාලන සෘෂිවරයා වෙල්ගමය .( මොන පක්ෂේ හිටියත් ) වෙල්ගමගේ උපදෙස් පිලිනොපෑදීමෙන් මහින්දද ලොකු වරදක් කරගත්තේය . මයිත්‍රි සහිත නිදහස් පක්ෂයක් හා සන්දානගතවීමෙන් වන්නේ තියන චන්ද ටිකත් මහින්දට නැතිවීමය . සන්දානගතවී චන්දයකට ආයුත්තේ මයිත්‍රි රහිත නිදහස් පක්ෂයක් සමගිනි .
අවසානේ ඔක්තෝම්බර් 26 දීවූ පෙරලියෙන් හිටන්ට වැඩක්වූයේ නැත.මහින්දට වැඩක්වූයේද නැත .රටටද වැඩක් වූයේ නැත .

මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වු සමනළයක ගෙනි
පාර අසා තිබුනේ ...//
ඔහුත් ? නොදන්නිය ඔහු? යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය..//
පාර කියන්නේ කෙලෙසද මා හට
ඔහුට?ද පාරක් ඇති නැති ගානය
මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වු සමනළයක ගෙනි
පාර අසා තිබුනේ
අප හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි ...//
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතනින් නිමි
මං මුලා වී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වු සමනළයක ගෙනි
පාර අසා තිබුනේ.................."මීට මහින්ද "

නියම පිරිමියෙක් ජනපති කරමු

ඔය ජනපතිකම ලමයෙකුට දීපිය ..ඌ ඒක මීට වඩා හොදට කරයි .
මොහුට මානසික රෝගයක් පවතිනවාදෑයි දෑන්නම් සැමට සිතෙයි .හිටo ට වඩා පිරිමිකමක් චන්ද්‍රිකාට තිබුණි .දැන් හිටoගේ පිරිමිකම පිලිබද දැඩි ගැටලුකාරි තත්වයක් උද්ගතවී ඇත . චන්ද්‍රිකා තම විවස්ථාව පරදින බව දැන දැන තම විවස්ථාව ගිනිබත්වෙනවා දැක දැක පාර්ලිමේන්තුවේ අභීතව නෑගී සිටියාය .හිටo මහතා පාර්ලිමේන්තුවේ අර්බුදකාරි අවස්තාවේදී පැත්ත පලාතකවත් නොගියේය.
ජනාධිපතිවරයෙකුට තිබූ පිලිගෑනීමද මොහු අද විනාශ කරන ලදි . මේරට අසාර්ථකම දුර්වලම ජනපති කවුදෑයි කියා අනාගතයේ සාමාන්ය දැනීම් ප්‍රශ්නයකදී ඇසුවොත් පිලිතුර වනුයේ හිටo යන්නය .
හොදට තිබු යහපාලන රජය විනාශ කර මහින්දව ගෙන්වූ මොහු දැන් මහින්දගේ නම්බුවද කා රජසැප විදිමින් සිටියි. ජාත්යන්තරය ඉදිරියේ රට හෑල්ලු කරන ලදී .මෙරට ජනපතිට දැන් ජාත්යන්තර පිලිගෑනීමක් නැත .මොහු විවස්තාව උල්ලන්ගනය කල චූදිතයෙකි .මෙවන් අයෙක් නිදහස්පක්ෂයේ නායකත්වයටවත් සුදුසු නැත . මෙතරම් නරිමෝල් උඩ බලාගෙන කෙලගහගන්නා ජනාධිපතිවරයෙක් මේ භුමියේ මීට පෙර පහලව නැත .

Last edited: