මයිත්රීට ගල් හා බෝතල් ප්රහාර
මේව නම් වැරදි වැඩ අපි මොන පැත්තෙ හිටියත්... මේව නම් අනුමත කරන්න බෑ... අපේ රටේ මිනිස්සු නම් කවදාවත් හදන්න බෑ... අපේ මිනිස්සුන්ගෙ ආකල්ප නම් අන්තිමයි 

මම මයිත්රීට කඩේ යන්නෙ නෑ...මම ඡන්දෙ පාවිච්චි කරන්නෙ මහින්දට... ඒත් මේව නම් කැත වැඩ

මම මයිත්රීට කඩේ යන්නෙ නෑ...මම ඡන්දෙ පාවිච්චි කරන්නෙ මහින්දට... ඒත් මේව නම් කැත වැඩ
Last edited: