මයිත්‍රීට ගල් හා බෝතල් ප්‍රහාර

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මයිත්‍රීට ගල් හා බෝතල් ප්‍රහාර

මේව නම් වැරදි වැඩ අපි මොන පැත්තෙ හිටියත්... මේව නම් අනුමත කරන්න බෑ... අපේ රටේ මිනිස්සු නම් කවදාවත් හදන්න බෑ... අපේ මිනිස්සුන්ගෙ ආකල්ප නම් අන්තිමයි :no::no:
මම මයිත්‍රීට කඩේ යන්නෙ නෑ...මම ඡන්දෙ පාවිච්චි කරන්නෙ මහින්දට... ඒත් මේව නම් කැත වැඩ
10801851_733596210071807_5920119961400782467_n.jpg

Last edited:

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දුකයි තමයි ඒත් ඉතින් ඕක අල්ලාහ්ගෙ කැමැත්ත
    2.gif
     
    Dec 28, 2014
    763
    95
    0
    මහින්ද පිස්සු බල්ලගෙ බලු රැලේ තවත් පොන්න වැඩක්. ඕකෙන් මෛත්‍රීට තවත් චන්ද වැඩි වෙනව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සිරිසෙන කියනවා වගෙ ආන්ඩුවෙ ඉන්නවා වගෙ සිරාගෙ කට්ටිය මෙවා මරාට චන්දෙ එන්න කරන වැඩ නෙමෙ කියලා ඔනම එකෙකුට තෙරෙනවා ඉතිහාසෙම අනුකම්පාවට දිනපු චන්ද වැඩි එහෙම එකෙ මෙච්චර කපටි මරා සිරාට අනුකම්පාව යන්න වැඩ කරන්නෙ නැහැ අගෙ ඉදන් කන කන වෙසිගෙ පුතාල වැහි වැහලා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සිරිසෙන කියනවා වගෙ ආන්ඩුවෙ ඉන්නවා වගෙ සිරාගෙ කට්ටිය මෙවා මරාට චන්දෙ එන්න කරන වැඩ නෙමෙ කියලා ඔනම එකෙකුට තෙරෙනවා ඉතිහාසෙම අනුකම්පාවට දිනපු චන්ද වැඩි එහෙම එකෙ මෙච්චර කපටි මරා සිරාට අනුකම්පාව යන්න වැඩ කරන්නෙ නැහැ අගෙ ඉදන් කන කන වෙසිගෙ පුතාල වැහි වැහලා
    :yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේනට ගල් ගහලළු..........
    සිරිසේණ කියන ගොන් කථා වලට...
    ගල් ගහන සයිස් ඵකේ වැඩ සෙට් කරන්න මංගලගේ බල ඇණියට අමාරු දෙයක් නෙවෙයිනේ...
    හෙට අනිද්දා.....
    සිරිසේනට බෝම්බත් ගහයිළු.....
    මරුළු...
    අනේ හපොයි දේශපාළනය චන්ද්‍රිකා හොදට දන්නවළු....
    ඉතිං තුරුම්පු අතේ තියන් වල් වාසි වලට යන්නේ කුමටද කියලා චන්ද්‍රිකා හිතනවළු...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වැරදි දේට වැරදියි කියලා හිතුවා සමනළි අක්කට ගහපු වෙේලේ ි්ඵ්ත් සමනළිගේ ඇක්ටිං ඵක දැක්කම සිරාගාව ඉන්නේ ඔක්කොම ලොන්තපොල් මී හරක් කියලා හිතන්න වැඩිවෙලාවක් ගියේ නෑ බන් ඉතිං මේවා මොනවද? ඵදා සන්නස්ගල අද මංගල කෝමද ඊළග කෑල්ල තවත් රසවත් බලන් හිටපන් යාළුවා අඩන්න ෙහ්ම
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සිරිසෙන කියනවා වගෙ ආන්ඩුවෙ ඉන්නවා වගෙ සිරාගෙ කට්ටිය මෙවා මරාට චන්දෙ එන්න කරන වැඩ නෙමෙ කියලා ඔනම එකෙකුට තෙරෙනවා ඉතිහාසෙම අනුකම්පාවට දිනපු චන්ද වැඩි එහෙම එකෙ මෙච්චර කපටි මරා සිරාට අනුකම්පාව යන්න වැඩ කරන්නෙ නැහැ අගෙ ඉදන් කන කන වෙසිගෙ පුතාල වැහි වැහලා

    ආ ඔව් නේද උබ කියන්නෙ අර සිරසට සිරසම ගහගත්තා වගේ කතාවක් නේ, දැන් මතක් උනා මට, තෑන්ක්ස් චූටී.
     
    Dec 28, 2014
    763
    95
    0
    වැරදි දේට වැරදියි කියලා හිතුවා සමනළි අක්කට ගහපු වෙේලේ ි්ඵ්ත් සමනළිගේ ඇක්ටිං ඵක දැක්කම සිරාගාව ඉන්නේ ඔක්කොම ලොන්තපොල් මී හරක් කියලා හිතන්න වැඩිවෙලාවක් ගියේ නෑ බන් ඉතිං මේවා මොනවද? ඵදා සන්නස්ගල අද මංගල කෝමද ඊළග කෑල්ල තවත් රසවත් බලන් හිටපන් යාළුවා අඩන්න ෙහ්ම

    පච වන්ශගෙ lemon puff ඇක්ටින්ග් කොහොමද:lol::lol:
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    mahinda mahathaya kawe me wate inna harak .anthimata udde iwara karapu nayakayata api chande nodena thanata genawa.
    Apith my3 ge paththata maruwuna anthima mohothe. Me wage katha wada walata nam mahinda mahaththaya wagakiyanna ona na .

    Kauruth me krame wenasak athikaranna meparawath hoda thiranayak ganna ona.
     
    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    දැන් මරාගේ කුක්කෙක් ඇවිල්ලා කොමෙන්ට් කරයි මෛත්‍රීපාල මහත්තයා තමාගේ රැස්වීමට තමා විසින්ම ගල්ගසාගෙන මිනිස්සුන්ගේ අනුකම්පාව අරගන්න හදනවා කියලා..බත් කන හරක්..

    :yes::yes:
     
    Dec 28, 2014
    763
    95
    0
    දැන් මරාගේ කුක්කෙක් ඇවිල්ලා කොමෙන්ට් කරයි මෛත්‍රීපාල මහත්තයා තමාගේ රැස්වීමට තමා විසින්ම ගල්ගසාගෙන මිනිස්සුන්ගේ අනුකම්පාව අරගන්න හදනවා කියලා..බත් කන හරක්..

    :yes::yes:

    19449_1284211739154_1045936168_870941_5781216_n.jpg