මයිත්‍රීට ගල් හා බෝතල් ප්‍රහාර

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    mama mahindata chandee denna hitiye mee wadee nisa MY3 ta chandeee denawa !!!!

    දෙන්න එපා බන් දැන් මෙහෙම නම් දින්නහම මේකා යකෙක් වෙයි..
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සිරිසෙන කියනවා වගෙ ආන්ඩුවෙ ඉන්නවා වගෙ සිරාගෙ කට්ටිය මෙවා මරාට චන්දෙ එන්න කරන වැඩ නෙමෙ කියලා ඔනම එකෙකුට තෙරෙනවා ඉතිහාසෙම අනුකම්පාවට දිනපු චන්ද වැඩි එහෙම එකෙ මෙච්චර කපටි මරා සිරාට අනුකම්පාව යන්න වැඩ කරන්නෙ නැහැ අගෙ ඉදන් කන කන වෙසිගෙ පුතාල වැහි වැහලා
    උබ නම් හැදෙන එකෙක් නෙවේ .. උබ හැමදෙයක් දිහාම බලන්නේ මාරාට කඩේ යන ආකල්පයෙන් ..
    උබට මතක නැද්ද මාරා අවට ඉන්නේ 8 ට පාස් නැති නපුංසක රැලක් කියලා එහෙම උන් තමයි ඔය වැඩ කරන්නේ උන්ගේ මහ එකත් 8 ට පාස් නැතුව ඇති හොයලා බලපන්කො

    නළු නිලියෝන්ට ගැහුවෙත් ඔය මාරාගේ සෙට් එක නිල් බලකායේ පොල් බුරුවා මෙහෙයවන තකතීරු වැඩ ඔය ....

    උබත් නිල් බලකායට බැදිලා පු --- පලා ගනින් !!

     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Maithripala-Sirisena.jpg
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මේව නම් වැරදි වැඩ අපි මොන පැත්තෙ හිටියත්... මේව නම් අනුමත කරන්න බෑ... අපේ රටේ මිනිස්සු නම් කවදාවත් හදන්න බෑ... අපේ මිනිස්සුන්ගෙ ආකල්ප නම් අන්තිමයි :no::no:
    මම මයිත්‍රීට කඩේ යන්නෙ නෑ...මම ඡන්දෙ පාවිච්චි කරන්නෙ මහින්දට... ඒත් මේව නම් කැත වැඩ
    10801851_733596210071807_5920119961400782467_n.jpg


    ai bn uba mara ta chande denne ?????
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රිගේ ඡයග්‍රහණය බලා ගෙන ඉන්න බැරි බත්ගොට්ටන්ගේ වැඩක් කොහොමත් මෙකෙනුත් ඡන්ද ගොඩ වැඩි වුනා තැන්ක්ස් මොඩ බත්ගොට්ටනි.