බොලාට ඕන එකක් හිතාගනින්, රෙප් කපපන්. මම මෙතන මහින්දට කඩේ යන්න ආවේ නෑ, පෑරදුන එකාට කඩේ ගිහින් මොනවා කරන්නද.පල යකෝ යන්න බොරු නොකියා..![]()
උබලාට කොම්පුටර් එකක් ඔපරේට් කරන්න තරම් සාක්ශරතාවයක් තියෙනවානම් නිකන් නූගත් ගොඩේ බයියෝ වගේ කෑපුවත් නිල් කෑපුවත් කොල මතේ ඉන්න එපා.
මචන් දෙයක ලොකු පින්තූරේ හිතපන්, රට ඈතුලේ මොන කේස් තිබ්බත් පිටින් බලන්කොට මේ රට සෑහෙන දේශපාලනිකව ස්තාවර තත්වෙක තිබ්බේ. ලොකේ දුයු වෙමින් පවතින කියන රටවල් ඔක්කොම සෑහෙන පොලිටිකල් ස්ටේබල් රටවල්. දෑන් ඔය ඉන්න සෙට් එක නය් මුගටි වගේ... මාස 6ක් වත් කේස් එකක් නෑතිව ගියොත් පුදුමයි. මයිත්රීට මහින්දට වගේ පර්සනලිටි එකක් නෑ උන් කේස් දාන්න ගත්තොත් සද්දේ දාල නවත්තන්න. අනික මහින්දගේ කාලේ වෙච්ච දේවල් මයිත්රීගේ කාලේ වෙන්නේ නෑ කියන්න තියෙන සහතිකේ මොකකද.මට බය වෙනසක් හොයන්න ගිහින් අන්තිමට මේකත් ලිබියාවක් වෙයිද කියලයි.
