මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

මයිත්‍රීට_දුන්න_

  • ඔවු, මම පසුතෑවෙනවා

    Votes: 176 34.5%
  • නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ

    Votes: 334 65.5%

  • Total voters
    510

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පල යකෝ යන්න බොරු නොකියා..:rofl:
    බොලාට ඕන එකක් හිතාගනින්, රෙප් කපපන්. මම මෙතන මහින්දට කඩේ යන්න ආවේ නෑ, පෑරදුන එකාට කඩේ ගිහින් මොනවා කරන්නද.

    උබලාට කොම්පුටර් එකක් ඔපරේට් කරන්න තරම් සාක්ශරතාවයක් තියෙනවානම් නිකන් නූගත් ගොඩේ බයියෝ වගේ කෑපුවත් නිල් කෑපුවත් කොල මතේ ඉන්න එපා.

    මචන් දෙයක ලොකු පින්තූරේ හිතපන්, රට ඈතුලේ මොන කේස් තිබ්බත් පිටින් බලන්කොට මේ රට සෑහෙන දේශපාලනිකව ස්තාවර තත්වෙක තිබ්බේ. ලොකේ දුයු වෙමින් පවතින කියන රටවල් ඔක්කොම සෑහෙන පොලිටිකල් ස්ටේබල් රටවල්. දෑන් ඔය ඉන්න සෙට් එක නය් මුගටි වගේ... මාස 6ක් වත් කේස් එකක් නෑතිව ගියොත් පුදුමයි. මයිත්‍රීට මහින්දට වගේ පර්සනලිටි එකක් නෑ උන් කේස් දාන්න ගත්තොත් සද්දේ දාල නවත්තන්න. අනික මහින්දගේ කාලේ වෙච්ච දේවල් මයිත්‍රීගේ කාලේ වෙන්නේ නෑ කියන්න තියෙන සහතිකේ මොකකද.මට බය වෙනසක් හොයන්න ගිහින් අන්තිමට මේකත් ලිබියාවක් වෙයිද කියලයි.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙලින් කියන්න බැරි උන්ගේ අම්මට හුකලා තියෙන්නේ ඩොගී ස්ටයිල් එකටලු
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොලාට ඕන එකක් හිතාගනින්, රෙප් කපපන්. මම මෙතන මහින්දට කඩේ යන්න ආවේ නෑ, පෑරදුන එකාට කඩේ ගිහින් මොනවා කරන්නද.

    උබලාට කොම්පුටර් එකක් ඔපරේට් කරන්න තරම් සාක්ශරතාවයක් තියෙනවානම් නිකන් නූගත් ගොඩේ බයියෝ වගේ කෑපුවත් නිල් කෑපුවත් කොල මතේ ඉන්න එපා.

    මචන් දෙයක ලොකු පින්තූරේ හිතපන්, රට ඈතුලේ මොන කේස් තිබ්බත් පිටින් බලන්කොට මේ රට සෑහෙන දේශපාලනිකව ස්තාවර තත්වෙක තිබ්බේ. ලොකේ දුයු වෙමින් පවතින කියන රටවල් ඔක්කොම සෑහෙන පොලිටිකල් ස්ටේබල් රටවල්. දෑන් ඔය ඉන්න සෙට් එක නය් මුගටි වගේ... මාස 6ක් වත් කේස් එකක් නෑතිව ගියොත් පුදුමයි. මයිත්‍රීට මහින්දට වගේ පර්සනලිටි එකක් නෑ උන් කේස් දාන්න ගත්තොත් සද්දේ දාල නවත්තන්න. අනික මහින්දගේ කාලේ වෙච්ච දේවල් මයිත්‍රීගේ කාලේ වෙන්නේ නෑ කියන්න තියෙන සහතිකේ මොකකද.මට බය වෙනසක් හොයන්න ගිහින් අන්තිමට මේකත් ලිබියාවක් වෙයිද කියලයි.
    ඇයි බන් උඹ මෛත්‍රිට දුන්නයි කියලා බොරු කිව්වේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!

    aduna ban :sorry: ekek kiyala tibba hamudwa gahala pannanna one hoda wede kiyala..
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Sri_Lankan_Presidential_Election_2015.png

    2010 election Results.

    2l8upa8.jpg
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඇයි බන් උඹ මෛත්‍රිට දුන්නයි කියලා බොරු කිව්වේ.
    මට උබලාත් එක්ක වාද කරන්න ඕන අනෙ. දුන්නේ මයිත්‍රීට. මිනිහට දුන්නේ මහින්දගෙ චන්ද අඩු කරන්න, පරද්දන්න නෙමෙයි. මම දන්න උන් ගොඩක් ඉන්නවා එහෙම හිතාගෙන චන්දෙ දුන්න උන්. ඒත් අන්තිමට අපිට වෑරදුනා. ඒකයි දුක.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කාලය නාස්ති කරන්න එපා බන් දැන් ජන්දේ ඉවරයි මහින්ද හොරා ගෙදර ,,මහින්දට පු --දෙන උන් මෙතන රෙන්නේ නැතුව මැදමුල්ලේ මිදුලට ගිහින් අඩපියව් .. කාලකන්ණි සත්තු ,යකෝ රටේ යහපාලනය ඇතිකරගන්න බොහොම ආමාරුවෙන් කට්ට කාලා රට කන මහින්ද එලවගත්තේ තොපි එනවා ආයේ ආයේ මහින්දගේ ගගුණ වැලි වයන්න මහින්ගේ බත් වැලයෝ , නපුංසක රැල ආයේ ආයේ මිනිස්සුන්ගේ ඔලු ගෙඩිවලට ජාති , ආගම් වාදය දාන පරබල්ලෝ ශික් පාරාද වෙලත් මුන්ට මහින්දගේ බ්ලො ජොබ් එක කරන්නේ නැතුව ඉන්න බැ නේ.. ...

    මේ මචං මේවාට කමෙන්ට් දාලා අප් කරන්න එපා පලක් ඇති පොස්ට් එකක් නෙවේ ,
     
    • Like
    Reactions: Lomax and Ayeshlive

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට උබලාත් එක්ක වාද කරන්න ඕන අනෙ. දුන්නේ මයිත්‍රීට. මිනිහට දුන්නේ මහින්දගෙ චන්ද අඩු කරන්න, පරද්දන්න නෙමෙයි. මම දන්න උන් ගොඩක් ඉන්නවා එහෙම හිතාගෙන චන්දෙ දුන්න උන්. ඒත් අන්තිමට අපිට වෑරදුනා. ඒකයි දුක.

    එහෙනම් උඹ මෛත්‍රිව දිනවන්න නෙවෙයි නේ දුන්නේ. අපි නම් දිනවන්න දුන්නේ. උඹ වගේ පිහියෙන් අනින වැඩ කරන්නේ නෑ
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එදා නම් දුක් වුනා ඡන්දෙන් පස්සෙ බල්ලෙක් වගේ ජෙනරල් සරත් ෆොන්සේකාව හිරෙට දාපු එකට. අද සතුටු වෙනව රනිල් වගේ බුද්ධිමත් මිනිහෙක් අග්‍රාමාත්‍යය වෙන්න තරම් මේ රට වාසනාවන්ත වීම ගැන. :yes:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන් වෑරෑද්දක් පේන්නේ වෑඩක් කරපු මිනිහෙක්ගේ. චන්ද්‍රිකාලා, රනිල්ලා ගෑන කතා කරලා වෑඩක් නෑ. යුද්දේ කාලේ ෆ්‍රොන්ට් ලියින් එකේ හිටපු උන්ගෙන් අහගනින් ඕකුන්ගේ වෑඩ ගෑන.ෆොන්සේකා අවුලක් නෑ (ඔය සෙට් එකෙන් කොන්දක් තියෙන මිනිහෙක්ට ඉන්නේ එච්චරයි ) මයිත්‍රී නම් පිනට දහමට බර මනුස්සයෙක් වගේ පේනවා, ඒත් තාම රටක් වත් හමුදාවක්වත් පාලනය කරලා නෑනේ කොකාගේ සුද පේන්න. රටක් ගෙනියන්න බන කියාගෙනවත්, පට්ට උගතෙක් වෙලාවත් හරියන්නේ නෑ. නෑමෙන්නෙ නෑති කොන්දක් එක්ක පට්ට පර්සනෑලිටි එකක් තියෙන්න ඕන. ඒ හින්දා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්තටම එතුමා මේ රටට කරපු සේවය මට අමතක නැහැ. එතුමා මේ රට බේරගන්න උදව්කල, යුද්ධය ජය ගැනීමට උදව්කල, මේ රට සංවර්ධනය කල නායකයෙක්, එතුමාව විනාශ කලේ එතුමා වටේ හිටපු කැනහිල්ලෝ ටික, රටේ නීතිය බල්ලට ගියා, වංචාව දූෂණය වැඩි උනා, කුඩු එතනෝල් අපචාර රටේ සීග්‍රයෙන් පැතිරුනා, ඒ සියළු දේවල් වලට සෘජුව හෝ වක්‍රව, දැන හෝ නොදැන එතුමාටත් දායක වෙන්න සිද්ධ උනා, රටේ වියදම අනවශ්‍යය ලෙස වැඩි උනා. ඒ සියලු දේවල් මේ රටේ බුද්ධිමත් මිනිස්සු, ඒ කියන්නේ කැපුවත් නිල් පාටවත් කැපුවත් කොල පාටවත් නෙමෙයි. හැම දෙයක් ගැනම බුද්ධියෙන් විමසලා මධ්‍යස්ථව හිතන, මධ්‍යස්ථව දකින අන්තගාමී නොවූ මිනිස්සුන්ට අවබෝධවීමේ ප්‍රථිඵලයක් තමයි මහින්ද මහත්තයාගේ පරාජය . එක එහෙම නොවුන නම් මහින්ද මහත්තයට මෙවරත් විශිෂ්ඨ ජයක් අත් කරගන්න අනිවාර්යෙන්ම හැකියාව තිබුනා. එහෙම උනා නම් මේ පාර මම මෛත්‍රීපාල මහත්තයට ගහපු කතිරය මහින්ද මහත්තයට ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ. එත් ඒක එහෙම උනේ නැහැ.

    මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්‍රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකු වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී.

    අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි . . .
    අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා . . .
     
    • Like
    Reactions: Lomax