මහින්දගෙ පර්ලිර්මේන්තු බලය තියාගෙන මුලදී අවුල් කරන්න බලයි.දුශිතයෝ කුඩු කරාම එකත් පාලනය කළහැකිආරම්භයේ පොඩි පොඩි අවුල් තිබ්බට හොද ගමනක් යන්න පුලුවන් වෙයි. තාම කල් වැඩී හරියටම කියන්න.
මෙ පාලනයේ මා දකිනව ඉහලම රජත්රන්තික දැනුම, හා රාජ්ය පාලන දැනුමැති, ඇති රනිල් චන්ද්රිකා හා දීර්ග දේශපාලන දැනුමක් ඇති ජනාදිපති තුමන් විසින්,හාජාතික ආණ්ඩුවක් විසින් මෙහෙයවන පාලනයක් වීමයි. මෙම පාලනය කඩාකප්පල් කිරීමට සැලසුම් හදන අයවලුන් මේවා සිහියේ තබාගත යුතුයි.
මහින්ද පාලනය කිසිම රාජ්ය තාන්ත්රික දැනුම හෝ රාජ්ය පාලන දැනුම කින් තොරවූ රජයක්.තමන්ගේ රජයේඅමාත්ය වුත් ප්රදානපක්ෂයේ මහලේකම් වුත් තමන් අතහැර යෑම පවා හදුනාගත නොහැකි වීමම තමපාලනය නොහකියාව් මොනවට පැහැදිලිවේ මෙය සිදුවුයේ තමන් සතුව සියලුම රාජ්ය බලය හා ත්රිවිද හමුදා බුද්ධි අංශ තමන් අතේ තිබිද්දිය.මහින්ද පාලනයට හවුල් කරගත්තේ විමල් ,බැසිල් ගෝටබය .නාමල් වැනි රාජ්ය පාලන දැනුම අඩු පුද්ගලයන්ය

