මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

මයිත්‍රීට_දුන්න_

  • ඔවු, මම පසුතෑවෙනවා

    Votes: 176 34.5%
  • නෑ, පුදුම සන්තෝසයක් තියෙන්නේ

    Votes: 334 65.5%

  • Total voters
    510

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ආරම්භයේ පොඩි පොඩි අවුල් තිබ්බට හොද ගමනක් යන්න පුලුවන් වෙයි. තාම කල් වැඩී හරියටම කියන්න.
මහින්දගෙ පර්ලිර්මේන්තු බලය තියාගෙන මුලදී අවුල් කරන්න බලයි.දුශිතයෝ කුඩු කරාම එකත් පාලනය කළහැකි
මෙ පාලනයේ මා දකිනව ඉහලම රජත්‍රන්තික දැනුම, හා රාජ්‍ය පාලන දැනුමැති, ඇති රනිල් චන්ද්‍රිකා හා දීර්ග දේශපාලන දැනුමක් ඇති ජනාදිපති තුමන් විසින්,හාජාතික ආණ්ඩුවක් විසින් මෙහෙයවන පාලනයක් වීමයි. මෙම පාලනය කඩාකප්පල් කිරීමට සැලසුම් හදන අයවලුන් මේවා සිහියේ තබාගත යුතුයි.

මහින්ද පාලනය කිසිම රාජ්‍ය තාන්ත්‍රික දැනුම හෝ රාජ්‍ය පාලන දැනුම කින් තොරවූ රජයක්.තමන්ගේ රජයේඅමාත්‍ය වුත් ප්‍රදානපක්ෂයේ මහලේකම් වුත් තමන් අතහැර යෑම පවා හදුනාගත නොහැකි වීමම තමපාලනය නොහකියාව් මොනවට පැහැදිලිවේ මෙය සිදුවුයේ තමන් සතුව සියලුම රාජ්‍ය බලය හා ත්‍රිවිද හමුදා බුද්ධි අංශ තමන් අතේ තිබිද්දිය.මහින්ද පාලනයට හවුල් කරගත්තේ විමල් ,බැසිල් ගෝටබය .නාමල් වැනි රාජ්‍ය පාලන දැනුම අඩු පුද්ගලයන්ය
 

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
2010 දි මහින්දට ජන්දේ දිපු අය sf ට කරපු දේ දැක්කම මහින්දට ජන්දේ දිම ගැන දුක් වුනා වගේ 2015 දි මෛත්‍රිට ජන්දේ දිපු අය සමස්ත ප්‍රතිඵලේන් ඉලාමි සිතියම මතු විම ගැන දැක්කමමෛත්‍රිට ජන්දේ දිපු එක ගැන දුක් වෙනවා..
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජොනී බට්ට;17716505 said:
    මොන පකටද දුන්නේ එහෙනම් My3ට...සිංහයා වගේ ඉන්න මහින්දටම දෙන්න තිබ්බනේ....:lol:

    :lol::lol:
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    බොරුවට අඩන එවුන්ට බලාගන්න තිබ්බ මරා දින්නනන්.. කුඩ්ඩොයි, එතනෝල් කාරයෝයි, ස්ත්‍රී දූෂකයෝයි, 8 පාස් නැති සස්ථා, මණ්ඩල සභාපති ගොන්නුයි නටන නැටිල්ල...ඩිෆෙන්ඩර්, රේසින් කාර් රගන රැගිල්ල.. පලි ගැනිල්ල.. මතකනේ ට SF ට සෙට් වෙච්ච පෝරියල් එකයකෝ මහින්දගේ සිoහල ඡන්ද පදනම හෙණට කෙළවිලා හෙනට.. බයිලා කෙලින්න එපා.. දැන් බලහන් මහත්මයෙක් දින්නම වෙනස..:yes:
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Uba kiyana kathawa aththa bn. Kattiya na kiyai. Eth mn dannawa uba dunne my3 ta kiyala. Mokada math mage 1st vote eka dunne utamai. Eth dan api karagaththe waraddakda kiyla hithenawa. Thambi tika pimbila inna widiha dakkama sinhalayo balu wela wage danenawa bn. Un natanne thambiyek janadipathi una wage. Man duk wenne boruwata kalabala welada kiyanda nm danna. Eth chanden passe matath full upset bn. Sinhalayage nayakaya nathi una kiyla hithenawa.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    හරි, අපි ඈත්ත කතාකරමු.. උබ මයිත්‍රීට දීපු චන්දය ගෑන දෑන් පසුතෑවෙනවාද? මහින්ද හිටියානම් හොදයි කියලා හිතෙනවාද? වෝට් එකක් දාන්න බලන්න.

    මමත් ම්යිත්‍රීට දුන්නේ. ඒත් තම්බි ගිහින් තියෙන උඩ දෑක්කම දෑන් හිතෙනවා ගත්තේ වෑරදි තීරනයක් කියලා. උන්ට මේ දවස් වල රජ මගුල්, අපේ මල්ලි කෙනෙක් ඉන්නවා අම්පාර පෑත්තේ පොලිසියේ, දෑන් උන්ට මයිත්‍රී දෙවියෙක් වගේලු. හෑම ගෙයකම හන්සයා ගහලලු, පොලිසිය සත පහකට ගනන් ගන්නේ නෑලු. මෙහෙම දෙයක් නම් ඉතිහාසේ කවදාවත් වෙලා නෑ. මයිත්‍රී තාම කිව්වේ නෑ නේද හකීම් එක්ක ගහපු ඈග්‍රීමන්ට් එකේ මොනවද තීය්න්නේ කියලා. මොනවා උනත් සින්හයෙක් වගේ හිටපු මහින්ද මහත්තයා ගියාට පස්සේ මොකක්දෝ අඩුවක් හිතට දෑනෙනවා බන්. අවුරුදු ගානක් බොක්කෙන්ම ලවු කරපු කෙල්ල දාල ගියා වගේ. දුකයි. :sorry:

    තොපි වගේ පොන්නයෝ මහින්දට රට දීල ඌ රටට කෙලවද්දී ඌට ජන්දේ දීපු එකට පසු තැවුනද? දැන් මරා ගේ පුක හෝදලා ඌටම ජන්දෙත් දීල පැරදුනාම බයිලා කියාගන එනවා. ලැජ්ජාවක් තියනවනම්, අම්මගේ බඩින් ඉපදුනානම්, අවජාතකයෙක් නෙමේ නං මීට පස්සේ එළකිරි එන එක නතර කරපං
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මල විකාර..
    පාලන බලය අයින් උනාම කවුරුත් යන්න ඕනේ..
    මිනිහ විතරක් ඔතන සාදාකල් ඉන්න හිතන් ආවට මොකද උබ අමතක කරන්න එපා ඔය තනතුරට පත්වෙන පත්වෙන කවුරුත් ආපහු යන්න ඕනේ කියල..
    උබලට දුක නොයන්න ආපු කෙනාට හිතුවටත් වඩා කලින් යන්න උන එක ගැනද..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මල විකාර..
    පාලන බලය අයින් උනාම කවුරුත් යන්න ඕනේ..
    මිනිහ විතරක් ඔතන සාදාකල් ඉන්න හිතන් ආවට මොකද උබ අමතක කරන්න එපා ඔය තනතුරට පත්වෙන පත්වෙන කවුරුත් ආපහු යන්න ඕනේ කියල..
    උබලට දුක නොයන්න ආපු කෙනාට හිතුවටත් වඩා කලින් යන්න උන එක ගැනද..

    අනිවා. බලපන් ඊයේ දිවුරුම් දීල විනාඩි 5 යද්දී සිරිසේන මහත්තය කිව්වා ආයේ දෙවෙනි පාරකට ඉල්ලන්නේ නෑ කියල. බලයට කෑදර කමක් නැති නායකයෙක් ජනාධිපති කරවපු එක ගැන මට නම් පට්ට සන්තෝසයි
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අනිවා. බලපන් ඊයේ දිවුරුම් දීල විනාඩි 5 යද්දී සිරිසේන මහත්තය කිව්වා ආයේ දෙවෙනි පාරකට ඉල්ලන්නේ නෑ කියල. බලයට කෑදර කමක් නැති නායකයෙක් ජනාධිපති කරවපු එක ගැන මට නම් පට්ට සන්තෝසයි

    Yes Me too, MR , Sons and Brothers are thief's and took common peoples money for there pleasure and for there future
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Rovin
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 53,235
    Join Date: Aug 2008
    Location: ෴*On Earth*෴



    Today, 01:38 PM

    Quote:
    Originally Posted by maxboysl
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි

    :yes::yes::yes:



    TRUE :yes:
     

    thanujaka

    Well-known member
  • අනිවා. බලපන් ඊයේ දිවුරුම් දීල විනාඩි 5 යද්දී සිරිසේන මහත්තය කිව්වා ආයේ දෙවෙනි පාරකට ඉල්ලන්නේ නෑ කියල. බලයට කෑදර කමක් නැති නායකයෙක් ජනාධිපති කරවපු එක ගැන මට නම් පට්ට සන්තෝසයි

    බල තණ්හාවෙනුත්, අන්ධ විශ්වාස වලිනුත් මිනිහ තනිකර ඇස් ගැට ගහගෙන හිටියේ..
    ඇතිවූ යම්දෙයක් වේද එය එලෙසම නැතිවී යනවා කියන පොදු ධර්මතාවය මිනිහට අමතක උනා..
    අන්න එතනයි මහින්දට වරදින තැන...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    my3ta chande dunna eun datha kata madan hitapalla, thambinge pukawal lowanta pluwan thopita lagadima,
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ


    :yes::yes:
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මට නම් දුකක් නැහැ බන්.

    මට ඊට වඩා දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම
    ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම
    රොෂේන් චනක මතක උනාම
    අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
    අර කරවිල විතරක් කළා මැරිච්ච ළමයි දැක්කම
    SF හිරේ දැම්මහම
    අපේ ළමයිත් නය කාරයෝ කියලා මතක් උනාම

    දුකට හේතු තව තියනවා බන්
    හොටු ගලනවා කදුළු එනවා ලියන්න හිතක් නැහැ