මයිත්‍රී ගෙන් මහින්දට යැවූ ලිපිය (Breaking news)

gepa

Well-known member
  • මයිත්‍රී ගෙන් මහින්දට යැවූ ලිපිය (Breaking news)

    1.png

    2.png

    3.png

    4.png

    5.png
     
    • Like
    Reactions: chethana kalan

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඕකෙ අලුත් දෙයක් නෑ. අර ගිය මාසේ TV එක ඉස්සරහට ඇවිල්ල කරපු ගොන් කතාවම තමයි තියෙන්නේ. ඔය කිව්වට මයිත්‍රිපලට හිතෙන හිතෙන විදියට අගමැති පත් කරන්න බෑ, මොකද මේ පාර පාර්ලිමේන්තුවට යන්නේ මහින්ද එක්ක එකට ඉන්න කට්ටිය විතරයි. ජාතික ආණ්ඩු වලට හේත්තු වෙච්ච අයට ගෙදර යන්න තමයි වෙන්නේ. ඒකට බය වෙලා, ඒක වළක්වාගන්න තමයි ඔය ලියුම ලියල තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21

    පට්ටෙ කොපි පේස්ට් එක දෙනවා ඕයි තමුසෙ. කීයද මාසෙට ගෙවන්නෙ 25ක් විතර? :eek:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මයිත්‍රිට මේක bullet point දාලා කෙටි කරලා ලිව්වනම් ඉවරයිනේ. එපා වෙනවා කියවන්න ගියාම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    දැන් මොකද්ද මේකෙ තියෙන අලුත් කාරණාව. අපි කොහොමත් වැඩ කරේ මෙයා කැමැත්ත නැතුව තියෙද්දිමනෙ. ආයෙ ආයෙ ලියුම් එවල ඕක මතක් කරන්න දෙයක් නෑනෙ. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dilshanjvc

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෛත්‍රීපාල ලජ්ජා නැතුව මේකේ කියල තියෙනවා මහින්ද ආවේ නැතිනම් සුළු ජාතින්ගෙයි අලුත් පරපුරෙයි:lol: (මේ මගේ වචන නෙවෙයි) නාගරික මධ්‍යම පන්තියෙයි සහය ගන්න තිබුනලු.

    රට බිල්ලට දීල පරගැතියන් ටිකකගේ සහය අරගෙන තියෙන වැඩෙ මොකද්ද? රටට ආදරය කරන බහුතරයේ සහය ඊට වඩා ශක්තිමත්.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෛත්‍රීපාල ලජ්ජා නැතුව මේකේ කියල තියෙනවා මහින්ද ආවේ නැතිනම් සුළු ජාතින්ගෙයි අලුත් පරපුරෙයි:lol: (මේ මගේ වචන නෙවෙයි) නාගරික මධ්‍යම පන්තියෙයි සහය ගන්න තිබුනලු.

    රට බිල්ලට දීල ගන්න පරගැතියන් ටිකකගේ සහයට වඩා රටට ආදරය කරන බහුතරයේ සහය ශක්තිමත්.

    :yes::yes::yes::yes::yes:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,947
    2,082
    113
    UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP UNP
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටෝය්යෝ උඩ පැන පැන මහින්දට යවපු ලියුම දැම්මට , ඒ ලියුමේ තැනක තියනවා "සන්ධානයට බහුතරය නොලැබුන හොත්, අවශ්‍ය බහුතරය සොයා දීමට තමා කටයුතු කරනවා " කියලා ඒ කියන්නේ UNP පරාදයි ............ රනිල් අගමැති වෙන්නෙත් නෑ ....අපිට ඕන ඒ දේ වෙන්න තමයි .....බළලා මැටියෙන් හරි මීයෝ අල්ලනවනම් එච්චරයි ... අනිත් උවමනාවන් ටිකත් එලෙසම වෙයි ....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rof l:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ අහන්න නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා ඊට පස්සේ නාම යෝජනා දෙන්න සුසිල්ට පැවරුවා..... සන්ධානයේ මැතිවරණය මෙහෙයවන්න දෙන්නේ නෑ කිව්වා.... ඊට පස්සේ මම මැතිවරණය මෙයවන්නේ නෑ කියල සිරිසේන පැත්තකට වෙලා උබලට ඕන දෙයක් කර ගනින් කිව්වා... සිරිසේන ට ඕන සන්ධාන ආණ්ඩුවක් හදන්න එකට මහින්ද නැතුව බෑ.... ඒ හින්ද ඔය උන දේවල් වගේම වෙන්න තියන දේවලුත් වෙයි.... දැන් හිතෙනවා අර පත්තරේ දාපු පෝස්ටරේ සිරිසේනගේ වැඩක්ම තමයි කියලා.... අය්යෝ සල්ලි... අය්යෝ ටෝයියෝ.....:lol::lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    මේ අහන්න නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා ඊට පස්සේ නාම යෝජනා දෙන්න සුසිල්ට පැවරුවා..... සන්ධානයේ මැතිවරණය මෙහෙයවන්න දෙන්නේ නෑ කිව්වා.... ඊට පස්සේ මම මැතිවරණය මෙයවන්නේ නෑ කියල සිරිසේන පැත්තකට වෙලා උබලට ඕන දෙයක් කර ගනින් කිව්වා... සිරිසේන ට ඕන සන්ධාන ආණ්ඩුවක් හදන්න එකට මහින්ද නැතුව බෑ.... ඒ හින්ද ඔය උන දේවල් වගේම වෙන්න තියන දේවලුත් වෙයි.... දැන් හිතෙනවා අර පත්තරේ දාපු පෝස්ටරේ සිරිසේනගේ වැඩක්ම තමයි කියලා.... අය්යෝ සල්ලි... අය්යෝ ටෝයියෝ.....:lol::lol::lol::lol::lol:
    ;);););)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කොහොමද මෛත්‍රී ලොක්කා මහින්දයගෙ සරම ගලවපු ලස්සන :lol:
    UNP නම් දිනවන්න ඕන නැ බන් දිල්වාලේ. ඒත් සන්ධානෙ දිනන්නෙත් නැ :lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,371
    5,499
    113
    Panadura
    මෛත්රීයපාල සිරිසේන මහතා වෙත,

    ඔබ විසින් මහින්ද වෙත යවන ලද මාධ්යදයෙහි පල වූ ලිපිය ඉතා හොදින් මුල සිට අගටම අවබෝධයෙන් අප කියෙව්වෙමු.ඔබ පවසා ඇත්තේ ඔබේ පක්ෂයේ ප්රාශ්න මිස රටට ඇති අභියෝග නොවේ. අපට ඇත්තේ පක්ෂය පිළිබද ගැටළුවක් නොවේ. අපට ඇත්තේ අපේ මාතෘ භූමිය පිළිබද ගැටලුවකි.ඔබ ජනාධිපති වී ගත වූ මාස කිහිපයක කාල තුළ රටෙහි සිදු වූ නොකටයුතු කම් හා රටක් ලෙස වැටුණු අනතුරු දායක තත්ත්වය දෙස අපි හොදින් දෑස් ඇර බලා සිටියෙමු. මෙම තත්ත්වයෙන් මිදීමට රටට අවශ්ය වන්නේ පණ නැති වැනෙන පාලකයෙකු නොව එඩිතර තීන්දු ගත හැකි නායකයෙකි. ඔබ යෝජනා කරන කිසිවෙකුට එවැනි හැකියාවක් දක්නට නැත. රට ඉල්ලන්නේ ඔබ යෝජනා කරන මහත්වරුන් නොව මහින්ද රාජපක්ෂ පමණි. ඔබ අකමැත්තෙන් වුවද එය පිළිගත යුතුය. අවස්ථාවාදී පක්ෂ සාමාජිකයන් ඔබ පක්ෂ සභාපති කර ගත්ත ද සාමාජිකයන්ගේ සැබෑ නායකයා මහින්ද රාජපක්ෂය. අපි මහින්ද රාජපක්ෂට චන්දය දුන් සහ ඔබට විපක්ෂව කටයුතු කළ පිරිසයි. ඔබ රාජ්යප නායකයා වූ විට අපි ඔබ ඉදිරියේ වැද වැටේ යැයි සිතුවා නම් එය මුලාවකි. මාස ගණනක් ගත වුවද තවමත් ඔබ අපේ නායකයා ලෙස පිළිගැනීමට අපි අකමැතිය. අපට එය පිළිකුල් ය. ඔබ පක්ෂයේ නායකයා වූයේ අවස්ථාවා දී පිරිසකගේ නින්දිත වෑයමක් නිසා මිස බිම් මට්ටමේ සැබෑ පාක්ෂිකයාගේ ඉල්ලීම පිට නොවේ. අද පවා ඔබ සරණ ගිය අය අසරණ වී ඇත්තේ ද පාක්ෂිකයන් හූ හඩ ලන්නේ ද ඒ අකමැත්ත නිසා බව ඔබ අසීරුතාවයෙන් හෝ පිළිගත යුතුය.
    රට ගැන සිතන අප කාටවත් පක්ෂ පාට වැදගත් නැත. අපට අවශ්ය අපේ රට රකින නිර්භීත පුද්ගලයෙකු පමණි.
    අනෙක ඔබ සිතට ගත යුතු කරුණ නම්, ජනතාව සන්ධානයට චන්දය දෙන්නේ පක්ෂය බේරා ගැනීමේ අදහසින් නොවේ. අපට පක්ෂයෙන් ඇති වැඩක් නැත. අපට වැදගත් වන්නේ රට පමණි.
    නමුත් එක්සත් ජාතික පාක්ෂිකයා එසේ නොවේ. ඔවුන් වෙනුවෙන් පොල් පිත්තක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ඔවුන් එය වර්ණනා කරමින් චන්දය දෙන්නේ ය යන්න සාමාන්යන සමාජ මතයයි. ඔබ ජනාධිපති වූයේ ඔවුන්ගේ එම පදනමින් මිස වෙනත් කිසිදු ප්ර්තිපත්ති මය හරයකින් තොරවය.
    අපට අනාගතය ගැන කිව නොහැකිය. මහින්ද අගමැති වුව ද නැත ද අපි මහින්ද අමතක නොකරමු. ඔහු මැතිවරණයට ආවේ ඔහුගේ ලෝභ කමකින් නොව අපගේ ඉල්ලීම පරිදිය. එබැවින් අවස්ථාවාදී දේශපාලකයන් කුමන අයුරින් කටයුතු කළ ද අපි මහින්ද හැර නෙයෙමු. ඔබ ලිපියේ සදහන් කළ ඔබ සමග ඇමති ධූර සදහා රහසේ සාකච්ඡා කරන අය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු. ඔබ සියලු කාරණා විවෘතව හා පක්ෂය පිළිබද සැබෑ කැක්කුමකින් පවසන්නේ නම් ඒවා ද හෙලි කළ යුතුය. හේතුව අපි පාර්ලිමේන්තු නොයැවිය යුත්තේ හොරු තක්කඩි සමාජ දූෂකයන් පමණක් නොව ඔබ සමග රහස් සාකච්චා කළ කුමන්ත්රවණ කරුවන්ද ඒම පාඩම ඉගැන්විය යුතුය.

    අවසාන වශයෙන් මහින්ද හැර ඔබ මේ චන්ද සටන මෙහෙය වීම සිදු කළා නම් එකදු චන්දයක් ඔබ වෙනුවෙන් හෝ ඔබේ අපේක්ෂකයන් වෙනුවෙන් අප නොදෙන්නෙමු.
    ස්තූතියි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොමද මෛත්‍රී ලොක්කා මහින්දයගෙ සරම ගලවපු ලස්සන :lol:
    UNP නම් දිනවන්න ඕන නැ බන් දිල්වාලේ. ඒත් සන්ධානෙ දිනන්නෙත් නැ :lol:

    :lol: Mun dagaluwata wadak na maithri ne janadipathi
     
    Uba dunnath nathath sandane paradai ban kohomath.. ubala wage gobbayo ringagena thama sandane winasa kale :no: