මයිත්‍රී ගෙන් මහින්දට යැවූ ලිපිය (Breaking news)

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සන්ධානේ පරදියි. බලාගෙන හිටපන්. :lol::lol::lol:
    :P:P:P:P

    sandane peradunath my3 lokka kiwwe UNP eke inne porage set eka gennala sandana anduwak hadanawa kiyala, me ponna toyyonta oka terenne, kamanne ponilage awasana chande tamai meka, yantan uge karadare iwarai, toyyange awasane mese satahan wiya :lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෛත්රීයපාල සිරිසේන මහතා වෙත,

    ඔබ විසින් මහින්ද වෙත යවන ලද මාධ්යදයෙහි පල වූ ලිපිය ඉතා හොදින් මුල සිට අගටම අවබෝධයෙන් අප කියෙව්වෙමු.ඔබ පවසා ඇත්තේ ඔබේ පක්ෂයේ ප්රාශ්න මිස රටට ඇති අභියෝග නොවේ. අපට ඇත්තේ පක්ෂය පිළිබද ගැටළුවක් නොවේ. අපට ඇත්තේ අපේ මාතෘ භූමිය පිළිබද ගැටලුවකි.ඔබ ජනාධිපති වී ගත වූ මාස කිහිපයක කාල තුළ රටෙහි සිදු වූ නොකටයුතු කම් හා රටක් ලෙස වැටුණු අනතුරු දායක තත්ත්වය දෙස අපි හොදින් දෑස් ඇර බලා සිටියෙමු. මෙම තත්ත්වයෙන් මිදීමට රටට අවශ්ය වන්නේ පණ නැති වැනෙන පාලකයෙකු නොව එඩිතර තීන්දු ගත හැකි නායකයෙකි. ඔබ යෝජනා කරන කිසිවෙකුට එවැනි හැකියාවක් දක්නට නැත. රට ඉල්ලන්නේ ඔබ යෝජනා කරන මහත්වරුන් නොව මහින්ද රාජපක්ෂ පමණි. ඔබ අකමැත්තෙන් වුවද එය පිළිගත යුතුය. අවස්ථාවාදී පක්ෂ සාමාජිකයන් ඔබ පක්ෂ සභාපති කර ගත්ත ද සාමාජිකයන්ගේ සැබෑ නායකයා මහින්ද රාජපක්ෂය. අපි මහින්ද රාජපක්ෂට චන්දය දුන් සහ ඔබට විපක්ෂව කටයුතු කළ පිරිසයි. ඔබ රාජ්යප නායකයා වූ විට අපි ඔබ ඉදිරියේ වැද වැටේ යැයි සිතුවා නම් එය මුලාවකි. මාස ගණනක් ගත වුවද තවමත් ඔබ අපේ නායකයා ලෙස පිළිගැනීමට අපි අකමැතිය. අපට එය පිළිකුල් ය. ඔබ පක්ෂයේ නායකයා වූයේ අවස්ථාවා දී පිරිසකගේ නින්දිත වෑයමක් නිසා මිස බිම් මට්ටමේ සැබෑ පාක්ෂිකයාගේ ඉල්ලීම පිට නොවේ. අද පවා ඔබ සරණ ගිය අය අසරණ වී ඇත්තේ ද පාක්ෂිකයන් හූ හඩ ලන්නේ ද ඒ අකමැත්ත නිසා බව ඔබ අසීරුතාවයෙන් හෝ පිළිගත යුතුය.
    රට ගැන සිතන අප කාටවත් පක්ෂ පාට වැදගත් නැත. අපට අවශ්ය අපේ රට රකින නිර්භීත පුද්ගලයෙකු පමණි.
    අනෙක ඔබ සිතට ගත යුතු කරුණ නම්, ජනතාව සන්ධානයට චන්දය දෙන්නේ පක්ෂය බේරා ගැනීමේ අදහසින් නොවේ. අපට පක්ෂයෙන් ඇති වැඩක් නැත. අපට වැදගත් වන්නේ රට පමණි.
    නමුත් එක්සත් ජාතික පාක්ෂිකයා එසේ නොවේ. ඔවුන් වෙනුවෙන් පොල් පිත්තක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ඔවුන් එය වර්ණනා කරමින් චන්දය දෙන්නේ ය යන්න සාමාන්යන සමාජ මතයයි. ඔබ ජනාධිපති වූයේ ඔවුන්ගේ එම පදනමින් මිස වෙනත් කිසිදු ප්ර්තිපත්ති මය හරයකින් තොරවය.
    අපට අනාගතය ගැන කිව නොහැකිය. මහින්ද අගමැති වුව ද නැත ද අපි මහින්ද අමතක නොකරමු. ඔහු මැතිවරණයට ආවේ ඔහුගේ ලෝභ කමකින් නොව අපගේ ඉල්ලීම පරිදිය. එබැවින් අවස්ථාවාදී දේශපාලකයන් කුමන අයුරින් කටයුතු කළ ද අපි මහින්ද හැර නෙයෙමු. ඔබ ලිපියේ සදහන් කළ ඔබ සමග ඇමති ධූර සදහා රහසේ සාකච්ඡා කරන අය ගැන අපි දැන ගැනීමට කැමැත්තෙමු. ඔබ සියලු කාරණා විවෘතව හා පක්ෂය පිළිබද සැබෑ කැක්කුමකින් පවසන්නේ නම් ඒවා ද හෙලි කළ යුතුය. හේතුව අපි පාර්ලිමේන්තු නොයැවිය යුත්තේ හොරු තක්කඩි සමාජ දූෂකයන් පමණක් නොව ඔබ සමග රහස් සාකච්චා කළ කුමන්ත්රවණ කරුවන්ද ඒම පාඩම ඉගැන්විය යුතුය.

    අවසාන වශයෙන් මහින්ද හැර ඔබ මේ චන්ද සටන මෙහෙය වීම සිදු කළා නම් එකදු චන්දයක් ඔබ වෙනුවෙන් හෝ ඔබේ අපේක්ෂකයන් වෙනුවෙන් අප නොදෙන්නෙමු.
    ස්තූතියි.


    ඔබට තිබෙන්නේ මාතෘභූමිය පිළිඹඳ ගැටළුවක් නම් එය විසඳීමට සුදුසු තත්වෙක මේ වෙද්දී මහින්ද රාජපක්ෂ කියන අපේ වීරයාගේ ඥානය පිහිටලා නැහැ සහෝදරයා.. එදා යුද්දේ ඉවර කරද්දී මහින්ද රාජපක්ෂ කියන ඒ වීර නායකයාගේ කටින් පිටවෙච්චි සංයමයක් සහිත බුද්ධිමත් වචන අද නැහැ.. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියනවා " අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා " කියල දෙයක්.. ඒ දහම ඒ ආකාරයෙන්ම සත්‍ය වෙලා ... මෝඩයෝ වටකරගෙන හිටපු ඒ නායකත්වය අද ඒ බාලයින්ගේ ඔලු මට්ටමටම වැටිලා..

    යමෙක් බලාපොරොත්තු වෙනවනම් බහු ආගම්, බහු ජාතින් ජීවත් වෙන රටක සහ බහු ආගම් , බහු ජාතීන් ජීවත්වෙන ලෝකෙක තමුන්ගේ ආගම ජාතිය මුල්කරගෙන පාලනයක් පිහුටුවන්න.. අන්න ඒ පාලනය පිහිටුව දවසේ ඉඳල ඒ රට තවත් සවුදි අරාබියක්, මැදපෙරදිග රටක් ගණයට වැටීමක් විතරයි වෙන්නේ..

    මේ තුන් ලෝකෙටම තියන ශ්‍රේෂ්ටම උතුම්ම දේ බුදුදහම උනාට සිංහල බෞද්ධ කියන උදවියට අමතක වෙලා තියන නිසයි මම මේ ටික ලියන්නේ. බුදුරජානන් වහන්සේ අන්තවාදය පිටුදැකපු කෙනෙක්.. බුද්ධත්වයට පත් උනේ ඒ අන්තවාදය අතැරලා මද්‍යම ප්‍රතිපදාවට ආවයින් පසුවයි.. ඉතින් මහින්දට පුළුවන් වෙයිද සිංහලය සහ බුදු දහම ගැන විතරක් කතා කරලා ලෝකේ ජය ගන්න..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    මෛත්‍රීපාල ලජ්ජා නැතුව මේකේ කියල තියෙනවා මහින්ද ආවේ නැතිනම් සුළු ජාතින්ගෙයි අලුත් පරපුරෙයි:lol: (මේ මගේ වචන නෙවෙයි) නාගරික මධ්‍යම පන්තියෙයි සහය ගන්න තිබුනලු.

    රට බිල්ලට දීල පරගැතියන් ටිකකගේ සහය අරගෙන තියෙන වැඩෙ මොකද්ද? රටට ආදරය කරන බහුතරයේ සහය ඊට වඩා ශක්තිමත්.

    :yes::yes::yes::yes: