මයිත්‍රී ගේ බදුල්ල.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මං මේක දැක්කා දවාලේ එකෙක් වෙනම පෝස්ට් එකක් හදල දාල තිබුනා. මන් ඒත් හිතුවේ බොරුවක් කියල. ඇත්තද බලන්න පේජ් එකට ගිහින් බලන්නත් හදලා වැරැද්දක් උනා නම් දැන් හරියට අප්ඩෙට් කරන්න ඇති කියල නිකන් ඉදියා. ඒත් යකෝ මන් දැන් ෆේස් බුක් ලොග් වෙලා පහලට යද්දි දැක්කෙ තාම මුගේ බදුල්ල තියෙන්නේ දකුණු පලාතේ මාතර කිට්ටුව. 🤣🤣😂😂😂🤣🤣





    Screenshot-20220312-204522.jpg