මන්දා හිටන්... මීට මාසෙකට කලින් හිටපු එකා නෙමේ දෑන් ඉන්නේ. හෙන චන්ඩි ටෝක්. මම මෙහෙම කරනවා, එහෙම කරනවා, හිරේ දානවා, වෙඩි කනවා.. අනේ මන්දා, මේ අවුරුදු තුනේ ඔය කිව්ව විදිහට කලා නම් අද 225 ම හිරේ... අවිචී එකේ
ඒක හොඳයි නිදහස් පක්ෂේ උන්ට මේකට ගහනවද ඒකට ගහනවද කියල කල්පනා කර කර ඉන්න පුලුවන් දෙකම එක ළඟ තිබුනම![]()

මන්දා හිටන්... මීට මාසෙකට කලින් හිටපු එකා නෙමේ දෑන් ඉන්නේ. හෙන චන්ඩි ටෝක්. මම මෙහෙම කරනවා, එහෙම කරනවා, හිරේ දානවා, වෙඩි කනවා.. අනේ මන්දා, මේ අවුරුදු තුනේ ඔය කිව්ව විදිහට කලා නම් අද 225 ම හිරේ... අවිචී එකේ
හුටන් ෆෝම් එකේ ඉන්නේ මේ ටිකේ....
ඔව් දෙකම අල්ලලා තඩි කතිරයක් ගැහුවා නං හරිකාගේ හරි හිත රිදෙයි කියලා හිතෙනවා නම් දෙකටම ගහන්නත් පුලුවන්![]()

බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ පක්ෂයක් ගන්නා අඩුම ඡන්ද සංඛයාව මේ ගමන සිරාගේ පක්ෂේ ගන්නේ

Gasa84:22771317 said:බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ පක්ෂයක් ගන්නා අඩුම ඡන්ද සංඛයාව මේ ගමන සිරාගේ පක්ෂේ ගන්නේ
සිරාට පක්ෂයක් තිබ්බෙත් නැහැ ..මහින්දනේ රෙද්ද උස්සලා චන්දෙට පස්සේ දවසේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සිරට දීලා වැදලා ගිහින් ජනේලෙන් එබුනේ![]()
දැන් ඉතින් පක්ෂේ උගෙනේ යකෝ වෙන මොකටද අටුවා ටීකා