malakadss:22771350 said:දැන් ඉතින් පක්ෂේ උගෙනේ යකෝ වෙන මොකටද අටුවා ටීකා
උබට නම් රනිල්ගේ පිහිට තමා. කොලු සීන් වලට අත හිත![]()
ලොඳ රනිල්ට gay උන්වත් කැමති නෑ
malakadss:22771350 said:දැන් ඉතින් පක්ෂේ උගෙනේ යකෝ වෙන මොකටද අටුවා ටීකා
උබට නම් රනිල්ගේ පිහිට තමා. කොලු සීන් වලට අත හිත![]()
na. ai swadeenawa illana un inne bolaw![]()
සිරාට පක්ෂයක් තිබ්බෙත් නැහැ ..මහින්දනේ රෙද්ද උස්සලා චන්දෙට පස්සේ දවසේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සිරට දීලා වැදලා ගිහින් ජනේලෙන් එබුනේ![]()
සිරාට පක්ෂයක් තිබ්බෙත් නැහැ ..මහින්දනේ රෙද්ද උස්සලා චන්දෙට පස්සේ දවසේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සිරට දීලා වැදලා ගිහින් ජනේලෙන් එබුනේ![]()

ඡන්දෙන් පස්සෙත් මේ ගැම්ම දිගටම තිබුනොත් හරි.

මන්දා හිටන්... මීට මාසෙකට කලින් හිටපු එකා නෙමේ දෑන් ඉන්නේ. හෙන චන්ඩි ටෝක්. මම මෙහෙම කරනවා, එහෙම කරනවා, හිරේ දානවා, වෙඩි කනවා.. අනේ මන්දා, මේ අවුරුදු තුනේ ඔය කිව්ව විදිහට කලා නම් අද 225 ම හිරේ... අවිචී එකේ
ඔය රඟපෑම් 10 වෙනිදා වෙනකම් විතරයි
ඉක්මන් කරලා ගෙදර කට්ටියට skype call එකක් ගනින්, අරන් හිටන් තුමාට මනාපේ හරෝපන් ගිය පාර කළා වගේ
අක්කගේ මිනිහට බැරි නං කුද ගහගන්න කියපන්![]()