මයිත්‍රී දිනයිද මන්ද

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    malakadss:22771350 said:
    දැන් ඉතින් පක්ෂේ උගෙනේ යකෝ වෙන මොකටද අටුවා ටීකා

    උබට නම් රනිල්ගේ පිහිට තමා. කොලු සීන් වලට අත හිත:P

    ලොඳ රනිල්ට gay උන්වත් කැමති නෑ
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    සිරාට පක්ෂයක් තිබ්බෙත් නැහැ ..මහින්දනේ රෙද්ද උස්සලා චන්දෙට පස්සේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරට දීලා වැදලා ගිහින් ජනේලෙන් එබුනේ :P:P:P

    උඹ නේද ගිය පාර සරම උස්සලා අනිත් පැත්ත හැරිලා දෙකට නැමුනේ...
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    සිරාට පක්ෂයක් තිබ්බෙත් නැහැ ..මහින්දනේ රෙද්ද උස්සලා චන්දෙට පස්සේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරට දීලා වැදලා ගිහින් ජනේලෙන් එබුනේ :P:P:P

    ඉක්මන් කරලා ගෙදර කට්ටියට skype call එකක් ගනින්, අරන් හිටන් තුමාට මනාපේ හරෝපන් ගිය පාර කළා වගේ :P:P:P
    අක්කගේ මිනිහට බැරි නං කුද ගහගන්න කියපන් :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Capital_M

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඡන්දෙන් පස්සෙත් මේ ගැම්ම දිගටම තිබුනොත් හරි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඡන්දෙන් පස්සෙත් මේ ගැම්ම දිගටම තිබුනොත් හරි.

    අනිවාර්යයෙන් ම තියනවා ..
    පළාත් සභා ඡන්දෙ ඉවර වෙනකං :P
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මන්දා හිටන්... මීට මාසෙකට කලින් හිටපු එකා නෙමේ දෑන් ඉන්නේ. හෙන චන්ඩි ටෝක්. මම මෙහෙම කරනවා, එහෙම කරනවා, හිරේ දානවා, වෙඩි කනවා.. අනේ මන්දා, මේ අවුරුදු තුනේ ඔය කිව්ව විදිහට කලා නම් අද 225 ම හිරේ... අවිචී එකේ

    පොර පිටපත සද්දෙට කියවනවා . :lol: :lol: ඔය රඟපෑම් 10 වෙනිදා වෙනකම් විතරයි :sorry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඉක්මන් කරලා ගෙදර කට්ටියට skype call එකක් ගනින්, අරන් හිටන් තුමාට මනාපේ හරෝපන් ගිය පාර කළා වගේ :P:P:P
    අක්කගේ මිනිහට බැරි නං කුද ගහගන්න කියපන් :lol::lol::lol::lol:

    යකෝ තොපිට මාර මතකයක්ගේ තියෙන්නේ :lol::lol::lol:

    REP++
     
    • Like
    Reactions: vito

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිස්සු හුටන්ගෙයි බැංකු හොරාගෙයි පොන්න වලිය චන්දෙ ඉවරවෙනකන් විතරයි ,ඊටපස්සේ ආයේ දෙන්නම එකතුවෙලා සිංහලුන්ට අරිනවා .ආයෙත් ....:P

    ඕක තමයි ඇත්ත :rofl::P


     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොවේ මෙවන් නායකයින් ලොවේ.....
    26907617_1183475081783342_1781315316821617390_n.jpg