BUMPඅපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
![]()

එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්රී කරමු.
මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...

Ko meka.![]()
තව් දෙයක් ගොඩක් චන්දේ නොදෙන ශ්රිලන්කා කරයො චන්දේ මෛත්රිට නොදෙන්න හෙතුව UNP අන්ඩුවක් ගැදෙනවා කියලා. එතකොට පැහැදිලි කරපන් UNP අන්ඩුවක් එන්නේ නැතිවිදිය. දැනට න්බහුතරය ඉන්නේ ශිලන්කා එකේ මන්ත්රින්. එ අය මෛත්රිගේ දිනුමෙන් පස්සේ එකතුවෙනවා එවගේ පැහැලිලිකරපන්