මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....


    giphy.gif
    BUMP :P
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,505
    113
    BUMP . My3ට කඩේ ගිය ඔක්කොම මෙකේ ඉන්නවා. දුටු තැන මරපියව් :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩෝ මේ ත්‍රෙඩ් එක දැක්කම ඇත්තටම දුක හිතුනා බන් අපි ගැනම. මුන් අපිව කොච්චර රැවැට්ටුවද:dull::dull::dull::dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එඩිතර UNP කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න.


    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    gifs_08.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...

    Ko meka. :angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ජෙප්පෝ ඔක්කොම එකයි...ඊයේ එකෙක් අඬල පැනල දිව්වා....ලපයට හෙන ගහනවා ජෙප්පොන්ට කරපු අපරාදෙට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    තව් දෙයක් ගොඩක් චන්දේ නොදෙන ශ්‍රිලන්කා කරයො චන්දේ මෛත්‍රිට නොදෙන්න හෙතුව UNP අන්ඩුවක් ගැදෙනවා කියලා. එතකොට පැහැදිලි කරපන් UNP අන්ඩුවක් එන්නේ නැතිවිදිය. දැනට න්බහුතරය ඉන්නේ ශිලන්කා එකේ මන්ත්‍රින්. එ අය මෛත්‍රිගේ දිනුමෙන් පස්සේ එකතුවෙනවා එවගේ පැහැලිලිකරපන්

    Bump