මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    13062301_498006383719593_7453110034994530685_n.jpg

    :shocked:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මයිත්රීගෙ කටුලොවින ඇමරිකන් අනාතයෙක්. මයිත්රී වෙනුවෙන් බැහැල වැඩ කරන්නෙ මේ වගේ උන් තමා. උන්ට අඩුම ගානෙ ලංකාවෙ චන්දෙවත් නෑ. බටහිරයන්ගෙ රටවල් වලට වෙලා සුද්දගෙ සපත්තු ලොවින උන්. උන්ට ලංකාවට මොනව වුනත් ගානක් නෑ. ඒ රටවල් වලට වෙලා සුද්දගෙ සපත්තු ලෙව ලෙව ශ්රී ලංකාව අස්තාවර කරන්න මොනා හරි බොරු ටිකක් ප්රචාරය කරන එක උන්ගෙ වැඩේ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    mewa terum ganna bari unane ..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම නම් අර ජ්ව්ප් කෙනා බෙදන රතුපාට කොළ බෙදිල්ල ට සෙට් වෙලා තියෙන්නේ දන්නා දන්නා උන්ට කැමතිනම් දෙනවා හිතවතුන්ට දෙන්නේ කියලා.

    වැඩපොල්ට එනුන්ටත් කතා කරලා යවන්නේ ගොඩක් වෙලාවට.

    මිනිසුන්ට මම කතාකරම ත්රුම් ගත්ත දෙයක් තමයි මෙවලේවේ මහින්දට දෙන ගොඩක් අය මහින්ද භක්තිකයෝ. සාමන්යෙන් යමක් කමක් ත්රුම් ගන්න පුළුවන් ගොඩක් අය විරුද්ද පැත්තට හැරිලා තියෙන්නේ. මහින්දට දෙන දෙන්නේ කියන අයට ගොඩක් වෙලාවට රස්සාවල් හම්බෙලා,
    එක්කෝ දරුවෙක්ට රස්සාවල් හම්බෙලා

    හැබැයි ගොඩක් දීලා තියෙනේ පියන් ජොබ්, ලිපිකරු, තොරතුරු එකතු කරන, සම්බන්දිකාරක ඔයවගේ ජොබ්( විමල් විරවංශ දාලා දීපුවා තමයි ගොඩක් තියෙන්නේ)

    එකෙක් හිටියා මහින්ද එක්ක එක මෙසේ වාඩි වෙලා බත් කාපු පොරක් අවුරුදු 60ක විතර අන්කල් කෙනෙක් බුවාට තියන එකම හේතුව අ එක. හරි හොද මනුස්සය අපිත් එක්ක එකට බත් කෑව කියලා.

    දුමින්ද සිල්වා ගාව වැඩ කරපු එකෙක් ඉන්නව. උන් ගේ පවුල් පිටින් මහින්දට. උට බයික් එකක් ගන්න ලෝන් එකක් දීලා තියනවා.

    තව මගේ යාලුවෙක් ඉන්නව උන්ට ගෙදරට තියෙන්න ආඩි 3 පාරක්. ඕකට ත්‍රි පෙස් කරන්ට් ගන්න බුද්දදාස කඩුවෙල උදවු කරලා තියනවා ඒ නිසා මහින්දට දෙන්නේ. උ කියනවා මහින්ද එපා කිවුවත් මහින්දටම දෙනවලු

    unp කාරයෝ හේන් ගැම්මෙන් ඉන්නේ මයිත්‍රීට කතිරේ ගහන්න බලාගෙන

    jvp හිතවත් අය නම් කොහොමත් මහින්ද එලවන්න බලන් ඉන්නේ.

    ඇත්තටම මම නම කියන්නේ නැහැ මයිත්රිට දෙනන කියලා. මහින්දව එලවන්න කියලා තමයි කියන්නේ. කවද ගේන්නේ ඇහුවම එලගට තියන හොදම විකල්පයට දෙන්න කියනවා.

    මහින්ද නයා කියලා කියනවා
    පොල්ල අතට අරන් මිනිසුන්ට ගහන්න කියල කියන්නේ. මොකද තමන්ව කන්න එන නයා මරන්න ඕනි කියලා මිනිස්සු ත්රුම් ගන්න ඕනි
    නයා දැන් පුකට බස්සගෙන සනීපද??? :lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විදිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.

    හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.

    මයිත්‍රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.

    (තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)

    මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.

    මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.

    තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.

    වේවා ......

    අයිඩියා එකක් තියෙනවා උඹේ අම්ම හම්බෙන්න බැරිවෙයිද??? :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Quote:
    Originally Posted by Sinhala King
    MY3 ට

    Quote:
    Originally Posted by thanujaka
    MY3

    Quote:
    Originally Posted by maxboysl
    MY3

    Quote:
    Originally Posted by Mr.Tom
    MY3

    Quote:
    Originally Posted by Elakiri Pora
    MY3

    Quote:
    Originally Posted by sadun52
    MY3

    Quote:
    Originally Posted by Micro Mind
    MY3

    Quote:
    Originally Posted by ShreddeR
    MY3

    Quote:
    Originally Posted by pathumdc
    bump my3

    Quote:
    Originally Posted by chami_84
    වෙනසක්

    Quote:
    Originally Posted by areyoucrazy
    MY3

    Quote:
    Originally Posted by blow j
    MY3

    Quote:
    Originally Posted by පිස්‍‍සු ‍පූ‍සා
    my3

    Quote:
    Originally Posted by පැටියා
    my3

    Quote:
    Originally Posted by isuru_feat
    my3

    Quote:
    Originally Posted by hiphoprock
    MY3

    Quote:
    Originally Posted by LoriyaK
    MY3ට

    Quote:
    Originally Posted by EHDEHD
    MY3

    MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
    :rofl::rofl::rofl:

    මයිත්‍රී පොnනයට චන්දෙ දුන්න උබලා ඔක්කොටම සාප වෙනවා... අපේ කොල්ලෝ මේ වගේ අපා දුක් විදලා මරුනේ, තොගේ මයිත්රීට කියලා සම්පන්තන්ට උතුර ලියලා දෙන්නද? :angry::angry:

    2009_SriLanka_Victim.jpg

    මේ හැම කොල්ලෙක්ම හලපු ලේ බින්දුවක් ගානේ උබලට විතරක් නෙමෙයි, උබලගේ පරම්පරාවටම සාප වෙනවා...

    image005.jpg

    20071022_p1.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    :frown: රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    :frown: රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...

    sunil03.gif

    උඹ සාරුවා සුනිල්ගේ නෑයෙක්ද ? :P:P
     
    • Like
    Reactions: mldarshana

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63

    :rofl::angry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජිංතක ජිල්ලබකිට;20067239 said:
    sunil03.gif

    උඹ සාරුවා සුනිල්ගේ නෑයෙක්ද ? :P:P

    සාරුවා සුනිල්, පොන්සිරාගේ නෑයෙක් ලු... ඒකයි මැයි රැලියට සෙනග ගේන්න උව දාල තියෙන්නේ...

    ‘අන්ත දූෂිතයෝ අද ගාල්ලට සෙනග අදිනවා’

    අද මේ ආණ්ඩුව බොරැල්ලේ රැලියට සහ ගාල්ලේ රැලියට සෙනග ගෙන්වා ගන්න නොවිඳිනා දුක් විඳිනවා. ගාල්ලේ රැලියට සෙනග ගෙන්වා ගන්න මාස 15කට පස්සේ දැන් ජනතාවට රැකියා ඉල්ලූම්පත් බෙදනවා. එදා මේ අය රාජපක්‍ෂ පාලනය යටතේ හිටපු ඇතැම් අයට කීවා අන්ත දූෂිතයෝ කියලා. එහෙම කියපු එක අයෙක් තමයි සජින් වාස් ගුණවර්ධන මැතිතුමා. සිරිසේන මහත්තයා කියපු ඒ අන්ත දූෂීතයා අද කොහේද ඉන්නේ? එයා අද ගාල්ල රැලියට සෙනග ගෙන්වා ගන්න සල්ලි බෙදන ප‍්‍රධාන පුද්ගලයා වෙලා. ඒවගේම එදා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා අකුරැුස්සේ ස්තී‍්‍ර දූෂකයකු ගැන කීවා. ඒ එතුමා කියපු ස්ත‍්‍රී දූෂකයා අද ගාල්ල රැලියට එයාගේ ගාමන්ට්වල වැඩකරන සේවක සේවිකාවන් සහිත බස් රථ 10ක් ගෙනෙන්න පොරොන්දු වෙලා. තමන් බදාගත්තාට පස්සේ සජින් වාස්ලා, අකුරැස්සේ ‘ස්ත‍්‍රී දුෂකයා’ හොඳ වෙනවාද? අද එවැනි පිරිස් සමග එකතු වෙලා මැයි දිනය සමරන අන්ත පහත් තත්වයට මේ පාලකයන් ඇද වැටී තිබෙනවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :frown: රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...
    :(
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)

    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    Sira Kathawa... Shaapa wewa
     
    Jul 5, 2012
    1,773
    265
    0
    :frown: රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා... ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...

    එමිල් කාන්තන්ට කෝටි 900ක් දීලා අපේ කොල්ලෝ මරන්න කොටින්ට සල්ලි දුන්න මැදමුලනයාට මේ සිරිලංකාවේ ආයෙත් මැතිවරණයක් දිනන්නට නොහැකි වන ලෙස කුජීත පරාජයක් අත් කරදුන් වීර ලාංකීය ජනතාවට මගේ උත්තමාචාරය.

    කොච්චර කෑගහුවත් හොටු පෙරන් ඇඬුවත් මෛත්‍රී තව අවුරුදු 18කට ජනපති, රනිල් අගමැති. දැන්වත් කට වහගෙන පලයං !
     
    • Like
    Reactions: RandomGuy