මයිත්‍රී..... නැවතත් ජනපති....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිව කිබුල ස්ටාලින් ටෝක් තමයි දීල තියෙන්නෙ...සෝවියට් රුසියාව සිරිලක ඇති කරමු....:yes::yes:
    ජෝසෆ් ස්ටලින් කියන්නේ අතිශය නිර්මාක්ස්වාදී අමනයෙක්.....
    දහස් ගානක් බෝලෂෙවික්වරු ඝතනය කරපු ජඩයෙක්....

    ඊට වඩා හිට්ලර් හොදයි....
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මේ රට හදන්න ඒකාධිපතියෙක් තමා ඕන.....
    තමන් ගේ රැළට කන්න දෙන, බුරන්න දෙන මහ රජෙක්වත්, වෙල් පඹයෙක්වත්, රටටම ඇරල පලයං කියල නැවිල *ක පලල් කරගෙන ඉන්න නපුංසකයෙක්වත් නෙවෙයි......:growl:

    :shocked::yes::yes::yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ රට හදන්න ඒකාධිපතියෙක් තමා ඕන.....
    තමන් ගේ රැළට කන්න දෙන, බුරන්න දෙන මහ රජෙක්වත්, වෙල් පඹයෙක්වත්, රටටම ඇරල පලයං කියල නැවිල *ක පලල් කරගෙන ඉන්න නපුංසකයෙක්වත් නෙවෙයි......:growl:

    මිට කලින් හිටි හැම එකාම ඒ වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෝසෆ් ස්ටලින් කියන්නේ අතිශය නිර්මාක්ස්වාදී අමනයෙක්.....
    දහස් ගානක් බෝලෂෙවික්වරු ඝතනය කරපු ජඩයෙක්....

    ඊට වඩා හිට්ලර් හොදයි....

    ඒ උනාට සෝවියට් රුසියාව හොදයි මාමේ... රුබීන කන කුරුල්ලොත් ඉන්නව...ඒව රහයිලු...මිදි වගේලු සීත කාලෙටලු හැදෙන්නෙ...ව්ශ දුම් ආග්‍රනයෙන් ඇති වෙන රෝග හොද වෙනවලු....ශා ඒවනෙ පොත්....:love::love::love::love::love:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ජෝසෆ් ස්ටලින් කියන්නේ අතිශය නිර්මාක්ස්වාදී අමනයෙක්.....
    දහස් ගානක් බෝලෂෙවික්වරු ඝතනය කරපු ජඩයෙක්....

    ඊට වඩා හිට්ලර් හොදයි....
    most murderous regimes in the world
    1 MAO ZEDONG

    China (1949-76) Regime Communist Victims 60 million

    China’s so-called ‘Great Helmsman’ was in fact the greatest mass murderer in history. Most of his victims were his fellow Chinese, murdered as ‘landlords’ after the communist takeover, starved in his misnamed ‘Great Leap Forward’ of 1958-61, or killed and tortured in labour camps in the Cultural Revolution of the Sixties. Mao’s rule, with its economic mismanagement and continual political upheavals, also spelled poverty for most of China’s untold millions. The country embraced capitalism long after his death.

    2 JOSEPH STALIN

    Soviet Union (1929-53) Regime Communist Victims 40 million

    Lenin’s paranoid successor was the runner-up to Mao in the mass-murder stakes. Stalin imposed a deliberate famine on Ukraine, killed millions of the wealthier peasants – or ‘kulaks’ – as he forced them off their land, and purged his own party, shooting thousands and sending millions more to work as slaves and perish in the Gulag.

    3 ADOLF HITLER

    Germany (1933-45) Regime Nazi dictatorship Victims 30 million

    The horror of Adolf Hitler’s dictatorship lies in the uniqueness of his most notorious crime, the Holocaust, which stands alone in the annals of inhuman cruelty. It was carried out under the cover of World War II, a conflict Hitler pursued with the goal of obtaining ‘Lebensraum’. The war ended up costing millions of lives, leaving Europe devastated and his Third Reich in ruins.
    source
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජෝසෆ් ස්ටලින් කියන්නේ අතිශය නිර්මාක්ස්වාදී අමනයෙක්.....
    දහස් ගානක් බෝලෂෙවික්වරු ඝතනය කරපු ජඩයෙක්....

    ඊට වඩා හිට්ලර් හොදයි....

    පිළිගන්න වෙනවා. ජඩ පාලනයම හරියිද වැඩේ කරන්න?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ උනාට සෝවියට් රුසියාව හොදයි මාමේ... රුබීන කන කුරුල්ලොත් ඉන්නව...ඒව රහයිලු...මිදි වගේලු සීත කාලෙටලු හැදෙන්නෙ...ව්ශ දුම් ආග්‍රනයෙන් ඇති වෙන රෝග හොද වෙනවලු....ශා ඒවනෙ පොත්....:love::love::love::love::love:
    මේ දවස් වල කියවන්නේ ඇවිද්ද පය ද නැත්තං උණු හිම ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දවස් වල කියවන්නේ ඇවිද්ද පය ද නැත්තං උණු හිම ද?

    ලගදි නම් කියවන්ඩ හම්බුනේ නැ...ඔක්කොම ස්කෝලෙ යන කාලෙ කියවපුව....:sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,020
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාර්ලිමේන්තුව විසුරුවනවා අවුරුදු 6කට. විසුරුවලා පාලක මන්ඩලයක් පත් කරනවා පාලනයට සහයෝගය දෙන්න. මේ පාලක මණ්ඩලයට ගන්නේ ආර්ථික විශේෂඥයන්, කෘෂි විශාරදයන්, හොදටම වැඩ කරපු/කරන රාජ්‍ය පරිපාලන සේවයේ අය( ගෝඨාභය රාජපක්ෂ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, මැ.කො වන මහින්ද දේශප්‍රිය වගේ අය) සියළු ම පක්ෂ තහනම් කරනවා ඒ අවුරුදු 6ට.

    කර්මාන්ත නගා සිටුවන්න සහ ඇති කරන්න ඕන කරන නීති සහ බදු සහන දීල කර්මාන්ත ආර්ම්භ කරන්න ඕන යටිතල පහසුකම් හදනවා.( ත්‍රී වීල් ගෙන්නීම තහනම් කිරීම වගේ ඒවත් අදාලයි මේකට. ත්‍රී වීල් වලට වෙලා සොමියෙ කල් මරන එවුන් ව ගන්නවා ට්‍රේන් කරල ෆැක්ටරි වල වැඩට)

    වගා කළ හැකි බිම් වලින් 90% වගා කරනවා, කරවනවා. කරන්නේ නැති ඒව රාජසන්තික කරලා වගා කරනවා. රස්සා නෑ කිය කියා පෙළපාලි යන උපාධිධාරීන්ට මේ වගේ කර්මාන්ත/ ගොවිබිම් වල රස්සා කරන න කියල බල කරන නීති ගේනවා. දරුවන්, මහල්ලන්, රෝගීන්, ගැබිණි මව්වරුන් හැර එකෙක්ටවත් නිකං ඉන්න දෙන්නේ නෑ. වැඩ කරන පැය ගාන 10ක් කරල මරවලා වැඩ ගන්නවා.

    ඉරිදා, වෙසක් පෝය, නත්තල, මිලාද්-උන්-නබි යන උත්සව දින හැර අනිත් සියළු ම නිවාඩු අවලංගු කරනවා. අනිත් පෝය දවස් වලට නිවාඩු දෙන්නේ සිල් ගන්න විතරයි. ඒක ගන්න නං සිල් ගත්ත කියල පෘෘ කරන ක්‍රමයක් හදනවා. මේ රටට නිවාඩු වැඩියි. මිනිස්සු කම්මැළියි.

    රටේ විනය හදනවා දරුණු නීති ගෙනෙල්ලා. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා. මම ඉස්සෙල්ලාම එල්ලන්නේ විනිසුරු සරත් අඹේපිටිය මහතාව ඝාතනය කරපු පොට්ට නවුෆර්ව. මෙතෙක් එල්ලන්න නියම වුණු හැම එකාම එල්ලනවා. ස්ත්‍රී දූෂණය, ළමා අපචාර, සංවිධානාත්මක අපරාධ, සංවිධානාත්මක මූළ්‍ය අක්‍රමිකතා, මත්ද්‍රව්‍ය සහ දේශද්‍රෝහීත්වය කියන වැරදි/අපරාධ වලට වැරදි කරුවන් වන සියළු ම දෙනා ප්‍රසිද්ධියේ වෙඩි තබා මැරීමට අණපනත් ගේනවා. ගෙනෙල්ලා ඒව ක්‍රියාත්මක කරනවා.

    මෙහෙම නැතිව බෑ......... ඇට තලලා වැඩට දාන්න ඕන. ණය නවත්තලා $ ම හොයන්න ඕන.

    රෙප් දෙන්න බෑ ලු. :dull: උබ රෙපක් දීල තිබුණා නිකං පොල්ලෙන් ගැහුවා වගේ.:)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ උනාට සෝවියට් රුසියාව හොදයි මාමේ... රුබීන කන කුරුල්ලොත් ඉන්නව...ඒව රහයිලු...මිදි වගේලු සීත කාලෙටලු හැදෙන්නෙ...ව්ශ දුම් ආග්‍රනයෙන් ඇති වෙන රෝග හොද වෙනවලු....ශා ඒවනෙ පොත්....:love::love::love::love::love:

    සෝවියට් රුසියාව වගේ හිටින්න ශ්‍රී ලංකාව හදන්න තමා බං මේ දෙන්න කියන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    most murderous regimes in the world

    source
    කවුද බං කායි ෂෑං ෂෙක් ගේ නරුම පාලනය බිදල චීනය මිනිස්සුන්ට දීපු මාවෝ සෙ-දොං ගේ පාලනය අංක එකේ නරුම පාලනය කියල හංවඩු ගහපු එකා....ලොල්....

    මට නං මගේ මිනිහා මාවෝ සෙ-දෝං නෙවෙයි. මගේ මිනිහා ජින් ෂියාවෝ-පෙන්. මිනිහා හරියට නියම වෙලාවට ආර්ථික ප්‍රතිසංස්කරන ගෙනාවා. නැත්තං චීනය ඉවර වෙනවා. කොමියුනිස්වාදය ඉදිරියට යද්දී බුරුෂුවා පන්තියට යම් පෞද්ගලික ප්‍රාග්ධනයක් අත් පත් විය යුතු බව සහ ඒ මගින් ඇතිවන ව්‍යාකූලත්ව සමහන් කරග න්න පුළුවන් කිව්වේ අංක එකට කාල් මාක්ස්, අංක දෙකට ව්ලැදිමීර් ඉලයිච් ලෙනින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෝවියට් රුසියාව වගේ හිටින්න ශ්‍රී ලංකාව හදන්න තමා බං මේ දෙන්න කියන්නේ.

    මොනා දෙන්නද බන්..බලේ තාම තියෙනවනෙ හදන එකයි තියෙන්නෙ...අපි කැමතියි...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිළිගන්න වෙනවා. ජඩ පාලනයම හරියිද වැඩේ කරන්න?
    මම හිතන්නේ නෑ.....
    රනිල් බටහිර ගැති වැඩියි. *ක දෙනව නං තව කමක් නෑ කටටත් ඔබා ගන්නවා පොර....
    අනික බටහිරින් ආර්ථික බලය ගිලිහෙමින් තියෙන්නේ. ඒක චීනය ප්‍රමුඛ ආසියාවට එමින් තියෙන්නේ. අපි ගිලෙන නැවෙන් මීයො පනිනව කියල රනිල් උන්නැහේ නොදනී.
    මේ ඊනියා යහපාලනේ ඉන්නේ මිනිසුන් ප්‍රතික්ෂේප කරපු උරම්පූට්ටුවො රැළක්. මෛත්‍රී උන්ව ගත්තේ වෙන විකල්පයක් නැති නිසා. හැබැයි උන් කනව කෑමක් දැන් ලොවෙත් නැති. මේ ආණ්ඩුව කන්නේ රවි,මංගල,අකිල,SB,පචඇල්ල,ජෝන්බාස්, හැරිසන්, සහ රාජිත
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම හිතන්නේ නෑ.....
    රනිල් බටහිර ගැති වැඩියි. *ක දෙනව නං තව කමක් නෑ කටටත් ඔබා ගන්නවා පොර....
    අනික බටහිරින් ආර්ථික බලය ගිලිහෙමින් තියෙන්නේ. ඒක චීනය ප්‍රමුඛ ආසියාවට එමින් තියෙන්නේ. අපි ගිලෙන නැවෙන් මීයො පනිනව කියල රනිල් උන්නැහේ නොදනී.
    මේ ඊනියා යහපාලනේ ඉන්නේ මිනිසුන් ප්‍රතික්ෂේප කරපු උරම්පූට්ටුවො රැළක්. මෛත්‍රී උන්ව ගත්තේ වෙන විකල්පයක් නැති නිසා. හැබැයි උන් කනව කෑමක් දැන් ලොවෙත් නැති. මේ ආණ්ඩුව කන්නේ රවි,මංගල,අකිල,SB,පචඇල්ල,ජෝන්බාස්, හැරිසන්, සහ රාජිත

    එක නම් ඇත්ත.
    මේ යක්කු නැත්නම් ම්යි3 ට මේක කරන්න තිබ්බා. පොර ඉවසන ඩයල් එකක්
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එක නම් ඇත්ත.
    මේ යක්කු නැත්නම් ම්යි3 ට මේක කරන්න තිබ්බා. පොර ඉවසන ඩයල් එකක්

    ඉවසන දනා රුපු යුදයට කොස් කොටන්නද බන්..
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    කවුද බං කායි ෂෑං ෂෙක් ගේ නරුම පාලනය බිදල චීනය මිනිස්සුන්ට දීපු මාවෝ සෙ-දොං ගේ පාලනය අංක එකේ නරුම පාලනය කියල හංවඩු ගහපු එකා....ලොල්....

    මට නං මගේ මිනිහා මාවෝ සෙ-දෝං නෙවෙයි. මගේ මිනිහා ජින් ෂියාවෝ-පෙන්. මිනිහා හරියට නියම වෙලාවට ආර්ථික ප්‍රතිසංස්කරන ගෙනාවා. නැත්තං චීනය ඉවර වෙනවා. කොමියුනිස්වාදය ඉදිරියට යද්දී බුරුෂුවා පන්තියට යම් පෞද්ගලික ප්‍රාග්ධනයක් අත් පත් විය යුතු බව සහ ඒ මගින් ඇතිවන ව්‍යාකූලත්ව සමහන් කරග න්න පුළුවන් කිව්වේ අංක එකට කාල් මාක්ස්, අංක දෙකට ව්ලැදිමීර් ඉලයිච් ලෙනින්.

    Appatasiri ekath ehemada. Meke kiyanne wadima murders wechcha paalanaya gena ne. Marichcha minissu gaana ganan kale kohomada kiyana eka matath prashnayak.:oo:
    Kimbula ayya history ekath hondata dannawa wage. Narakada chande illuwanam. Kimbula lakunenma:yes:
     
    Last edited: