මයිත්‍රී..... නැවතත් ජනපති....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැල්ඩින් ට වඩා 1000 කින් හොද ඩයල් එකක් නේ

    nicjosh83

    නිකා උබ මේවා ඇද්දට වැඩක් නැ . උබට වඩා මම කොමත් හොදයි . හේතුව ..

    මම දෙශ්ස්පාලන පක්ෂ වලට වැඩ කලේ යටින් යන කතාව නොදැන . හැබැයි උබලා යටින් යන කතාව හොදට දැනගෙන රටවල් විනාස වෙනවා කියල දැනගෙන තාම කඩේ යනවා. අන්න එක තමා පක්කලි කම කියන්නේ.

    අනික මම උබ වගේ රික්රුට් කරලා පොලින් දාල කඩේ ගියේ නැ
    ------ Post added on May 26, 2022 at 4:33 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වැල්ඩින් ට වඩා 1000 කින් හොද ඩයල් එකක් නේ

    @nicjosh83

    නිකා උබ මේවා ඇද්දට වැඩක් නැ . උබට වඩා මම කොමත් හොදයි . හේතුව ..

    මම දෙශ්ස්පාලන පක්ෂ වලට වැඩ කලේ යටින් යන කතාව නොදැන . හැබැයි උබලා යටින් යන කතාව හොදට දැනගෙන රටවල් විනාස වෙනවා කියල දැනගෙන තාම කඩේ යනවා. අන්න එක තමා පක්කලි කම කියන්නේ.

    අනික මම උබ වගේ රික්රුට් කරලා පොලින් දාල කඩේ ගියේ නැ
    ------ Post added on May 26, 2022 at 6:03 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මයිත්‍රී..... නැවතත් ජනපති....

    මයිත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති තුමා නැවතත් ජනාදිපති කරවා රට හොද මගගකට ගැනීමේ වගකීම සැම ශ්‍රී ලාංකිකයකුගේම වගකීමක් වේ.

    IMG_9067.jpg
    හා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකෝ බන් වල්දින්ට වඩා මු හොද නැද්ද? ඒ කාලේ මුට පක්ෂව පොස්ට් එකක් දැම්ම එකට සතුටුයි