පොළොන්නරුවේ පස් යටින් මතුවූ ජනපති තාත්තා මේ දිනවල දේශපාලන වේදිකාවේ මතුවී සිටී.
පවතින දේශපාලන ප්‍රශ්න හමුවේ සහ කාදිනල් මැල්කම් තුමාගේ කතා නිසා රජය පාස්කු ප්‍රහාරයේ චුදිතයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන සමයක් මේ.
මේ අනුව ලයිස්තුවේ උඩින්ම සිටි සිරිසේන හිටපු ජනාධිපති නිතිය හමුවට ගෙන ඒම ඉදිරි සති කිහිපය තුල සිදුවීමට නියමිතයි.
ආරංචිය කන වැකුණු පොළොන්නරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සිරිසේන මේ වනවිට පරණ කතා සහ මරුකියවමින් ඉන්නවා.
මේ ඔක්කොම තමන්ගේ වැරදි වහගෙන ලිස්සල යන්න කියල රටේ මිනිස්සු දන්නේ නැහැ. උන් බබාල.
එක එක කතා එලියට එනකොට නිදහස් පක්ෂය දෙකට කැඩෙන විදිහක් පේනවා. පක්ෂයේ ඌව පළාතේ සංවිධායකවරයකු පක්ෂයේ කටයුතුවලට දැඩි ලෙස විරෝධය දක්වා සිය සංවිධායක ධුරයෙන් ඉවත්වී ඇත්තේ සිය ඉල්ලා අස්වීම ලිඛිතවම පක්ෂයට ලබාදෙමිනි.