මයිත්‍රී පිස්සු කෙළි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පොළොන්නරුවේ පස් යටින් මතුවූ ජනපති තාත්තා මේ දිනවල දේශපාලන වේදිකාවේ මතුවී සිටී.

    පවතින දේශපාලන ප්‍රශ්න හමුවේ සහ කාදිනල් මැල්කම් තුමාගේ කතා නිසා රජය පාස්කු ප්‍රහාරයේ චුදිතයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන සමයක් මේ.

    මේ අනුව ලයිස්තුවේ උඩින්ම සිටි සිරිසේන හිටපු ජනාධිපති නිතිය හමුවට ගෙන ඒම ඉදිරි සති කිහිපය තුල සිදුවීමට නියමිතයි.

    ආරංචිය කන වැකුණු පොළොන්නරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සිරිසේන මේ වනවිට පරණ කතා සහ මරුකියවමින් ඉන්නවා.

    මේ ඔක්කොම තමන්ගේ වැරදි වහගෙන ලිස්සල යන්න කියල රටේ මිනිස්සු දන්නේ නැහැ. උන් බබාල.

    එක එක කතා එලියට එනකොට නිදහස් පක්ෂය දෙකට කැඩෙන විදිහක් පේනවා. පක්ෂයේ ඌව පළාතේ සංවිධායකවරයකු පක්ෂයේ කටයුතුවලට දැඩි ලෙස විරෝධය දක්වා සිය සංවිධායක ධුරයෙන් ඉවත්වී ඇත්තේ සිය ඉල්ලා අස්වීම ලිඛිතවම පක්ෂයට ලබාදෙමිනි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලකේ පංකාවේ ජනාධිපති පුටුවේ එක පාරක් හරි වාඩි වුණොත් ඌගේ මොලේ කොලොප්පං වෙනවා... ඊට පස්සේ මරු විකල්ලෙන් කියවනවා... දැන් බලපං ඔ්කේ හිටපු එවුන් පස්සෙ පිස්සෙක් පිස්සියෙක් වෙලා නැවතුණේ... දැන් ඉන්න එකා බලපං.... තනිකරම කෙළින්නේ පිස්සු.... ලංකාවෙත් එහෙමද...?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලකේ පංකාවේ ජනාධිපති පුටුවේ එක පාරක් හරි වාඩි වුණොත් ඌගේ මොලේ කොලොප්පං වෙනවා... ඊට පස්සේ මරු විකල්ලෙන් කියවනවා... දැන් බලපං ඔ්කේ හිටපු එවුන් පස්සෙ පිස්සෙක් පිස්සියෙක් වෙලා නැවතුණේ... දැන් ඉන්න එකා බලපං.... තනිකරම කෙළින්නේ පිස්සු.... ලංකාවෙත් එහෙමද...?
    පුටුවේ ආතල් එකක් ඇත්තේ
    ජේ ආර් තමයි ඔකේ මුලින්ම වැඩිවුණේ
    ප්‍රේමදාස
    චන්දිකා
    මහින්ද
    රනිල්නම් භාගෙට වැඩිවෙන්නේ, ඒ කියන්නේ පොර දන්නවා ඕක අවුල් පුටුවක් කියල
    හැබැයි ඕක හරියන්නේ අනුර වාඩිවෙලා ඉවර වුනාම වෙන්න ඕන
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,159
    20,760
    113
    හස්තිශෛලපුර
    මයිත්‍රී 🤣 ව පාස්කු බෝම්බෙට බිලි දෙනවා බලපන් මහින්ද + රනිල් එකතු වෙලා

    මහින්ද රනිල් අමුතුවෙන් එකතුවෙන්න දෙයක් නෑනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    rajapakshalage redi galaweddi, sirisenawa athulata dala baiyanta athal denna lasthi wenne
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    263016982_766442818091041_4958098988636443453_n.jpg
     
    • Haha
    Reactions: banda065 and wqe123