මයිත්‍රී භාවනාව මෙගා ත්‍රෙඩ්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,287
    67,646
    113
    නෑ ගොනෝ
    අවුරා එක කිලෝමීටර් ගානක් දුරට දැනෙනවා තමයි
    ඒත්
    ද්වෙෂයෙන් ඉන්න කෙනෙක්ට මෛත්‍රි අවුරා එකක් වදිනවා කියන්නෙ අවුවෙ පිච්චෙන එකෙක්ට කුඩයක් ලැබෙනවා වගේ දෙයක්, ඒහන්දා එහෙම අයත් මෛත්‍රී කරන අයට මෙල්ල වෙනවා, ඇට්‍රක් වෙනවා.

    තමන් ද්වෙශයෙන් ඉද්දිත් අවුරා එක නරක් වෙනවා ඒකත් වටේ පිටේ අයට දැනෙනවා. ඒවගේ අයව මිනිස්සුන්ට අප්‍රසන්න වෙනවා,
    Man kivve lankawe ungena.uba kuda denna gihin kuden puke arala tama nawatinne
     
    • Like
    Reactions: Stimulus mind

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider, පින්වත ඔබගේ කෙසෙල් කැන් ටික යම් කිසි පෘතක්ජන පුද්ගලයෙක් විසින් පැහැර ගෙන ගියොත් [එසේම වේවා] ඔබහට කිනම් සිතුවිල්ලක් පහල වෙයිද. කරුණාකර ඔබගේ අදහස් දක්වන්න. සැමට මෙත් සිත් පහල වේවා !!! 🙏 🙏
    ඇඬෙන්නම දීල කියහංකො.... :lol: :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Man kivve lankawe ungena.uba kuda denna gihin kuden puke arala tama nawatinne
    ඇයි මේ කුනුහරුප
    ඇයි ප්‍රිය වචන කතා කරන්න බැරි :no:

    ඇඬෙන්නම දීල කියහංකො.... :lol: :lol:

    ඕක ඔහොම්මයි බන්
    අපිට වරදින කන් ඉන්නෙ, ඇවිල්ල ඔලුවටම දීල යනව :dull:
    ------ Post added on Aug 21, 2021 at 9:28 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ටව්කන්ඩ හොද කොල්ලට මොකෝ මේ උනේ.කොරෝනා හැදිලා ෆියුස් එක යන්න වගේද.

    ආයේ කොච්චර පින් කලත් වැඩක් නෑ.අපායේ යනවා බන්.ඊට වඩා හොදයි තව පව් කරලා ලෙජන්ඩ් කෙනෙක් වගේ අපායෙ යනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඕක ඔහොම්මයි බන්
    අපිට වරදින කන් ඉන්නෙ, ඇවිල්ල ඔලුවටම දීල යනව :dull:
    ------ Post added on Aug 21, 2021 at 9:28 PM
    I Love You Reaction GIF
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ටව්කන්ඩ හොද කොල්ලට මොකෝ මේ උනේ.කොරෝනා හැදිලා ෆියුස් එක යන්න වගේද.

    ආයේ කොච්චර පින් කලත් වැඩක් නෑ.අපායේ යනවා බන්.ඊට වඩා හොදයි තව පව් කරලා ලෙජන්ඩ් කෙනෙක් වගේ අපායෙ යනවා
    @Solo Rider @Ragna_SL mama nkn da bn kynnne mu wada krala wadi dn mole kiywannne

    :lol: :lol: :lol:
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කොලයක ලියාගෙන 3 පාරක් පාඩම් කරන්න. දවසට එක පාරක් හරි කියවන්න. ඉන්පසු මතකයෙන් කියවන්න උත්සහ ගන්න. මෙය එක පාරක් මෙනෙහි කරන කොට විනාඩි 7 පමණ යනවා. පුරුදු කරන්න. දවසට විනාඩි 20-30 කරන්න. වේලාව බලා ඔබ ලියාගත්ත මෛත‍්‍රී භාවනාව කියවන්න. කොව්වර වේලාවක් යනවද කියල....

    බුද්ධ ධර්මය,භාවනාව සෑම මිනිසෙක්ටම අයිති දෙයක් ජාති,ආගම් නෑ තමගෙ සිත ආරක්‍ෂා කල යුත්තේ තමන් විසින්.
    නිරෝගි වේවා!!! බුදු සරණයි!!!

    මහග්ගත චේතෝ විමුක්තිය
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!

    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!

    අප්පමාණ චේතෝ විමුක්තිය

    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!

    මෛත්‍රී භාවනාවේ ආනිසංස...
    සැම දිනකම මෛත්‍රී භාවනාව වඩන සියලු දෙනාට මෙලොව සහ පරලොව වශයෙන් ලැබෙන ආනිශංස 11 කි.

    1. සැප සේ නිදයි
    2. සැප සේ අවදි වෙයි
    3. පාපකාරී සිහින නොදකියි
    4. මිනිසුන්ට ප්‍රිය වෙයි
    5. අමනුෂ්‍යයින්ට ද ප්‍රිය වෙයි
    6. දෙවියන් විසින් රකිනු ලබයි
    7. ගින්නෙන් වස විෂවලිනි විපත් නොවෙයි
    8. තම සිත එකඟ (සමාධිගත) වෙයි
    9. මුහුණ ප්‍රසන්න වෙයි
    10. සිහියෙන් කළුරිය කරයි
    11. මරණයෙන් මතු බඹලොව උපදියි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    දවසට තුන්පාරක් කොලේ බලන් කියලා ප්‍රතිපලගන්න ඕවා මන්තර නෙවෙයි,
    දවසෙ වැඩිහරියක් ගෙවන්න ඕන ඔයවගේ මෛත්‍රී සිතුවිලි එක්ක,
    එතකොට තමයි ඔය ප්‍රතිපල තියෙන්නෙ
     
    • Like
    Reactions: Stimulus mind

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    4CCEC211-7CEE-4DEF-B9E3-92783704B09F.jpeg
    මේ පොතෙන් භාවනාව සම්බන්දව සැහෙන දැනුමක් ලබා ගැනිමට මෙන්ම ප්‍රායෝගිකවක ක්‍රියාවට නැන්විමට මහත් පිටුවහලක් වෙනවා...
    වටිනා ත්‍රෙඩ් එකක්.
    නමෝ බුද්ධාය..!
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොලයක ලියාගෙන 3 පාරක් පාඩම් කරන්න. දවසට එක පාරක් හරි කියවන්න. ඉන්පසු මතකයෙන් කියවන්න උත්සහ ගන්න. මෙය එක පාරක් මෙනෙහි කරන කොට විනාඩි 7 පමණ යනවා. පුරුදු කරන්න. දවසට විනාඩි 20-30 කරන්න. වේලාව බලා ඔබ ලියාගත්ත මෛත‍්‍රී භාවනාව කියවන්න. කොව්වර වේලාවක් යනවද කියල....

    බුද්ධ ධර්මය,භාවනාව සෑම මිනිසෙක්ටම අයිති දෙයක් ජාති,ආගම් නෑ තමගෙ සිත ආරක්‍ෂා කල යුත්තේ තමන් විසින්.
    නිරෝගි වේවා!!! බුදු සරණයි!!!

    මහග්ගත චේතෝ විමුක්තිය
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!

    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!

    අප්පමාණ චේතෝ විමුක්තිය

    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!

    මෛත්‍රී භාවනාවේ ආනිසංස...
    සැම දිනකම මෛත්‍රී භාවනාව වඩන සියලු දෙනාට මෙලොව සහ පරලොව වශයෙන් ලැබෙන ආනිශංස 11 කි.

    1. සැප සේ නිදයි
    2. සැප සේ අවදි වෙයි
    3. පාපකාරී සිහින නොදකියි
    4. මිනිසුන්ට ප්‍රිය වෙයි
    5. අමනුෂ්‍යයින්ට ද ප්‍රිය වෙයි
    6. දෙවියන් විසින් රකිනු ලබයි
    7. ගින්නෙන් වස විෂවලිනි විපත් නොවෙයි
    8. තම සිත එකඟ (සමාධිගත) වෙයි
    9. මුහුණ ප්‍රසන්න වෙයි
    10. සිහියෙන් කළුරිය කරයි
    11. මරණයෙන් මතු බඹලොව උපදියි
    🙏 🙏 🙏
     
    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    Owa karanakota aura range eka loku wenawa.1 km athin hitiyath anith kenage moods feelings terenna gannnawa.ube heti anith ayata terenna gannawa athin hitiyath.lankawe hetiyata ubawa ignore/hate wenna tiyena chance eka wediy.mokada lankawe un kemathi ne ahinsaka aura walata.mind eka stable nattan issara hitiyata wada fuck wenna puluwan

    Maitree kiyana eka result ekak.eka balen karanna giyoth fkma wenna puluwan.mind eka stable unata passe maitree auto wenawa.balen maitree karanna gihin araganna puluwan
    eka marakathawak ne bn.. adamai ahuwe.. ehema wenawanam darmaye borune bn thiyenne