Ehema ekak wela naha.. Ekai awilla natte..
28 Billion is more than money spent on southern highway.. Ubala ka gahuwe eke wiyadama wadi kiyala ne. Dan nikamma 28 billion missing
නොදන්නකමට අහන්නෙ. නිවාඩු යැව්වද චුදිතයා විසින්ම නිවාඩු ගත්තද?. නිවාඩු යැව්වනම් අවුලක් නැ. නිවාඩු ගත්තනම් එනත ලොකු අව්ලක්බයියෝ තාම ආණ්ඩුවට බිලියන 28ක් පාඩුවක් වුනේ නෑ. මුලින්ම් මෝඩ බයියෝ මේක බැඳුම් කර ගනුදෙනුවක්. ඒ කියන්නේ මෝඩ බයියෝ මහ බැංකුවෙන් සල්ලි පිටින් ගන්නවා .
මෙහෙම තෙරුම් කරන්නන්.
උඹට රුපියල් 10000ක් ඕන වෙලා තියෙනවා හදිසියකට. ඉතින් උඹ දන්න එකකෙකුට කියනවා මට රුපියල් 10000ක් දීපන් මම අවුරුද්දකින් රුපියල් 12000ක් දෙන්නම් . එතකොට උඹේ යාලුවගේ ලාභේ රුපියල් 2000යි , නැත්තන් 20%. උඹ රුපියල් 2000 ගෙවන්නේ අවුරුද්දක් සම්පූරණ වුනාම. ගිවිසුම ඒකයි.
දැන් මෝඩ බයියෝ උඹ උඹේ යලුවත් එක්ක කරනවා වගේ මහ බැංකුවට කරන්න බෑ. මුලින්ම ගැසට් කරන්න ඕනේ මෙහෙම සල්ලි ඕන වෙලා තියෙනවා ඒවට මෙච්චරක බැඳුම් කර නිකුත්කරනවා. ටෙන්ඩර් පටිපාටිය අනුව අඩුම පොලිය තියෙන කෙනාට දෙන්න ඕනේ.
දැන් මෙතන වෙලා තියෙන වැරැද්ද තමයි බයියෝ ටෙන්ඩර් පටිපාටියක් නැතුවම බැඳුම් කර නිකුත් වෙලා තියෙන එක. ඒ කිව්වේ අඩුම කෙනාට වඩා හිතවත් කමට දුන්නු එක.
මෙකෙන් පාඩු වෙනවද ?
ඔව් මේ කාරණාව එලියට ආවේ නැත්තන් විශාල පාඩුවක් වෙන්න තිබ්බා. බිලියන 28ක් වගේ.
එත් මෙක දැන් එලියට ඇවිල්ලා අදාල මහ බැංකු ලොක්කව නිවාඩු යවලත් ඉවරයි. අනික මේ මේ ගනුදෙනුව අත් හිටවලත් ඉවරයි(Void Transaction). එහින්දා මෝඩ බයියෝ ඔහොම පාඩුවක් වෙනෙත් නෑ.යහපාලනය එකපාරටම රට සුඛිත මුදිත වෙන්නේ නෑ. හැබැයි වෙන්න තිබ්බ ලොකු හොරකමක් නවත්තලා තියෙන්නේ. එක දැණගනින්
බයියෝ තාම ආණ්ඩුවට බිලියන 28ක් පාඩුවක් වුනේ නෑ. මුලින්ම් මෝඩ බයියෝ මේක බැඳුම් කර ගනුදෙනුවක්. ඒ කියන්නේ මෝඩ බයියෝ මහ බැංකුවෙන් සල්ලි පිටින් ගන්නවා .
මෙහෙම තෙරුම් කරන්නන්.
උඹට රුපියල් 10000ක් ඕන වෙලා තියෙනවා හදිසියකට. ඉතින් උඹ දන්න එකකෙකුට කියනවා මට රුපියල් 10000ක් දීපන් මම අවුරුද්දකින් රුපියල් 12000ක් දෙන්නම් . එතකොට උඹේ යාලුවගේ ලාභේ රුපියල් 2000යි , නැත්තන් 20%. උඹ රුපියල් 2000 ගෙවන්නේ අවුරුද්දක් සම්පූරණ වුනාම. ගිවිසුම ඒකයි.
දැන් මෝඩ බයියෝ උඹ උඹේ යලුවත් එක්ක කරනවා වගේ මහ බැංකුවට කරන්න බෑ. මුලින්ම ගැසට් කරන්න ඕනේ මෙහෙම සල්ලි ඕන වෙලා තියෙනවා ඒවට මෙච්චරක බැඳුම් කර නිකුත්කරනවා. ටෙන්ඩර් පටිපාටිය අනුව අඩුම පොලිය තියෙන කෙනාට දෙන්න ඕනේ.
දැන් මෙතන වෙලා තියෙන වැරැද්ද තමයි බයියෝ ටෙන්ඩර් පටිපාටියක් නැතුවම බැඳුම් කර නිකුත් වෙලා තියෙන එක. ඒ කිව්වේ අඩුම කෙනාට වඩා හිතවත් කමට දුන්නු එක.
මෙකෙන් පාඩු වෙනවද ?
ඔව් මේ කාරණාව එලියට ආවේ නැත්තන් විශාල පාඩුවක් වෙන්න තිබ්බා. බිලියන 28ක් වගේ.
එත් මෙක දැන් එලියට ඇවිල්ලා අදාල මහ බැංකු ලොක්කව නිවාඩු යවලත් ඉවරයි. අනික මේ මේ ගනුදෙනුව අත් හිටවලත් ඉවරයි(Void Transaction). එහින්දා මෝඩ බයියෝ ඔහොම පාඩුවක් වෙනෙත් නෑ.යහපාලනය එකපාරටම රට සුඛිත මුදිත වෙන්නේ නෑ. හැබැයි වෙන්න තිබ්බ ලොකු හොරකමක් නවත්තලා තියෙන්නේ. එක දැණගනින්

නොදන්නකමට අහන්නෙ. නිවාඩු යැව්වද චුදිතයා විසින්ම නිවාඩු ගත්තද?. නිවාඩු යැව්වනම් අවුලක් නැ. නිවාඩු ගත්තනම් එනත ලොකු අව්ලක්

ඒවගෙ ලපටි ආතල් ගන්න පුලුවන් නායකයෙක් ඉන්න එක හොදඉ බ්න්, ලොකු ලොකු අතල් අරන් මහජන මුදල් කාබාසිනියා කරන නායකයෙක්ට වඩා.[/QU
![]()
පොන්*සේකාපොන්*සේකා තනි ව යුද්ධ කළ නිසා ෆීල්ඩ් මාෂල් ධූරයක් ලබා දීම සහස්‍රයේ සිදුකළ විශ්මයජනක වීර ක්‍රියාවක් බව කියනු කැමැත්තෙමි.
ආ..! ඒ වගේම, ඒ කාළයේ
සරැංගල් යවමින් සිටි රොෂාන් ගුණතිලක හාදයාත්,
කඩදාසි බෝට්ටු යවමින් සිටි වසන්ත කරන්නාගොඩ හාදයාත්,
බට පතුරැ තුවක්කුවකට පාවට්ටා උණ්ඩ දමා වෙඩි තබමින් කෙළි සෙල්ලම් කළ
මහින්ද බාලසූරිය හාදයාත්,
මේ රටින් පිටුවහල් කරන්නේනම් තවත් අගනේයැයි
පොන්*සේකා ප්‍රමුඛ මී හරක් රෑනට කියනු කැමැත්තෙමි...!
හ්ම්...දැන් ඉතිං "උම්බෑ" පාරක් දාපල්ල බලන්ට..
ඔහොම බෑ ඔහොම බෑ...තව හයියෙං තව හයියෙං...!!
FB Eken