මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    පැටියා;17671771 said:
    මහින්දට චන්දෙ දෙනවා නේද? :baffled:
    මම චන්දෙ දෙන්නේ නෑ බන්.. අරුට දුන්න මුට දුන්නා කියන්නේ ඕනෙත් නෑ...
    ඔක්කොම එන්නේ උන් හැදෙන්න... අපිට ආදරේට නෙමේ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම චන්දෙ දෙන්නේ නෑ බන්.. අරුට දුන්න මුට දුන්නා කියන්නේ ඕනෙත් නෑ...
    ඔක්කොම එන්නේ උන් හැදෙන්න... අපිට ආදරේට නෙමේ....

    උඹ චන්ද පොලට යන්නෙත් නැද්ද බං? :dull:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔබට අවෂයයි කියනා වෙනස පොදු අපෙක්ශකයගෙන් ලෑබේ ද?
    චන්ද්‍රකා බන්ඩාරනායක යනු වසර 11 රට පලනය කර අරාජික අස්තාවර රටක් බවට පත් කෙරු ජනපතිනියයි.
    රනිල් වික්‍රමසින්හ යනු පිට පිට මෑතිවරණ පෑරදෙමින් එක්සත් ජතික පක්ශය දුර්වල කරවු පරාජිත බල ලෝබියෙකි.
    වික්‍රමබහු යනු එකතෑන පල් වෙන වමන්ශික යයි කියාගන්නා LTTE කඩේ යන දේශපාලන පදනමක් නෑත්තෙකි.
    මයිත්‍රිපාල සිරිසේන පවතින රජයේ කෑබිනට් මන්ඩල සාමජිකයෙක් ලෙස වසර නවයක් තනතුරු දරා ජනතාවට සෙවයක් කිරීමට නොහෙකී වු මන්ත්‍රී වරයෙකි...මයිත්‍රිපාල මන්ත්‍රි තුමා රටට ජාතියට කලදෙයක් තිබෙනම් දෑනගෙනිමට කෑමෑත්තෙමි?
    සුජීව සෙරසින්හ හරින් ප්‍රනන්දු යනු හුදෙක් කතිකයින්ය ඔව්න් රටට කරපු දෙයක් නෑත පාරකට වෑලි කෑටයක් වත් දා නෑත...
    රෑල්ලට යන ප්‍රාතමික සිතිවලින් මිදී රටට වෑඩක් කරන තිස් වසරක යුද්ධයෙන් රට බෙරාගෙනිමට නායකත්වය දුන් මහීන්ද රාජපක්ෂ ජනපති කරමු....!!!
     
    :yes::yes:
     
    මචං එළකිරියේ දේශපාලනේ කතා කරලා වැඩක් නැහැ, සිරාගේ එවුනුයි, මරාගේ එවුනුයි අමන වලි, හරියට උන්ට කන්න දෙනවා වගේ. දෙපැත්තේම ඉන්නේ එකම ජාතියේ කබරයෝ මචං. මේකේ මොඩයෝන්ට විරුද්ද මත ඉවසන්න බැහැ, එහෙම එවුන් එක්ක මොන දේශපාලනේද.
    දෙපැත්තට බෙදිලා සිංහලයෝ මෝඩයෝ වගේ කාටවත් රජවෙන්න මරාගන්නවා. ඊයේ උබේ ත්‍රෙඩ් එක නිසයි අද මේ ටික කිව්වේ. බොරුව රජකරන ලෝකේ දැන් ඇත්ත බොරුව වෙන්කරලා අදුරගන්න බැරි තරමට බොරුව රජ වෙලා. නයිටිඑන් පොඩි එකා, සුජිවයගේ කාර් විහිලුව, අර සමනලී ගේ ඇක්ටින්, පිල්මාරු මේ දේට සාක්කි මචං. තව ඕනෙතරම් තියෙනවා. :rofl:
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    කෑප්ටන් Jack Sparrow;17671835 said:

    :yes::yes: කාටවත් කඩේ ගිහින් අපිට හම්බෙන දෙයක් නැත,,.. අපි අපිම හැදෙන්න ඕනේ.... ලොකුම දුරුවලම සින්හලා බෙදීම (දේශපාලනේ)
     
    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    රජයට කඩේ යන පත්තර බැලුවම ඕව පෙන්න ගන්නවා සහෝදරයා!!
    :yes::yes::yes::yes:
     
    :yes::yes: කාටවත් කඩේ ගිහින් අපිට හම්බෙන දෙයක් නැත,,.. අපි අපිම හැදෙන්න ඕනේ.... ලොකුම දුරුවලම සින්හලා බෙදීම (දේශපාලනේ)

    අනිවා මචං, අපේ මෝඩයන්ට මේ දේ තේරුම් ගන්න බැහැනේ. පක්ෂයක් බදාගෙන පක්ශාත් බාගය දෙනවා ඉවරයක් නැතුව. :D:D:D:D
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    කෑප්ටන් Jack Sparrow;17671853 said:
    අනිවා මචං, අපේ මෝඩයන්ට මේ දේ තේරුම් ගන්න බැහැනේ. පක්ෂයක් බදාගෙන පක්ශාත් බාගය දෙනවා ඉවරයක් නැතුව. :D:D:D:D
    :yes: මටනම් මොකාත් එකයි... මහින්දගේ ඔවාගේ වැඩක් අහු උනොත් එකත් මම දානවා...
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    අනේ මන්දා බං.. මේවා ඇත්ත නම් සීන් එක බරපතලයි..
    :yes::yes::yes: මටනම් මොකාත් එකයි... මහින්දගේ ඔවාගේ වැඩක් අහු උනොත් එකත් මම දානවා... මම දාන්නේ මුන්ට මොලේ පාදගන්න....

    පාලකයෝ පත්කරගන්නෙත් අපිමයි. කෙලෝ ගත්තම බනින්නෙත් අපිමයි...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Media freedom redefined

    Issues of media freedom often make news and Wednesday's media related story was somewhat different.

    It related to the take over of Rivira Publications by two Rajapakse confidants having purchased 49% of the shares in a bid to take over the newspaper's burgeoning debts. Rivira publishes The Nation, The Bottom Line, and Rivira newspapers.

    UNP legislator Lakshman Kiriella felt that the latest media suppression tactic was not just to threaten, abduct or kill journalists, carry out arson attacks or wave criminal defamation laws before them but to purchase principle shares of newspaper companies so that slanted government opinion making can take place in organisations other than those under strict government control.

    "This is the icing on the cake. One Nilanka Rajapakse, a real estate broker from London has purchased 49% of shares and the cheque was deposited to the Rivira Media Corporation account at the National Development Bank (NDB) for a thumping Rs. 100 million. The Seylan Millennium Branch issued the cheque bearing No: 574484 under the signature of Sujith Rajapakse for the said amount, sealing the deal. "It is indeed an interesting way to gain control over independent media institutions," Kiriella noted, adding that under the Rajapakse administration, media freedom and coercion tactics needed to be redefined.
     
    :nerd:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට නම් පිස්සු වගේ මේක දැකලා
    මේක හොරෙන් බැලුවේ ඊයේ ගෙදර අය ඉස්සරහ ඕව බලන්න නොන්ඩිනේ
    හොරෙන් කට්ට කාගෙන නෙට් එකෙන් බලනවා ඉතින් කොහොමද කද
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මේ මට දැන් ආව mail එකක්

    sopdop.jpg