මයිත්රී_දින්නම_ලංකාව_විනාසයි
2015/01/04 රිවිර පත්තරේ තිබ්බ දේවල්....
නැවත දෙමල ඊළමක් ඇති වෙනවා......
නැවත දෙමල ඊළමක් ඇති වෙනවා......

කොහොමද කදමට නම් පිස්සු වගේ මේක දැකලා
මේක හොරෙන් බැලුවේ ඊයේ ගෙදර අය ඉස්සරහ ඕව බලන්න නොන්ඩිනේ
හොරෙන් කට්ට කාගෙන නෙට් එකෙන් බලනවා ඉතින්කොහොමද කද

ඉස්සලම කියන්න ඕනේ මම මේක කියන්නේ කිසිම ඉලෙක්ෂන් එකක් නිසා නෙමේ.... මම මේක කියන්නේ වෙන ආගමක් කෙනෙක් කියනවා ඇහුන නිසයි,..........
අපි සිංහල. සිංහල තියෙන්නේ මේ රටේ විතරයි. (ලංකවෙන් වෙන රටවලට ගිය අයත් එක්කම).. මේ ලෝකේ වෙන කිසිම රටක් නෑ සිංහල භාෂාව තියන එකම රට ශ්රී ලංකාව.........
මම මේකයි කියන්න යන්නේ...
අපි අපේ රට රැකගන්න ඕනේ... අපේ සිංහල මිනිසුන්ට මේක දැන්ම තේරෙන්නේ නෑ. මේක තේරෙන්නේ සිංහල ලංකාවෙන් සුලුජාතියක් උනාම තමයි. එතකොට කිසිදෙයක් කරන්න ශක්තියක් ඉතුරු වෙන්නේ නෑ.... (ආගම් බේද ඇතිකරගන්න කියනවා නෙමේ...) මම කියන්නේ සිංහල අපි එකා වගේ ඉන්න ඕනේ.. අපි පිල් වලට බෙදිලා මරාගන්නවා කියන්නේ අපි අපිටම කරන ලොකු විනාසයක්....
මේ ලෝකේ තියෙන එකම සිංහල රට අපි රැකගන්න ඕනේ...
මම මේක කියන්න හේතු උන කරුණු මේවා..
1. අපේ නැන්දා ඉන්න ලන්ඩන්. එහේ මිනිස්සු 80% විතර හිතාගෙන ඉන්නේ ශ්රී ලංකාව කියන්නේ දෙමල රටක් කියලා... සිංහල භාෂාවක් තියෙනවද කියල දන්නෙත් නෑලු...
2. මුස්ලිම් කෙනෙක් මට කියනවා ඇහුනා. චන්දයක් නිසා සිංහල මිනිස්සු මරා ගන්නවලු. අපිටත් චන්දෙ තියෙනවලු එත් අපි මරාගන්නේ නෑලු. සිංහලයට මොලේ නෑලු...
මට ඒ දේ කියුවාම මාරම අව්ල් උනා.. එකයි කිරියේ දාන්න හිතුනේ...

මම නම් නම්බර් එකක් සෙට් උනාම වෙලවකට වැරදිල වගෙ රීලෝඩ් එකක් දානව මුලින්ම. ඊට පස්සෙ කතා කරනව. ඉතින් එතනින් එහාට තමන්ගෙ හැකියාව.![]()
මහින්දගේ ඇඩ් එකක්![]()


. 




එක දැම්මේ වෙන හේතුවකට.... මේක දැම්මේ පත්තරේ තිබ්බ දේ,,,පැටියා;17671707 said:මේ තියෙන්නෙ නිධාන කතාව![]()

නොදකින්...සිරාවටම මේ මහින්දයට කඩේ යන උන් ඇයි බං මේ වටින් ගොඩින් කියන්නේ..කෙලින් කියා ගන්න බැරිද මම් චන්දේ දෙන්නේ මහින්දට කියලා....පැටියා;17671707 said:මේ තියෙන්නෙ නිධාන කතාව![]()


එක දැම්මේ වෙන හේතුවකට.... මේක දැම්මේ පත්තරේ තිබ්බ දේ,,,![]()


පැටියා;17671731 said:ආ එල එල බං මාත් ඕක වෙන හේතුවකට දැම්මෙ.
එහෙනං සිංහල රට බේරගන්න මහින්දට චන්දෙ දෙනවා නේද උඹ? සුරක්ෂිත රටක් සුභ අනාගතයක් බං![]()



නොදකින්...සිරාවටම මේ මහින්දයට කඩේ යන උන් ඇයි බං මේ වටින් ගොඩින් කියන්නේ..කෙලින් කියා ගන්න බැරිද මම් චන්දේ දෙන්නේ මහින්දට කියලා....![]()



නොදකින්...සිරාවටම මේ මහින්දයට කඩේ යන උන් ඇයි බං මේ වටින් ගොඩින් කියන්නේ..කෙලින් කියා ගන්න බැරිද මම් චන්දේ දෙන්නේ මහින්දට කියලා....![]()

කඩේ යෑම නවතා අත.. දැක්ක දේ දාන්නේ..
සෙම් ටු යු
