මයිත්‍රී_පාලනය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මයිත්‍රී_පාලනය

    මයිත්‍රී පාලනය යටතේ දැනටමත්

    1 ඔබ සතුටුවන කාරණා මොනවාද ???

    2 ඔබ විවේචනය කරන කරුණු මොනවාද??

    3 වෙනස් විය යුතුයි සිතන කරුණු මොනවාද?

    4 ඔබ බලාපොරොත්තු වී එහෙත් ඒවා ඉටු නොවන බවට ප්‍රත්‍යක්ෂ කරගත්ත දේවල් මොනවාද

    ඔබගේ අදහස් කියන්න.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,740
    113
    Harima saralai

    1 ඔබ සතුටුවන කාරණා මොනවාද ??? - Sinhalayek Wema

    2 ඔබ විවේචනය කරන කරුණු මොනවාද?? - Wate inne weherawal gilapu un

    3 වෙනස් විය යුතුයි සිතන කරුණු මොනවාද? - api kewata wenas wenne ne

    4 ඔබ බලාපොරොත්තු වී එහෙත් ඒවා ඉටු නොවන බවට ප්‍රත්‍යක්ෂ කරගත්ත දේවල් මොනවාද - kisideyak palaporoththu wenne ne.

    mage mathaya nam rajayak tiyenne one minisunta kanna bonnna denna newe.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    :yes::yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    1 ඔබ සතුටුවන කාරණා මොනවාද ??? - 90% සතුටුදායක ඇමති මන්ඩලය, ඇමති ආරක්ශාව අඩු කිරීම, සරල මිනිහෙක් ජනපති වීම, වෙනසක් ඇති වීමේ පෙර නිමිති

    2 ඔබ විවේචනය කරන කරුණු මොනවාද?? - මහින්ද ගාව හිටි හොරු ටික මේ පැත්තට ගැනීම, එලක කොටිය වූ කරුනා අද පූසෙක් වීම, දින 100 වැඩසටහන පරක්කු වීම, දින 100 වැඩ පැත්තකට දමා වෙන වෙඩ, කුනු හොයන්න යෑම, රටෙස් මාර්ග ඇතුලු සන්වර්දන කටයුතු ඇනහිටීම(තාවකාලිකව වෙන්න ඇති )

    3 වෙනස් විය යුතුයි සිතන කරුණු මොනවාද? - කලින් රජෙයේ හොරු කිව්ව අය නොගැනීම, කොටි කිව්ව උන නොගැනීම, දේශපාලන පලිගැනීම් නැවතීම, සන්වර්දන කටයුතු අකන්ඩව ගෙනයෑම

    4 ඔබ බලාපොරොත්තු වී එහෙත් ඒවා ඉටු නොවන බවට ප්‍රත්‍යක්ෂ කරගත්ත දේවල් මොනවාද - තමම කල් මදි කියන්න. තාම ආන්ඩුව අලුත්
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo

    අහලා තියනදේ අවබෝද වෙලා මදි කියලා මට හිතෙන්නේ මේ උත්තර දැක්කම
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මයිත්‍රී පාලනය යටතේ දැනටමත්

    1 ඔබ සතුටුවන කාරණා මොනවාද ???

    ඇමති මණ්ඩලය අඩුවීම.
    හොරුන්ට පැමිනිලිි ඉදිරිපත් කිරීම.
    ජනපති ආදර්ශවත් ලෙස හැසිරීම හා ඇමතිවරුන්ටත් අවවාද දීම.
    රනිල් අගමැති වීම.
    යුද හමුදා ඇමති ආරක්ෂාවෙන් ඉවත් කිරීම.
    රට තුල සදාචාරාත්මක දේශපාලනයක් ඇතිවිය යුතුයැයි මිනිසුන් සිතන්නට ගැනීම.

    2 ඔබ විවේචනය කරන කරුණු මොනවාද??

    දින 100 කරුනු හරි දිනට නොවීම.
    හොරුන් නීතිය ඉදිරියට ගෙන ඒමේ ක්‍රියාවලිය මන්දගාමී වීම.
    මෛත්‍රි නිදහස් පක්ෂයේ සභාපති වීම මගින් පාර්ලිමේන්තුවේ අත්තනෝමතික බලයක් ලැබීම.
    දැනට ආණ්ඩු පක්ෂයේ සිටින හොරුන්ද නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු නොකිරීම.

    3 වෙනස් විය යුතුයි සිතන කරුණු මොනවාද?

    හොරුන්ට,මැරයන්ට ඉදිරියේදී ප්‍රධාන පක්ෂ දෙකෙන්ම නාමයෝජනා නොදිය යුතුයි.
    රජයේ අනවශ්ය වියදම් අඩුකර යුතුයි.
    ජනපති,අගමැති අනිත් ඇමතිවරුන්ට ආදර්ශමත් ලෙස හැසිරිය යුතු අතර එසේ නොකරන්නන් ඉවත් කලයුතුයි.

    4 ඔබ බලාපොරොත්තු වී එහෙත් ඒවා ඉටු නොවන බවට ප්‍රත්‍යක්ෂ කරගත්ත දේවල් මොනවාද?

    ලංකාවේ චන්ද දායකයින් නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවනතාක් කල් මේ රට මෛත්‍රිට නෙවෙයි සක්කරයටවත් හදන්න බැරි බව.

    පාර්ලිමේන්තුව 100% සුපිරිසිදු මිනිසුන් ඉන්න තැනක් කරන්න බැරි බව.

    ඔබගේ අදහස් කියන්න.

    ඇතිවී ඇති ප්‍රවනතාවය හොදයි.
    අවුරුදු ගානක් ජරාජීරන වූ රට සැනින් එසැනින් හැදේවියැයි නොසිතමි.
    රටට හොදක් වෙන්න ප්‍රාර්ථනා කරමින් උපේක්ෂාවෙන් බලාසිටිමි.
     
    • Like
    Reactions: maxboysl

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    pathwana rajayen rajata sanwardana wada wena weema sambandayen gatalu mathu wenawa.Hambantota project wada godak nawathilalu.e wagema china walin karapu project godak nawathila thiyanawa.ema project ehema nawath wanne nathuwa e thula yam dushan wancha athinam nirakaraya kara gena issarahata yana ekai wadagath wenne.e magin yahapalanak wetha laga wenna puluwan wewi.
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    හිටපු විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස්‌ ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ යන දෙදෙනා ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    චාල්ස්‌ ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්‌ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.

    මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.

    මෙම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක්‌ ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක්‌ වාර්තා වී නැත.

    – Divaina
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    ඌ ආවේ මහින්දගේ හොර මැර වැඩ ගැන වාර්තා වැඩසටහනක් හදන්නද දන්නෑ. :P:P:P
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186

    oya patan gattha vitaraiy ban.nedkin ponna anduwa.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං හිතන්නේ ඔය ප්‍රශ්න ඇහුවා කලින් වැඩියි කියලා.
    මන් කියන්නේ හොඳ/නරක සහිතව සාධාරණ පිළිතුරක් දෙන්න.
    තාම නව රජය පත් වෙලා සතියයි නේ.