මයිනගේ චාටු

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මයිනා කියනවා තරුණයන් එක්ක සාකච්චා කරන්න කැමති ලු. කොහෙන් හිනාවෙන්නද බ්‍රෝ? 🤭 🤭 🤭
     
    • Like
    • Haha
    Reactions: JokerFan and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ශේප් වෙන්න බලන්නේ. තුරුම්පු ඔක්කෝම ගහනවා. වැඩේ කියන්නේ තාම මිනිස්සු ඔක්කෝම වගේ පක්ෂ පාට වලින් තොරව විරුද්ධයි කියන සීන් එක තේරිලා නෑ වගේ හරියට. මොකද මේක කලින් කිසි දවසක වුන විධියේ විරෝධතාවයක් නෙවෙයි නේ
     
    • Like
    Reactions: JokerFan