මයිනස් රෙප් වලින් ලෝකයේ නම රැඳුන

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කාපිය මගෙනුත් රේප්+ පාරක්
    තොට නෑ දෙන්නේ වෙන්නට රතු තව පාරක්
    දුන්නත් ආතල් තෝ තව මෙහෙ සිය පාරක්
    වැඩක් නැතේ නිදා ගනින් ගහලා අතේ පාරක්
    :yes::yes:
     
    Jun 17, 2013
    182
    57
    0
    ඇත්තේ එක හිලයි ගෙම්බගේ කට වාගේ
    නැට්ටේ ඉදන් ගොම ගාගෙන කියවාන්නේ
    මල්ලී මොකද මේ හැටි රතු කරගන්නේ
    අල්ලේ මල් නැතුව යන්නද දගලන්නේ​

    මේකේ ඉන්න පොඩි කොලුවා නම්......බච්චා
    ඇග හැමතැනම ගාගෙන ඇත ගූ...........හුජ්ජා
    කට මැත දොඩන මුත් වාගේ පොල්.....කිච්චා
    අල්ලා කඩනවා මම ඕකගෙ..................බිජ්ජා
     
    Jun 17, 2013
    182
    57
    0
    ජොනී බට්ට;16124486 said:
    කාපිය මගෙනුත් රේප්+ පාරක්
    තොට නෑ දෙන්නේ වෙන්නට රතු තව පාරක්
    දුන්නත් ආතල් තෝ තව මෙහෙ සිය පාරක්
    වැඩක් නැතේ නිදා ගනින් ගහලා අතේ පාරක්
    :yes::yes:

    මුගෙ කවි දකින විට මගෙ බඩ........දගලනවා
    වමනෙත් ගොසින් උණ ගැනිලා...පනයනවා
    කවි ටික පාලු සොහොනක මම....වලලනවා
    මූ කවි ලිව්වොතින් නම් මම රට........යනවා
     
    Jun 17, 2013
    182
    57
    0
    dan bota one rathu wennada elakiriye
    kiyapiya apita dennam rep kadimudiye
    hemada awadi weela uba himidiriye
    dapan sira noolak elakiriye

    හැමදා සිරා නූලක් දානට..................බැරියේ
    දැම්මත් ලැබෙන්නේ නිල් රෙප්.........අය්යේ
    කවියක් ලියා ගෙන ඇවිදින් මම........උදයේ
    රතු රෙප් හිගා කන කොලු මම...එලකිරියේ