රතු කොලුවා;15159376 said:අනේ හරකො උඹ වාගේ...........පණ්ඩිතයන්
දන්නා තරම පෙන්නයි ලෝකෙට..හොදැහින්
sri ළමයෝ ඉතින් අදවත් ඉගෙන........ගනින්
ගිලීමලෙත් ඇත තවමත් දත...............සුද්දන්
රතු කොලුවා;15159767 said:
පෙර පාසලක ඉගෙනුම නැති මේකා......බබා
කවියක් ලියන එළිවැට ගත යුතු.........ගලපා
සෝබන වදන් යොදමින් පොර වෙන්න...එපා
හක්කේ තියල සේම අරිනවා තෝව.......හපා
රතු කොලුවා;15160226 said:
වැරදි කාඅතින් වත් නිති වෙනවා.......දනිව්
බබා නොවී ඇති හැකි ලෙස කවිය.......ලියව්
මා කල වැරැද්දට රෙප් ටික කපා........දමව්
නැතිනම් දඩු කඩේ ගසලා මරා..........දමව්
එක එක පිස්සො අබුදස් කාලයට ............එතී
අමු කුණු හරුප දමලා රෙප් හිගා ............කතී
මයිනස් රෙප්ම හිගනා එයටම ............කැමතී
උඹ වගෙ ගොනෙක් තවනම් මේ ලොවෙත් නැතී
වලතර ඉන්න කුකුලා ස්කර්වී......................තට්ටඅඩෝ අඩෝ ,,, කාටවත් බෑ ස්කර්වි තට්ට කුකුළා ගෙ ප්ලේස් එක ගන්න හරී .....