2014 විතර ගැහුවට පස්සෙ අද හරි ආසාවක් ආවෙ. ආයෙ දැන් බාන ගමන්... එලකිරි කුකුල්ලු නැද්ද මයින්ක්‍රාෆ්ට් ගහන්නෙ ?
පුදපු ගමන් කාපි යකා කියල පටන්ගත්ත ගමන් කෙරි එන්ඩර් මෑන් කෙනෙක් ආව කියහංකො...මාත් හරි ආසම ගේම් එකක්. රෙඩ් ස්ටෝන් වැඩ තමයි මම ආසම.
ඒ උබ single player ද ගහන්නෙ ? multiplayer ගහපන් බන්. සින්ගල් නම් කම්මැළියි.පුදපු ගමන් කාපි යකා කියල පටන්ගත්ත ගමන් කෙරි එන්ඩර් මෑන් කෙනෙක් ආව කියහංකො...
Eka pattaMechchara hoda games thiyenne Kotu Kotu Games gahanna hithenne na oi. Kotu game ekakata gahanne https://krunker.io witharai
mata tama terenne na minissu ai melo deyak hariyata penne nathi me wage game gahanne kiyala
අනේ මන්දා බන්, ඒකෙත් වෙනමම ආතල් එකක් ඇති. මටනම් මෙලෝ සසරක් තේරෙන්නෙත් නෑ ඕක ගහන හැටි, ගහන්න ට්‍රයි කරන්න හිතෙන්නෙත් නෑ කොටු කොටු දැක්කම 
අනේ මන්දා බන්, ඒකෙත් වෙනමම ආතල් එකක් ඇති. මටනම් මෙලෝ සසරක් තේරෙන්නෙත් නෑ ඕක ගහන හැටි, ගහන්න ට්‍රයි කරන්න හිතෙන්නෙත් නෑ කොටු කොටු දැක්කම
![]()