මයින්ක්‍රාෆ්ට් ආයෙ ගත්තා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2014 විතර ගැහුවට පස්සෙ අද හරි ආසාවක් ආවෙ. ආයෙ දැන් බාන ගමන්... එලකිරි කුකුල්ලු නැද්ද මයින්ක්‍රාෆ්ට් ගහන්නෙ ?
    apps.608.13510798887677013.5c7792f0-b887-4250-8c4e-4617af9c4509.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාත් හරි ආසම ගේම් එකක්. රෙඩ් ස්ටෝන් වැඩ තමයි මම ආසම.
    පුදපු ගමන් කාපි යකා කියල පටන්ගත්ත ගමන් කෙරි එන්ඩර් මෑන් කෙනෙක් ආව කියහංකො...
     
    • Like
    Reactions: The Kingslayer

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,919
    1
    60,902
    113
    Mother Earth
    පුදපු ගමන් කාපි යකා කියල පටන්ගත්ත ගමන් කෙරි එන්ඩර් මෑන් කෙනෙක් ආව කියහංකො...
    ඒ උබ single player ද ගහන්නෙ ? multiplayer ගහපන් බන්. සින්ගල් නම් කම්මැළියි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    mata tama terenne na minissu ai melo deyak hariyata penne nathi me wage game gahanne kiyala
    :rofl: අනේ මන්දා බන්, ඒකෙත් වෙනමම ආතල් එකක් ඇති. මටනම් මෙලෝ සසරක් තේරෙන්නෙත් නෑ ඕක ගහන හැටි, ගහන්න ට්‍රයි කරන්න හිතෙන්නෙත් නෑ කොටු කොටු දැක්කම :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,748
    23,434
    113
    :rofl: අනේ මන්දා බන්, ඒකෙත් වෙනමම ආතල් එකක් ඇති. මටනම් මෙලෝ සසරක් තේරෙන්නෙත් නෑ ඕක ගහන හැටි, ගහන්න ට්‍රයි කරන්න හිතෙන්නෙත් නෑ කොටු කොටු දැක්කම :lol:

    මේක වෙනම සිද්දියක් බන්. උදේ වෙනව රෑ වෙනව. එක එක resources හොයාගෙන අපිම ආයුධ හදාගෙන ගුහා හාරනව. වගා කරනව. සත්තු ඇති කරනව. දිය ඇලි හදනව. ගෙවල් හදනව. තාප්ප ගහනව. ගහලම බලන්න ඕනෙ addict වෙන හැටි.

    අවුරුදු ගානකට කලින් කිරියෙ minecraft server එකේ මාත් ගැහුවා. ඒ කාලෙ ඉදපු උන් ඉන්නවද?