ඒ උබ single player ද ගහන්නෙ ? multiplayer ගහපන් බන්. සින්ගල් නම් කම්මැළියි. ගොඩක් වෙලා ප්ලේ කරන්න වෙලාවක් නෑ බං. මම සිකුරාද පැයක් ව්තර ගහලා අන්ස්ටෝල් කරලා දැම්මා