මයින්ක්‍රාෆ්ට් ආයෙ ගත්තා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ උබ single player ද ගහන්නෙ ? multiplayer ගහපන් බන්. සින්ගල් නම් කම්මැළියි.
    ගොඩක් වෙලා ප්ලේ කරන්න වෙලාවක් නෑ බං. මම සිකුරාද පැයක් ව්තර ගහලා අන්ස්ටෝල් කරලා දැම්මා
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Reality යෙන් Escape වෙන්න කියාපු ගේම් එක. :cool:
    ආයේ ප්ලේ කරන්න ආසයි. එත් දැන් වෙලාව නෑ. :baffled:
    ඒ කාලේ DSG LOL සර්වර්ස් වල ප්ලේ කරපු බඩීස් ලා දැන් ඔන්ලයින් නෑ. :(
    උන් ආයේ නොඑන්නම යන්න කලින් දවසේ ආයේ හෙටත් ප්ලේ කරමු කියලා ගියා. ආයේ ආවේ නෑ. :(
    උන් කොහෙහරි හොදින් ඉන්නවා ඇති කියල හිතනවා. :yes:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    oya magula kawadawath gahana interest ekak tibbe na hebei xbox most popular list eke hemadama udinma tiyeno dekala tibba. kohomahari game okkoma wage gahala iwara wela inna kaleka gahanda game ekak hoya hoya kammeli kame iddi karanda tibbe ekko euro 29 deela little nightmares 2 ganda nettam free minecraft dungeon down karanda. hita hita idala anthimata minecraft down karala gehuwa, mona magulakda meke tiyennet kiyala balanda. happata patta athal yako, eda idan hemadama gahanawo den :D