මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම නම් කැමති මයිනා මැරෙන්නැතිව් තව අවුරුදු ගානක් විදව විදව ඉන්නව නම්. ඇගේ රෙවිලා හුජ්ජ වෙලා. පයිය ඇට දෙක වැටිලා. කුනුවෙලා ගද ගහලා. පැත්ත පන නැතිවෙලා 🙏🏽

    විදෝලා මැරෙනවා නම් අපිත් ආසයි.. හැබැයි ඔය බැල්ලිගෙ පුතා මැරෙන්න පන අදිද්දීත් අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි දිය කර කර ඕක පැනඩෝල් පෙත්තේ ඉඳන් ගනියි.
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    අප්පිරියයි අහන් ඉන්න.fb එකේ දායිනෙ මොනාද කිව්වෙ කියල.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Monawada pakaya kiyanne?
    Ahapu ekek summary ekak kiyapanko
    අහන්නැතුවත් සමරිය කියන්නද?

    1. 30 වසරක යුද්ධය දින්නා
    2. පාරවල් හැදුවා
    3. නෙළුම් කුළුණක් හැදුවා
    4. චෝගම් කියලා සැනකෙලියක් කලා
    5. වරායක් හැදුවා
    6. ගුවන්තොටුපලක් හැදුවා
    7. මාව එල්ලුවා ජනේලේ
    8. මම ආයි ආවා
    9. කලින් කරපුවා ආයිත් කියන්න ජාතිය ඇමතුවා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Ado mu marunoth nam lankawe sahena gewal set ekaka kiribath uyai ban parawal maddata minissu lip genath tiyagena kiribath uyai dansal dei. Loke watema minissu danagani lankawe mehema hitapu president kenek maruna satutata minissu celebrate karanwa kiyala
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    Monawada pakaya kiyanne?
    Ahapu ekek summary ekak kiyapanko
    විනාසේ ඉබේ වෙච්ච එකක් ලු උන් කරපු එකක් නෙවේ ලු 88-89, යුද්දෙ, අධිවේගී පාරවල්, කොරෝනා , බ්ලා බ්ලා බ්ලා, ඉවසිල්ලෙන් ඉන්න අපි ඉතුරු ටිකත් කනකං
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,629
    6,902
    113
    වදුරව
    මූ ඉපදෙන්න ඉන්න ළමයිත් ණයකාරයො කරල, අපේ තරුණ හොදම කාලෙ විනාශ කරල, පින්ගුත්තර පුත්තු තුන්දෙනා එක්ක හොරාකාපු කෑමට මූට මනුස්ස ආත්මයක් නම් ලැබෙන්නෙ නෑ.

    සාපවෙනවා මූට
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ප්ට්ටෙට ඉමොසනල් උනා අගමැති තුමනි ,
    අදටත් ඇසට දැක්කේ නැති හොයාගන්න නැති චන්ද්‍රිකාව තිබ්බනම්
    මේ විදිහට කතා කරන්න වෙයිද ?
     
    • Sad
    Reactions: sakuntha1996

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    විදෝලා මැරෙනවා නම් අපිත් ආසයි.. හැබැයි ඔය බැල්ලිගෙ පුතා මැරෙන්න පන අදිද්දීත් අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි දිය කර කර ඕක පැනඩෝල් පෙත්තේ ඉඳන් ගනියි.
    APO EKA ATTA BAN MATATH HAMA WELAMA EKA HITENAWA. MUTA APAYEDI ONA TIKA HAMBAWEI EITH ME ATHMEDI LABENWANAM HODAI HABEI OKA HUSAMA GANANAMATH HITANNE KOHOMADA GAMA DENNE KOHEDA SALLI KADANNE KIYANA EKA. EKAI AULA. THUK VITARAK MEHEMA MINIS PARANA. 🤮
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,927
    113
    ආශ්චර්යමත් රටක
    විනාසේ ඉබේ වෙච්ච එකක් ලු උන් කරපු එකක් නෙවේ ලු 88-89, යුද්දෙ, අධිවේගී පාරවල්, කොරෝනා , බ්ලා බ්ලා බ්ලා, ඉවසිල්ලෙන් ඉන්න අපි ඉතුරු ටිකත් කනකං

    කාලකණ්ණියා මුලු රටම ලෝකෙට ණයකාරයො කරපු හැටි කිව්වෙ නැද්ද?
    චීනට ගෙඩි පිටින් රටම විකුනපු හැටි.