මයිනා මරුන දවසටකට රතික්ඥ දානවද ? කිරිබත් කනවද ? අඩියක් ගහනවද ?

මයිනා මරුන දවසටකට රතික්ඥ දානවද ? කිරිබත් කනවද ? අඩියක් ගහනවද ?

  • රතික්ඥ දානවා

    Votes: 34 27.2%
  • කිරිබත් කනවා

    Votes: 27 21.6%
  • අඩියක් ගහනවා

    Votes: 18 14.4%
  • වෙනදා වගේ ඉන්නවා

    Votes: 46 36.8%

  • Total voters
    125

Bored Ape

Junior member
  • Dec 17, 2021
    27
    36
    13
    උබලා මොකද කරන්නේ ?
    ගෝටා දැම්ම මැරෙන එකක් නැ,ඒ නිසා දැම්මේ නැ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Celebrate Rest In Peace GIF by Jason Clarke
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දානයක් දීල පින් අනුමෝදන් කරනවා අපායේ දී ඉඳල හිටලා coke එකත් වත් ලැබෙන්න කියල.
     
    • Haha
    • Wow
    Reactions: fdk and Bored Ape

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    කිරිබත් පත්තු කරලා රතිඤ්ඤා කනවා

    අඩියක් ගහනවා දුක වැඩි උනොත් 😢

    ------ Post added on Apr 21, 2022 at 12:46 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    උබලා මොකද කරන්නේ ?
    ගෝටා දැම්ම මැරෙන එකක් නැ,ඒ නිසා දැම්මේ නැ.
    උබේ අම්මා මැරුන දාට ඒ ඔක්කොම කරපං 😂 😂😂😂
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මගෙන් අනාවැකියක්
    තව අවුරුදු 3ක් යනකල් ගෝටා ජනපති මහින්ද අගමැති. හ්ම්ම්
    කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ.මොන අරගල කලත් එක්කො අරගල කාරයෝ වගෙ ඇදගත්ත කුලි හේවායෝ දාලා ඒවා අල කරලා මිනිස්සුන්ට කරදර කරලා ඒවා දිය කරනවා.එක්කො වෙඩි තියලා මරලා දානවා.රාජපක්ශ සාපය තමා මොනවා කරන්නද
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඔහේ ඉන්නවා.. වැඩියෙ නටන්න ගත්තොත් නෙ නිකං ෆෝම් වෙන්නේ..
     
    • Like
    Reactions: PHBhagya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම නම් ස්ටෙප් දෙකකට ටමා සමරන්නේ ඔහ් යැස් ..
    1. නිව්ස් එක ලැබුන ගමන් හාල් , පොල් කිරි දාල උණු වතුර එකක් ගහලා දානෝ බඩේ කිරිබත් වෙන්න .
    2. ගෙදර සුපිරි පාටියක් දෙනවා. එළකිරි එකේ උන්ටත් එන්න කියල :lol: :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    රතිඥ්ඥපත්තු කරනව
    මිනීමරු ගෝතයා මළොත් නං රතිඥඥ පත්තු කරලා කිරිබත් ගමටම දෙනවා