මයිනා යන්නේ නැත්නම් එලවන්න : මල්වතු විහාරයෙන් දැනුම් දෙයි…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව අනුව ඉල්ලා අස්විය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ කියා සිටිති.

    එසේ ඉවත් නොවන්නේ නම් පකිස්තානය ආකාරයේ විශ්වාස බංග යෝජනාවකින් ඉවත් කළ යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

    ආණ්ඩුවෙන් ස්වාධීන වන බවට දැනටමත් දැනුම් දී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනෙකු අස්ගිරි මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    1651251010757.jpeg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දන්න එකෙක් කියපන්කෝ
    මහනායක හාමුදුරුවෝ එකතු වුණොත් මයිනව එලවන්න බැරිද
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and NRTG

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    මල්වතු හාමුදුරුවෝ මයිනා එක්ක කොහොමත් කලින් ඉදන් එච්චර හොද නැහැ නේද
    Ehemath scene ekakda.
    asgiri, malwathu degolloma rajapawlata adareyi kiyala mamathuwe.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව අනුව ඉල්ලා අස්විය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ කියා සිටිති.

    එසේ ඉවත් නොවන්නේ නම් පකිස්තානය ආකාරයේ විශ්වාස බංග යෝජනාවකින් ඉවත් කළ යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

    ආණ්ඩුවෙන් ස්වාධීන වන බවට දැනටමත් දැනුම් දී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනෙකු අස්ගිරි මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.
    මේක කරන්න පරක්කු උන එක තමා වැඩේ. ඔය මල්වතු අස්ගිරි එකෙන් තමා නුවර වකුගඩු ඒකකය පාලනය වෙන්නේ. ලංකාවේ තියන හොදම එක වෙලා තියෙන්නේ එකයි. වැඩ කරන අය උනත් ලෙඩෙක් ගැන බලන්නේ තමන්ගේ කෙනෙක් වගේ. බෙහෙත් ටික වැරදුනොත් ඩොක්ටර් ලා නර්ලට බනින්නේ බල්ලන්ට වගේ. ඒ ගතිය ඇවිල්ලා තියෙන්නේ ඔය පන්සල් එක්ක යන නිසා. මට හිතා ගන්න බැරුව හිටියේ අයි ඔය පන්සල් දෙක මේ වෙනකන් සක්‍රියව මේකට බැස්සේ නැත්තේ කියල. කමක් නැ දැන්වත් ඔහොම කිව්ව එක. එලොගන්න තියෙන්නේ කාලකන්නි බල්ලන්ව :( :(

    දන්න එකෙක් කියපන්කෝ
    මහනායක හාමුදුරුවෝ එකතු වුණොත් මයිනව එලවන්න බැරිද
    ලංකාවේ දළදාවට තියෙන්නේ අග්‍ර තැනක්. ඉස්සර රජා වෙන්න නම් දළදාව තියෙන්න ඕනේ නේ. එක පාලනය වෙන්නේ මල්වතු අස්ගිරි දෙකෙන්. ඒ නිසා ඒවගේ මහා නයකලට විශාල ඉන්ලුවන්ස් එකක් තියෙනවා. ඔය ගං වල ඉන්න උන් / තාම මයිනාට දීගෙන ඉන්න දාර්මික උන් ඉන්නේ අන්න උන්ට ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් එනවා ඔය විහාර දෙකේ ප්‍රකාශ නිසා. එකයි චන්දෙ ඉල්ලන හැම බල්ලේක්ම ඕකට ගිහින් බැහැ දකින්නේ. එකෙන්ම මෙහෙම ප්‍රකාශයක් අවා කියන්නේ ලංකාවේ ලොකු සෙට් එකක් හැරෙනවා මයිනා ගෙන්.
    ------ Post added on Apr 29, 2022 at 11:14 PM
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    SF හිරේ දාපු වෙලාවේ මහානායක ලා sf වෙනුවෙන් කතා කළා.ඔය වෙලාවේ මහින්දය දකුණේ හාමුදුරු සෙට් එකක් යවලා මහා නායක ලට තග දැම්මුව.ඔය මල තමා මල්වතු පන්සලට තියෙන්නේ .අස්ගිරිය අය නම් කටයි පුකයි වහගෙන දානේ කාල ඉන්නවා​

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,364
    113
    34
    Kalutara

    SF හිරේ දාපු වෙලාවේ මහානායක ලා sf වෙනුවෙන් කතා කළා.ඔය වෙලාවේ මහින්දය දකුණේ හාමුදුරු සෙට් එකක් යවලා මහා නායක ලට තග දැම්මුව.ඔය මල තමා මල්වතු පන්සලට තියෙන්නේ .අස්ගිරිය අය නම් කටයි පුකයි වහගෙන දානේ කාල ඉන්නවා​

    සිරාවට? වීඩියෝ තියේද බන් එව්වයේ?
     
    • Like
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • මල්වතු හාමුදුරුවෝ මයිනා එක්ක කොහොමත් කලින් ඉදන් එච්චර හොද නැහැ නේද
    මල්වතු ගූඑන්පීයට බරයි කොහොමත් අස්ගිරි තමයි පොහොට්ටුවෝ ඉන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මහ බැන්කුහොරා දේශ ද්‍රෝහියා, ලොල්ලා කියලා ඌම පට්ට ගහපු පොන්සි රනිල් ගේ පුක ලෙවකන , ඔය මලපෙරේත නාකි කුපාඩි හුත්තා වේස මයිනා පල්හොරා මැරුනත් යන්නේ නෑ. බහිරවයෙක් වෙලා ඔතන ලැගගෙන ඉන්නවා 🤮 🤮 🤮 🤮