මයිල් ගොඩක් වැවෙන උන් වරෙන්..

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මයිල් ගොඩක් වැවෙන උන් වරෙන්..

    මචන් මගේ මයිල් තියෙනවා බන් සෑහෙන්න:dull:..පපුවෙයි,අත්වලයි,කකුල්වලයි,පිටෙයි.pool එකකට එහෙම බහින්න බෑ නෝන්ඩි යාලුවෝ විහිලු කරනවා වළහා වගේ කියලා.මොකක් හරි කරන්න ඕනා බන්.Tshirt එකක් අදින්න බෑ මයිල් එලියට පේනවා.V neck Tshirtඑහෙම අදින්නෙම නෑ.උබලා මොකද කරන්නේ කපනවද මයිල්:oo:?සමහර උන් එහෙම veet කරනවා කියලා කියනවා.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    71RyWxvUd8L._SY450_.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    උබටත් පිස්සුනෙ. පපුවෙ මයිල් ගහක් වත් නැති පොන්නයොන්ගෙ කතා ගනන් ගන්න ඕනේද බන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pissuda oi.. kello kamatima mail goda thi unta.. mama ashre karapu kello serama mail walata asa un thama... un owa elipita ki na. habayi kollo nam mail thi ekaata joke danawa ado thoge hati wadurek wage ki. unge hitha yatin thiyenne irisiyaawak.eka nisa gonek nowi oka lassanata maintain karapan...
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ayyo bn ubata ona de karapan eka eka kariyange katha ahanne nathiwa. oyata onenam wawanna. trim karanna, shave karanna. mamanm trim karanawa. hena wela yanawa habai mile banna giyahama :frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මචන් මගේ මයිල් තියෙනවා බන් සෑහෙන්න:dull:..පපුවෙයි,අත්වලයි,කකුල්වලයි,පිටෙයි.pool එකකට එහෙම බහින්න බෑ නෝන්ඩි යාලුවෝ විහිලු කරනවා වළහා වගේ කියලා.මොකක් හරි කරන්න ඕනා බන්.Tshirt එකක් අදින්න බෑ මයිල් එලියට පේනවා.V neck Tshirtඑහෙම අදින්නෙම නෑ.උබලා මොකද කරන්නේ කපනවද මයිල්:oo:?සමහර උන් එහෙම veet කරනවා කියලා කියනවා.

    gaapan mama wage :lol::lol:

    30t05jr.jpg
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    pissuda oi.. kello kamatima mail goda thi unta.. mama ashre karapu kello serama mail walata asa un thama... un owa elipita ki na. habayi kollo nam mail thi ekaata joke danawa ado thoge hati wadurek wage ki. unge hitha yatin thiyenne irisiyaawak.eka nisa gonek nowi oka lassanata maintain karapan...

    mama yluwela hitapu kelloth ehemayi...katha karana gaman mage athe thiyena mali atha gaga innawa...:yes::yes: samahara kello asayi...
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    උබටත් පිස්සුනෙ. පපුවෙ මයිල් ගහක් වත් නැති පොන්නයොන්ගෙ කතා ගනන් ගන්න ඕනේද බන්.

    I can't agree more.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "මානව පරිණාමය යනු වානරයන් බඳු පූර්වජයන්ගෙන් ජනයා උත්පාදනයට තුඩු දුන් වෙනස පිළිබඳ දීර්ඝ ක්‍රියාදාමයයි. සියළුම ජනයාට පොදු කායික හා චර්යාමය ගති ලක්ෂණ වානරයන් බඳු පූර්වජයන්ගෙන් උත්පාදනය වූ බවත්, දළ වශයෙන් වසර මිලියනයක් තිස්සේ පරිණාමය වූ බවත් විද්‍යාත්මක සාක්ෂිවලින් පෙන්නුම් කරයි".

    pleoanthro-04a.jpg

    කිව්වට තරහ වෙන්න එපා ආයිබෝං... උඹ තාම අපේ ගානට පරිණාමය වෙලා නැහැ... සමහර පූර්වජ ලක්ෂණ තාමත් තියෙනව කාලයත් එක්ක ඕක හරියයි... උඹගෙ පියාගෙත් එහෙමද මචං...