මයිල් බාන්න

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෑ බං.. මං දැන් චූ කරන්න ගිහින් බෙල්ල කොර වෙන්නම පහත් වෙලා බැලුවා..:sorry:

    :sorry::sorry: මයිල් අල්ලලා දාහන්.. ඕවා හිතන්න එපා.. අපෙන්ම් තියෙයි.. එක එකාගේ එක එක විදිහනේ...:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry::sorry: මයිල් අල්ලලා දාහන්.. ඕවා හිතන්න එපා.. අපෙන්ම් තියෙයි.. එක එකාගේ එක එක විදිහනේ...:yes::yes:
    11.gif

    ත්‍රේඩ් එකෙන් කැපෙනවා මචං.. රෑට සෙට් වෙන්නං..
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එක අලුතෙන්ම ගෙන්නුවා එකක් බන්. තවම හිර වෙන අවුල් මුකුත් නැහැ. :no:



    [/QUOTE]

    ඒත් දාන්න ඕනි බං :yes:
    දැකල නැද්ද සැලූන් වල මැසිමට දානව :P
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් ඉතින්..කොයි වෙලාවේ Clutch එක නැත්තටම නැතිවෙයිද කියන්න බෑ... එහෙම උනොත් ඉතින් 1st එකට දාල ස්ටාර්ට් කරලා, Speed එක Sync කරන ගියර් මාරු කරන් ගරාජ් එකකට යන්න තමා වෙන්නේ... ඊට වඩා ලේසි නැද්ද හදාගෙන ගියා නම්...
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඇට 2කෙ මයිල් බාන්න ගියාම තමයි ඔයී කැරිම අතල් එක. කැපුනම සැප කනේ.. ඒ මදිවට ඇට 2කෙ මයිල් වැවෙනවත් එක්ක බන් හෙනට. යකෝ රැවුලවත් මෙච්චර වැවෙන්නේ නැහැ. :baffled::baffled::baffled:
     

    mjikl

    Member
    Jan 25, 2015
    18
    1
    0
    owa baanna epa ban.kollek wunama mail thiyenne epa ban.naththan kella balai hama gahapu aliyekda kiyala honda wala wage araka penakota:P oya wala video wala inna un baawata niyama kollo baanne naha ban.