

බස්වල යන්නෙම බස් අජිත්ගෙ සිංදුනේ බං.. දැන් නම් ඔන්න DJ Janaka ගෙ සිංදු ඇහෙනවා හැම බස් එකේම වගේ..


මේක මගේ ඉස්සර ජාතික ගීය වෙලා තිබුනා.


මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ බන්.
සැදී රන් අබරණින්.. රිදී සලු පිලි දරා..
නැගී රිය පෙරහරින්.. පතු පෙම් ලොව දවා..
මනාලිය වී ලදේ.. ගියත් ඔබ ඔහු කරා..
මගේ හදවත් ඔබෙයි.. මගේ දිවි ඇති තුරා..
අහලා නැති උන් ඉන්නවා නම් අනිවා අහපල්ලා![]()

