මයිල්~සින්දු.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයාලා හදවතින්ම අහන සහ අහන කොට අහද්දි ඇගේ මයිල් කෙලින් වෙලා යන කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු මොනවාද?

    ඒවා සමහර විට ඔයාලාගේ ජීවීතයට සම්බන්ධ වුන සිදුවිම් ගැන කියවෙන සින්දු වෙන්න පුලුවන්.මම මුලින්ම පටන් ගන්නම්.

    ඔයාලත් මෙතනට සින්දුවේ නම හෝ යු ටියුබ් වීඩීයෝ එකක් දාන්න.





    මේක කියන්නේ සිරස සුපර් ස්ටාර් ජෙනරේශන් 4 එකේ ඉන්න කෙල්ලෙක්.මෙයා ඔය කියන සින්දුව දකිනකම් මම සුපර් ස්ටාර් බැලුවේ නෑ.
    ඕක බැලුනෙත් අහම්බෙන්.දැන් දිගටම බලනවා.මේක කියන්නේ තිලානි කාන්චනා
    .කෙල්ලෙක් කියන සින්දු වලින් මගේ ඇගේ මයිල් කෙලින් වෙලා ගිය හොදම සින්දුව තමයි මේක.මේකේ අර්ථය මගේ ජීවීතේට සම්බන්ධයි.
    මේ සින්දුව ඔරිජිනල් කියන කෙනාට වඩා මෙයා කියන එක මට සිය දහස් ගුණයක් ලස්සනයි.ඒක ඇයි කියලා මම දන්නේ නෑ.



    පිරිමි කෙනෙක් කියන සින්දු වලින් ඇගේ මයිල් කෙලින් වෙන හොදම සින්දුවක් මේක.මේකේ අර්ථ
    යත් මගේ ජීවිතේට සම්බන්ධයි.මේක කියන්නේ වික්ටර් රත්නායක.




    ඔයාලාගේ ඒවත් මෙතනට එකතු කරලා කස්ටිය එක්ක බෙදාහදා ගමු.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    සින්දුවක් නිතරම ජීවිතයට මොන අතකින් හරි සමීප වෙනවා.. ඒත් ultimately සින්දුවක් හැමදාම බලපොරොත්තුවක් ගායනා කරනවා මම දැක්කා Edward ගෙ මේ සින්දුවෙ.. ජිවිතයට ගොඩක් කාලෙකට පෙර සම්බන්දයි.... ඒත්, ඒ අතිතය....මම තවමත් ඒ අතිතයට ආදරෙයි...:P
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    SIMPLY LOVE THESE TWO ....both were composed by A.R.Rahman :)


    Munbe vaa -Silinu Oru Kadhal




    kaise mujhe - Ghajini

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    මේක එල සින්දුවල්
    වීඩියෝ එකත් මරු.


    සින්දුවක් නිතරම ජීවිතයට මොන අතකින් හරි සමීප වෙනවා.. ඒත් ultimately සින්දුවක් හැමදාම බලපොරොත්තුවක් ගායනා කරනවා මම දැක්කා Edward ගෙ මේ සින්දුවෙ.. ජිවිතයට ගොඩක් කාලෙකට පෙර සම්බන්දයි.... ඒත්, ඒ අතිතය....මම තවමත් ඒ අතිතයට ආදරෙයි...:P


    ලස්සන සින්දුව.

    මුගටියා;10313207 said:

    :love:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel


    හින්දි මම ආසයි ඒත් ඉන්දියාවේ ගුවන් ගත්වෙලා ඉන්න පඩ ටිකනම් එපා!!!!:growl: video නැතුව මම මේ සින්දුව අහන්න ආසයි....(විඩියෝ එක බල්ද්දි මාලු නටනවා:sorry:
     
    Last edited: